man dan machan gihin 1year wageමට උබේ එකවුන්ට් නම් තාම හොයා ගන්න බැරි උනා![]()
මන් ලගදි Level 20 ගියේ.. දැන් රෑන්ක් එක 7350
![]()

man hithanne rank eka 2000s gaanak thama hitan 

man dan machan gihin 1year wageමට උබේ එකවුන්ට් නම් තාම හොයා ගන්න බැරි උනා![]()
මන් ලගදි Level 20 ගියේ.. දැන් රෑන්ක් එක 7350
![]()

man hithanne rank eka 2000s gaanak thama hitan 

මන් පචයක් ගැහුවේ මචන්
උබ බය උනාද?
දැන්ම නම් උබව හොයා ගන්න බැරි උනත්,උබ ඔකේ වැඩ කරොත් නම් අහු වෙනවා...
මොකද උබත් BID දාන්නේ මන් දාන එවටනේ![]()
man dan machan gihin 1year wageman hithanne rank eka 2000s gaanak thama hitan
![]()



සිරාවටම උබේ රෑන්ක් එක 2000![]()
උබේ review කියක් විතර තියේද![]()
profile eka hambunoth methana danna epa 

bayawenne nedda lol.. mage nama wenas ban.. awlak na ahu unath.. mama thawama ekakata wath apply kare na.. mata tiyena job eka mama me tike digatama karagena yanawa.. itapasse eyagema anith jobs gannawa.. lesi wede.. thawama apply karanna adahasak na..


ado man ooke wada karala ne bun godak.review 200tath aduiprofile eka hambunoth methana danna epa
![]()







උබේ review 200 වගේ තියෙන නිසා Level 20 නොගියා නම් පුදුමේ...මගේ review 40 බන්
විලි ලැජ්ජයි වගේ කියන්නත්![]()

digatama koran yaman 

උබේ review 200 වගේ තියෙන නිසා Level 20 නොගියා නම් පුදුමේ...මගේ review 40ට අඩුයි බන්
විලි ලැජ්ජයි වගේ කියන්නත්![]()


40ta hodaine bundigatama koran yaman
![]()



mata thawama 0i ban.. beriweida danne na upwork eke tiyena 300 gana mekata ganna![]()

එල එල..උබ එකම කෙනාගේ වැඩ ගත්තත් හොයා ගන්න නම් විදියක් තියෙනවා![]()




Profile eka danagaththa kiyala mokada ban wenne? mata nam therenne na ooke thiyena prashne mokadda kiyala![]()


ප්‍රශ්නයක් නැහැ මචන්..කිරියේ අය විස්තර දෙන්න බයයිනේ එකයි...![]()


mama nam mekata aluth. ai ban meke inna ewun mechchara baya? profile eka api api danagaththata mokada ban? apita competition eka thiyenne anith asian countries walin. ane manda ochchara monawa parissam karanawada kiyala![]()

ටික දවසක් ගියාම උබට තේරෙයි..මේකේ ඔන්ලයින් මරා ගන්න හදනවනේ...මෙතන Freelancing profile case එකක් ඇත්තෙම නැහැ...
ඔන්ලයින් මඩ ගැසීම්..කඩු කිනිසි අරන් ඔනල්යින් මඩ ගැහීම් නිසා ගොඩක් අය ඉන්නේ හොරට පරිස්සමින්![]()



මචන් credit 1000 exam 1 free ගන්න පුළුවන්..දැනටම credit 479 තිබ්බනේ..ඕකෙන් 1000 එකතු කරන කරපන්..මොකටද සල්ලි දෙන්නේ![]()
freelancer android app ekath maru.. upwork eka wage newe
ela ela..ow ow ban.. mata wede meter una.. den nam level 6 da kohedo..freelancer android app ekath maru.. upwork eka wage newe
ela ela..
credits walin exams liyanna yanakota membership eka upgrade karanna kiyanawa ne ban..
mama default membership eke inne.. mokadda me 30 day trial upgrade now kiyanne magula.. professional membership eka salli deela ganna oneda?


මම වෙන සයිට් එකක එළිපිට ෆීලාන්සර් ප්‍රොෆයිල් එක දාන් හිටියාmama nam mekata aluth. ai ban meke inna ewun mechchara baya? profile eka api api danagaththata mokada ban? apita competition eka thiyenne anith asian countries walin. ane manda ochchara monawa parissam karanawada kiyala![]()
මම වෙන සයිට් එකක එළිපිට ෆීලාන්සර් ප්‍රොෆයිල් එක දාන් හිටියා
අප්පා කට්ටිය සල්ලි වියදම් කරන් නෙගටිව් ෆීඩ්බැක් දුන්නේ
සින්හලෙන් බැනලා කඩ්ඩෙන් නෙගටිව් දාන නිසා අයින් කර ගන්නත් මාස 6ක් ඉන්න උනා
පස්සෙ මම අළුත් ප්‍රොෆයිල් එකක් හැදුවා
ඒ එක්කම තමා අර ෆ්‍රීලාන්සර් අප්ඩේට් එක ආවෙ
දැන් නම් මලාට කාටවත් කියන්නෙ නැහැ සල්ලි හොයන තැන් ගැන



මම වෙන සයිට් එකක එළිපිට ෆීලාන්සර් ප්‍රොෆයිල් එක දාන් හිටියා
අප්පා කට්ටිය සල්ලි වියදම් කරන් නෙගටිව් ෆීඩ්බැක් දුන්නේ
සින්හලෙන් බැනලා කඩ්ඩෙන් නෙගටිව් දාන නිසා අයින් කර ගන්නත් මාස 6ක් ඉන්න උනා
පස්සෙ මම අළුත් ප්‍රොෆයිල් එකක් හැදුවා
ඒ එක්කම තමා අර ෆ්‍රීලාන්සර් අප්ඩේට් එක ආවෙ
දැන් නම් මලාට කාටවත් කියන්නෙ නැහැ සල්ලි හොයන තැන් ගැන

