මල්ලි මෙහෙම කරලා බලන්න
ප්ලග් කරලා තියද්දි රීස්ටාට් කරන්න. දැන් පහල විදිහට කරලා බලන්න.
1) Device Manager යන්න.
2) Universal Serial Bus controllers කියන එක ඉස්සරහා + ලකුණ ක්ලික් කරන්න
3) USB Root Hub කියලා තියන ඩිවයිස් එකින් එක ඩබල් ක්ලික් කරලා Power Management ටැබ් එක ගන්න.
4) දැං Allow the computer to turn off this device to save power කියන එක ඉස්සරහා තිටන චෙක් එක අයින් කරලා ඕකේ කරන්න. කියලා තියන ඔක්කොටම ඔහොම කරන්න.
හරි අයියෙ ඒකත් කලා. බලමු තව ටිකකින්. නැත්නම් ඉතින් ආපහු වින්ඩෝස් දාලා බලනවා...








