Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් ක්ලැරන්ස්ගේ එකේ පොඩි අවුලක් තියනවා. පොඩ්ඩක් බලහන්

    RYIeChc.png

    මම හෙට ක්ලැරන්ස් විත් සුපර් ෆ්‍රෙන්ඩ්ස් අප්ලෝඩ් කරන්නම් :cool:
    මේකට කරන්න ඕනදේනම් මම දන්නේ නෑ :no:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    යාළුවෝ දෙන්නෙක්ම ක්ලැරන්ස්ගේ ඇල්බම් එක ඩවුන්ලෝඩ් වෙද්දි අවුලක් තියෙනවා කියපු නිසා මම ඩවුන්ලෝඩ් කරලා බැළුවා.. කිසිම අවුලක් නැතුව ෆුල් ඇල්බම් එක ඩවුන්ලෝඩ් උනා :eek: මගේ ඩවුන්ලෝඩ් මැනේජර් එක IDM.. එකෙන් ට්‍රයි කරලා බලන්න බැරි උන අය..

    කොහොම උනත් හෙට ක්ලැරන්ස් විත් සුපර් ෆ්‍රෙන්ඩ් එකත් දෙන්නම් :yes::yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Podi Silva - පොඩි සිල්වා;20395722 said:
    අර බාචිගේ එක චොර බන්
    අපරාදේ උබේ ඩේටා :( :(

    අඩේ මටනම් ඒක හොදයි :eek: එක එක්කෙනාගේ චොයිස් වෙනස්නේ බන්.. කොලිටි හොදයි නේද? :)
     
    අඩේ මටනම් ඒක හොදයි :eek: එක එක්කෙනාගේ චොයිස් වෙනස්නේ බන්.. කොලිටි හොදයි නේද? :)

    කොලිටිය අවුලක් නෑ බන්
    මම හොයන්නේ ඔරිජිනල් සින්දු වලින් ගහපු නස්ටොප් බන්
    ඕක වෙනස් කරලනේ සින්දු වචන දාලා
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Podi Silva - පොඩි සිල්වා;20397696 said:
    කොලිටිය අවුලක් නෑ බන්
    මම හොයන්නේ ඔරිජිනල් සින්දු වලින් ගහපු නස්ටොප් බන්
    ඕක වෙනස් කරලනේ සින්දු වචන දාලා

    ඔහ් :sorry: ඕන එකක් කියපන් අප්ලෝඩ් කරලා දෙන්නම් :yes::yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Podi Silva - පොඩි සිල්වා;20397716 said:

    සකුරා ෆ්ලෑශ්ලගේ නන්ස්ටොප් 2ම අප්ලෝඩින්.... අහල බලන්න.. උබ කැමතිවෙයි :yes::yes::)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    දැනට අසන්නන්ගේ ඉල්ලීම් සියල්ල ලබාදීලා තියෙන්නේ.. තව අවශ්‍යනම් කියන්න :yes::yes::cool::)