Dunlop මෙහෙ නෑ බන් හොයාගන්න. Kenda තියෙන්වා ආය Timsun තියෙනව. Kenda තමයි ඒකෙනුත් හිතට ඇල්ලුවෙ.
ඉස්සරහ තියෙන්නෙ 3.00 18 බන් දැනට, තව පොඩ්ඩක් මහත එකක් දාන්න බැලුවෙ
Kenda use karalanam ne machan. 100 th Dunlop agent laga thibbe ne un karanne 110n uda dan. puluwannam Dunlop daapan hoyala hodatama hodai trye eka
agent nam inne Kirulapona menna me gollo.
Last edited:
රැප් සීන් එකේ ඉන්න ටයර් එකක්ද කොහෙද.
ආයෙමත් MRF වලටම බැස්සේ ඊට පස්සේ.....!! 

මගෙ හෝම් පේජ් එක මේ දවස් වල 


