Exclusive For Elakirians..

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මචෝ ක්ලැරන්ස්ගේ එක ඩවුන්ලොඩ් කර ගන්න බෑනේ.....PERMISSION DENIED කියලා වැටෙනවා....
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    තව සිංදු 100ක කලෙක්ෂන් එකක් තියෙනවා ක්ලැරන්ස් + මිල්ටන්.. හැබැයි මියුසික්නම් අළුත්ම ඒවා නෙවෙයි.. ඕනනම් කියන්න :yes::yes:

    music PARANA EWA AHANNA BANE.
    PULUWANNANM GUNADASA KAPUGE AND SANATH NANDASIRIGE NONSTOP EKA DANAWADA....MATA EKAK SET UNA .EKE SOUND MADI.....
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    music PARANA EWA AHANNA BANE.
    PULUWANNANM GUNADASA KAPUGE AND SANATH NANDASIRIGE NONSTOP EKA DANAWADA....MATA EKAK SET UNA .EKE SOUND MADI.....

    ඒ දෙන්නගෙනම් නන්ස්ටොප් නෑ.. හැබැයි අළුත් මියුසික් ඇල්බම් නම් තියෙනවා :yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචෝ ක්ලැරන්ස්ගේ එක ඩවුන්ලොඩ් කර ගන්න බෑනේ.....PERMISSION DENIED කියලා වැටෙනවා....

    එහෙම අවුලක් නෑ මචන්.. මම චෙක් කරා.. ඩවුන්ලෝඩ් පෙන්නනවනේ.. දැනට 19 දෙනෙක් ඩවුන්ලෝඩ් කරගෙන :D