Laptop USB problem

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මල්ලි මෙහෙම කරලා බලන්න
    ප්ලග් කරලා තියද්දි රීස්ටාට් කරන්න. දැන් පහල විදිහට කරලා බලන්න.
    1) Device Manager යන්න.
    2) Universal Serial Bus controllers කියන එක ඉස්සරහා + ලකුණ ක්ලික් කරන්න
    3) USB Root Hub කියලා තියන ඩිවයිස් එකින් එක ඩබල් ක්ලික් කරලා Power Management ටැබ් එක ගන්න.
    4) දැං Allow the computer to turn off this device to save power කියන එක ඉස්සරහා තිටන චෙක් එක අයින් කරලා ඕකේ කරන්න. කියලා තියන ඔක්කොටම ඔහොම කරන්න.

    හරි අයියෙ ඒකත් කලා. බලමු තව ටිකකින්. නැත්නම් ඉතින් ආපහු වින්ඩෝස් දාලා බලනවා...:dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උබ ප්ලග් කරන device වල capacity එහෙම කොහොමද?
    පෙන්
    hdd
    SD card

    ලැප් එක මොකක්ද වර්ගේ?
    model නො එහෙම

    ලගදී ඉදන්ද
    නැත්තන් ඉස්සර ඉදන්ම\ද

    පෙන් දෙක නම් 8GB & 4GB
    SD එකත් 4GB
    PHDD එක 1TB

    Dell 3521 මචන්.
    දැන් ටික කාලෙක ඉඳන්. කොච්චර කාලෙක ඉඳන්ද කියන්න මීටරයක් නෑ... :dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කෝරලේමහත්තයා;20386709 said:
    dell 3521 tuk tuk සද්දෙන් තමයි ලැප් එක වීසිකරන්න වෙන්නේ එහෙම උනොත් අරගෙන එන්න..
    ඔක නම් os ප්‍රශ්නයක්.

    :confused::confused::confused::confused: tuk tuk??
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,167
    29,828
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගොඩක් ඒවා කරලා තියෙන එකේ මේකත් කරලා බලපන් "Device Manager" ඕපන් කරන් පෙන් එක හරි හාඩ් එක හරි කනෙක්ට් කරන් Device Manager ------>Universal Serial Bus controllers එකේ බලපන් ඒ ඩිවයිස් එක ඩිටෙක්ට් කරනවද කියලා.

    ඩිටෙක්ට් කරලා වින්ඩෝස් වලින් පෙන්නන් නැත්නම් control panel : Devices and Printers ගිහින් එතන "unknown storage media" වගේ නමකින් උබේ ගැජට් එක තියෙනවනම් select කරලා troubleshoot option එක select කරලා auto fix කරන්න.

    detect කරන් නැත්නම් පවර් සෙටින්ග්ස් වල අවුල තියෙන්නේ. standby නොයා ඉන්න සෙට් කරන් බලපන්

    උඩින් පල්ලෙන් කිව්වේ පොඩ්ඩක් බැලුවහම තේරෙයි
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ගොඩක් ඒවා කරලා තියෙන එකේ මේකත් කරලා බලපන් "Device Manager" ඕපන් කරන් පෙන් එක හරි හාඩ් එක හරි කනෙක්ට් කරන් Device Manager ------>Universal Serial Bus controllers එකේ බලපන් ඒ ඩිවයිස් එක ඩිටෙක්ට් කරනවද කියලා.

    ඩිටෙක්ට් කරලා වින්ඩෝස් වලින් පෙන්නන් නැත්නම් control panel : Devices and Printers ගිහින් එතන "unknown storage media" වගේ නමකින් උබේ ගැජට් එක තියෙනවනම් select කරලා troubleshoot option එක select කරලා auto fix කරන්න.

    detect කරන් නැත්නම් පවර් සෙටින්ග්ස් වල අවුල තියෙන්නේ. standby නොයා ඉන්න සෙට් කරන් බලපන්

    උඩින් පල්ලෙන් කිව්වේ පොඩ්ඩක් බැලුවහම තේරෙයි

    USB power settings හැදුවාම හරි ගියා මචන්. බොහොම ස්තූතියි රිප්ලයි එකට :yes::love:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    දැන් නම් හරි වගේ :rolleyes:
    11.gif
    11.gif