තව සිංදු 100ක කලෙක්ෂන් එකක් තියෙනවා ක්ලැරන්ස් + මිල්ටන්.. හැබැයි මියුසික්නම් අළුත්ම ඒවා නෙවෙයි.. ඕනනම් කියන්න![]()
music PARANA EWA AHANNA BANE.
PULUWANNANM GUNADASA KAPUGE AND SANATH NANDASIRIGE NONSTOP EKA DANAWADA....MATA EKAK SET UNA .EKE SOUND MADI.....


මචෝ ක්ලැරන්ස්ගේ එක ඩවුන්ලොඩ් කර ගන්න බෑනේ.....PERMISSION DENIED කියලා වැටෙනවා....

ඒ දෙන්නගෙනම් නන්ස්ටොප් නෑ.. හැබැයි අළුත් මියුසික් ඇල්බම් නම් තියෙනවා![]()
MONAWADA TIYENA ALBUM.

නන්ස්ටොප් විතරක් නෙමෙයි තනි සිංදු ඇල්බම්, සජීවි ප්රසංග.. ඕන එකක් 




මේක ගොඩක් දුර්ලභ සිඩී එකක්.. එලකිරියන්ස් ලා වෙනුවෙන්මයි...
රූකාන්ත ගුණතිලක නන්ස්ටොප්
https://www.mediafire.com/?9i76trlooorolel

Ade meka maath damma EK ekema....Maxxa Nonstop eka![]()

