අඩේ මම දැනුයි ත්රෙඩ් එක දැක්කේ...
මචන් උඹ ගාව තියෙනවද සහරා බෑන්ඩ් එකේ හරි, සුපර් ෆ්රෙන්ඩ්ස් බෑන්ඩ් එකේ හරි සෙට් එකක් කියපු "පරණ කෑලි" කියන නන්ස්ටොප් එක..
ඒකෙ ඔක්කොම තිබුණෙ පරණ සින්දු විතරයි..
අනේ පොඩි සර්ච් එකක් දාපන්කෝ..ඒ සී.ඩී එක එක පාරක් අම්පාරේ ඉඳල ගෙන්න ගත්තා වීඩියෝ සෙන්ටර් එකකින්... මගේ අතින් සී.ඩී. එක හීරුණා.. කොපියක්වත් දා ගන්න ලැබුණේ නෑ..
පරන කෑලි කියලනම් එකක් නෑ මචන්.. පරණ සිංදු තියෙන සුපිරි නන්ස්ටොප් එකක්නම් තියෙනවා සුපර් ස්ටාර්ලගේ



ඒ සී.ඩී එක එක පාරක් අම්පාරේ ඉඳල ගෙන්න ගත්තා වීඩියෝ සෙන්ටර් එකකින්... මගේ අතින් සී.ඩී. එක හීරුණා.. කොපියක්වත් දා ගන්න ලැබුණේ නෑ..












