හොද එකක් අප්ලොඩ් කරපන්කො
නුවන් ගුනවර්දන ගෙ එකකුයි
![]()
අර තවකෙනෙක් ඉල්ලපු චන්දන විත් සන්ෆ්ලවර් එක අප්ලෝඩින්.... 



බෙස්ට් ඔෆ් චන්දන ලියනාරච්චි...
P.S : ඩවින්ලෝඩ් කරගෙන හොරපාරෙන් යන, කමන්ට් දාලා ඇල්බම් ඉල්ලන අයට කියන්නේ >>> ඩවුන්ලෝඩ් කරගත්තට පස්සෙත් සිංදු අහලා පොඩ්ඩක් හොද නරක කියනවනම් මටත් හැපි
https://www.mediafire.com/?surel5b4m4kn4rh
thanks machan![]()



Podi Silva - පොඩි සිල්වා;20394917 said:අඩෝ උබ පට්ට ගොඩක් දාලා නේ
නන්ස්ටොප් මොනව ද බන් උබ ලග තියෙන්නේ
තියෙන ලිස්ට් එක දාපන්කෝ




Podi Silva - පොඩි සිල්වා;20394960 said:ඒ බන් අර බාචි ගේ එකේ තියෙන්නේ හින්දි සින්දු සෙට් එක ගහන එක ද ??
අර බෙග් එකේ කියන්නේ ඉශාක් බෙග් ද ??
බෙග් ගේ එක ඉශාක් බෙග් නන්ස්ටොප් තමයි.. බාචිගේ එක හින්දි එක නෙවෙයි.. ඒක තියෙන්නේ ෆ්ලෑශ්බෑක් ෆෝල්ඩරේ ඇතුලේ.. ඔය බාචිගේ ගෲප් එක ෆයර් එකේ නන්ස්ටොප් එකක්
Podi Silva - පොඩි සිල්වා;20394985 said:ඒක ලයිව් ශෝ එකක ගහන එකක් ද නැත්තම් අර හින්දි එක වගේ කොලිටියට ගහපු එකක් ද
ඒක අර හින්දි එක වගේ හොද නම් අප්ලෝඩ් කරපන්කෝ
ලයිව් ශෝ නන්ස්ටොප් එකක්වත් ඔය ෆෝල්ඩර්වල නෑ..Podi Silva - පොඩි සිල්වා;20395066 said:එල එල
You must spread some Reputation around
before giving it to dragon-fighter again.
