Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    කාට හරි මාව දිරිගන්නන්න ඕන කියලා හිතෙනවනම් මගේ ඩොන්ගල් එකට රිලෝඩ් එකක් දැම්මට තරහ නෑ :P :nerd::lol::D
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හොද එකක් අප්ලොඩ් කරපන්කො
    නුවන් ගුනවර්දන ගෙ එකකුයි:)


    11.gif

    නුවන් ගුණවර්ධනගෙනම් ඇල්බම් නෑ බන් :( අර තවකෙනෙක් ඉල්ලපු චන්දන විත් සන්ෆ්ලවර් එක අප්ලෝඩින්....

    ඒකේ තියෙන්නේ අනිත් ඇල්බම් දෙකේ හොද සිංදුවල එකතුවක්
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    බෙස්ට් ඔෆ් චන්දන ලියනාරච්චි... :cool:

    P.S : ඩවින්ලෝඩ් කරගෙන හොරපාරෙන් යන, කමන්ට් දාලා ඇල්බම් ඉල්ලන අයට කියන්නේ >>> ඩවුන්ලෝඩ් කරගත්තට පස්සෙත් සිංදු අහලා පොඩ්ඩක් හොද නරක කියනවනම් මටත් හැපි :D:lol:;)

    https://www.mediafire.com/?surel5b4m4kn4rh
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    බෙස්ට් ඔෆ් චන්දන ලියනාරච්චි... :cool:

    P.S : ඩවින්ලෝඩ් කරගෙන හොරපාරෙන් යන, කමන්ට් දාලා ඇල්බම් ඉල්ලන අයට කියන්නේ >>> ඩවුන්ලෝඩ් කරගත්තට පස්සෙත් සිංදු අහලා පොඩ්ඩක් හොද නරක කියනවනම් මටත් හැපි :D:lol:;)

    https://www.mediafire.com/?surel5b4m4kn4rh

    thanks machan
    11.gif
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Podi Silva - පොඩි සිල්වා;20394917 said:
    අඩෝ උබ පට්ට ගොඩක් දාලා නේ
    නන්ස්ටොප් මොනව ද බන් උබ ලග තියෙන්නේ
    තියෙන ලිස්ට් එක දාපන්කෝ


    මෙන්න මචන්.. ගෲප් ගායකයෝ 66කගේ නන්ස්ටොප්, ලයිව් තියෙනවා මේ ෆෝල්ඩර් ඇතුලේ වෙන වෙනම නන්ස්ටොප් තියෙනවා

    ex: සන්ෆ්ලවර් ෆෝල්ඩර් එක ඇතුලේ සන්ෆ්ලවර් නන්ස්ටොප් 35ක් තියෙනව :)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අමරසිරි පිරිස් ජනප්‍රිය ගී 18.. :cool:

    මේකට අමතරව තව අමරසිරි පීරිස්ගේ සිංදු 55ක සෙට් එකක් තියෙනවා.. ඒකනම් මම ගත්තේ videomart95 සයිට් එකෙන්.. ඒ නිසා මම ඒක අප්ලෝඩ් කරන එක තේරුමක් නෑ.. අවශ්‍ය අය ඒ සයිට් එකෙන් ඒක ඩවුන්ලෝඩ් කරගන්න :yes::yes:


    https://www.mediafire.com/?no30zzty50ch8jj

    ඊලගට චාමර වීරසිංහ ගේ කුළුදුල් ඇල්බම් එක.. සිතින් විතරක්.. තව ඇල්බම් 5ක් තියෙනවා චාමරගේ.. ඒවත් පස්සේ ලබාදෙන්නම් :shocked:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Podi Silva - පොඩි සිල්වා;20394960 said:
    ඒ බන් අර බාචි ගේ එකේ තියෙන්නේ හින්දි සින්දු සෙට් එක ගහන එක ද ??
    අර බෙග් එකේ කියන්නේ ඉශාක් බෙග් ද ??

    බෙග් ගේ එක ඉශාක් බෙග් නන්ස්ටොප් තමයි.. බාචිගේ එක හින්දි එක නෙවෙයි.. ඒක තියෙන්නේ ෆ්ලෑශ්බෑක් ෆෝල්ඩරේ ඇතුලේ.. ඔය බාචිගේ ගෲප් එක ෆයර් එකේ නන්ස්ටොප් එකක්
     
    බෙග් ගේ එක ඉශාක් බෙග් නන්ස්ටොප් තමයි.. බාචිගේ එක හින්දි එක නෙවෙයි.. ඒක තියෙන්නේ ෆ්ලෑශ්බෑක් ෆෝල්ඩරේ ඇතුලේ.. ඔය බාචිගේ ගෲප් එක ෆයර් එකේ නන්ස්ටොප් එකක්

    ඒක ලයිව් ශෝ එකක ගහන එකක් ද නැත්තම් අර හින්දි එක වගේ කොලිටියට ගහපු එකක් ද
    ඒක අර හින්දි එක වගේ හොද නම් අප්ලෝඩ් කරපන්කෝ
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Podi Silva - පොඩි සිල්වා;20394985 said:
    ඒක ලයිව් ශෝ එකක ගහන එකක් ද නැත්තම් අර හින්දි එක වගේ කොලිටියට ගහපු එකක් ද
    ඒක අර හින්දි එක වගේ හොද නම් අප්ලෝඩ් කරපන්කෝ

    නෑ ඔරිජිනල් සිඩි නන්ස්ටොප් එකක්.. දැන් දෙන්නම් :cool: ලයිව් ශෝ නන්ස්ටොප් එකක්වත් ඔය ෆෝල්ඩර්වල නෑ..
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Podi Silva - පොඩි සිල්වා;20395066 said:
    එල එල

    You must spread some Reputation around
    before giving it to dragon-fighter again.

    එල උබ මට කලින් මගේ ඩිලීට් කරපු ත්‍රෙඩ් එකකට රෙප් දුන්නා ;) :lol: