Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අඩේ මම දැනුයි ත්‍රෙඩ් එක දැක්කේ...:shocked:

    මචන් උඹ ගාව තියෙනවද සහරා බෑන්ඩ් එකේ හරි, සුපර් ෆ්‍රෙන්ඩ්ස් බෑන්ඩ් එකේ හරි සෙට් එකක් කියපු "පරණ කෑලි" කියන නන්ස්ටොප් එක..
    ඒකෙ ඔක්කොම තිබුණෙ පරණ සින්දු විතරයි..:cool:

    අනේ පොඩි සර්ච් එකක් දාපන්කෝ..:rolleyes: ඒ සී.ඩී එක එක පාරක් අම්පාරේ ඉඳල ගෙන්න ගත්තා වීඩියෝ සෙන්ටර් එකකින්... මගේ අතින් සී.ඩී. එක හීරුණා.. කොපියක්වත් දා ගන්න ලැබුණේ නෑ..:sorry:

    පරන කෑලි කියලනම් එකක් නෑ මචන්.. පරණ සිංදු තියෙන සුපිරි නන්ස්ටොප් එකක්නම් තියෙනවා සුපර් ස්ටාර්ලගේ :love:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අද දවසට තව දෙනවා සන්ෆ්ලවර් කාවඩි සාදය, සුපර් ස්ටාර් නන්ස්ටොප්, ඕල් රයිට් නන්ස්ටොප් 2යි

    රැදී සිටින්න අප සමග :lol::love::rolleyes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අඩේ මම දැනුයි ත්‍රෙඩ් එක දැක්කේ...:shocked:

    මචන් උඹ ගාව තියෙනවද සහරා බෑන්ඩ් එකේ හරි, සුපර් ෆ්‍රෙන්ඩ්ස් බෑන්ඩ් එකේ හරි සෙට් එකක් කියපු "පරණ කෑලි" කියන නන්ස්ටොප් එක..
    ඒකෙ ඔක්කොම තිබුණෙ පරණ සින්දු විතරයි..:cool:

    අනේ පොඩි සර්ච් එකක් දාපන්කෝ..:rolleyes: ඒ සී.ඩී එක එක පාරක් අම්පාරේ ඉඳල ගෙන්න ගත්තා වීඩියෝ සෙන්ටර් එකකින්... මගේ අතින් සී.ඩී. එක හීරුණා.. කොපියක්වත් දා ගන්න ලැබුණේ නෑ..:sorry:

    නන්ස්ටොප් එක පටන්ගන්නේ පිට දීප දේශ ජය ගන්ටා.. සිංදුවෙන්ද?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    නන්ස්ටොප් එක පටන්ගන්නේ පිට දීප දේශ ජය ගන්ටා.. සිංදුවෙන්ද?

    මතක හැටියට ඔව් ඔව් ඔව් ඔව්..... :rolleyes:බයිසිකලේ, බයිසිකලේ.. දුප්පත් අපගේ බයිසිකලේ.. වගේ ඒවත් තිබුන..:yes:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    පරන කෑලි කියලනම් එකක් නෑ මචන්.. පරණ සිංදු තියෙන සුපිරි නන්ස්ටොප් එකක්නම් තියෙනවා සුපර් ස්ටාර්ලගේ :love:

    සුපර් ස්ටාර් ලගේ එක දැනටම මගේ ගාවට් තියෙනව මම හිතන්නේ..:cool:
    හැබැයි ඒ සින්දු ටික පරණම ඒව නෙමෙයි..:rolleyes:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මතක හැටියට ඔව් ඔව් ඔව් ඔව්..... :rolleyes:බයිසිකලේ, බයිසිකලේ.. දුප්පත් අපගේ බයිසිකලේ.. වගේ ඒවත් තිබුන..:yes:

    ඒක මම ඊලගට අප්ලෝඩ් කරන්නම් :cool:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඒක මම ඊලගට අප්ලෝඩ් කරන්නම් :cool:

    අඩේ එල එල.. ස්තූතියි හොඳේ..:love:
    ඒ අතරෙ අහල නැති ඒව ටිකක් හොයා ගන්න ඕනේ ත්‍රෙඩ් එකේ පරණ පිටු අස්සෙ රවුමක් දාලා...:P
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් දයාරත්න පෙරේරාගේ ඇල්බම් එකක් දියන්කෝ..

    හවසට දෙන්නම් මචන්.. කොලිටි නම් ටිකක් අඩුයි බේස් නෑ වගේ.. සන්ෆ්ලවර් :frown:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මෙන්න සුපර්ස්ටාර්ලගෙන් පැරණිම ගීත ඇතුලත් සුපිරිම නන්ස්ටොප් එකක් :love::rolleyes::yes::yes:

    හැමෝම අහලා බලන්න.. කොලිටි එකත් සුපිරියටම තියෙනවා :frown:

    https://www.mediafire.com/?f5jebegm3mfhl14

    හප්පටසිරි යකෝ.. ඒක තමයි මේක..:P හප්පේ.. මේක හෙව්ව තරමක්...:dull:
    ස්තූතියි ස්තූතියි ස්තූතියි..
    11.gif

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    එල එල
    ඔබට සතුටුයිද දැන්... :shocked::rofl::lol:

    ආයෙත් අහලා.. :P
    යකෝ මාර කට්ටක් කෑවේ ඔය කැසට් එක සීඩී එකකට ගහ ගන්න..:dull: අනික ඔය සින්දු ටික මුලින්ම හම්බ උනේ අම්පාරේ ගිය වෙලාවක..:baffled:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    https://www.mediafire.com/?5j65qaam7m57dfc

    බෙස්ට් ඔෆ් අතුල ඇන්ඩ් සමිතා :love:

    මෙන්න මේ දෙක බාන්න බෑනේ.. Access denied කියල කියනවා..
    අනේ මොනවහරි කරල දෙන්නකෝ..:(

    :dull:එහෙම අවුලක් නෑ මචන් මම චෙක් කරා:no::no:.. IDM එකෙන් හරි FDM එකෙන් හරි ඩවුන්ලෝඩ් කරන්න.. එතකොට ඔය එරර් එකක්වත් එන්නේ නෑ :frown::yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ආයෙත් අහලා.. :P
    යකෝ මාර කට්ටක් කෑවේ ඔය කැසට් එක සීඩී එකකට ගහ ගන්න..:dull: අනික ඔය සින්දු ටික මුලින්ම හම්බ උනේ අම්පාරේ ගිය වෙලාවක..:baffled:

    පරණ භාණ්ඩ ඇන්ටික් බඩු ගොඩක් තියෙනවා බන්.. ඕන දෙයක් ඉල්ලන්න දෙන්නම් :frown:රුක්මනීගෙත් තියෙනවා :lol::oo::shocked:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :dull:එහෙම අවුලක් නෑ මචන් මම චෙක් කරා:no::no:.. IDM එකෙන් හරි FDM එකෙන් හරි ඩවුන්ලෝඩ් කරන්න.. එතකොට ඔය එරර් එකක්වත් එන්නේ නෑ :frown::yes::yes:

    බලමුකො තව සැරයක් try කර..:rolleyes:

    නන්දා මාලිනිගේ හින්දි සින්දුවල තාලෙට ගහපු සින්දු වගයක් ඒ කාලේ ජනප්‍රිය උනා නේද..? අන්න ඒ සෙට් එක එහෙම නැද්ද බං..:cool: සාරි පොඩිත්තක් ඇල්බම් එකනම් මගේ ගාව තිබුණා.. ඒකෙත් මියුසික් එහෙම හොඳයි..:yes: