Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මට උබේ එකවුන්ට් නම් තාම හොයා ගන්න බැරි උනා :rofl::rofl: :P:Pමන් ලගදි Level 20 ගියේ.. දැන් රෑන්ක් එක 7350 :)
    man dan machan gihin 1year wage :nerd::nerd: man hithanne rank eka 2000s gaanak thama hitan :eek::eek:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මන් පචයක් ගැහුවේ මචන් :(:sorry:

    උබ බය උනාද? :baffled:

    දැන්ම නම් උබව හොයා ගන්න බැරි උනත්,උබ ඔකේ වැඩ කරොත් නම් අහු වෙනවා...

    මොකද උබත් BID දාන්නේ මන් දාන එවටනේ :rofl::rofl:

    bayawenne nedda lol.. mage nama wenas ban.. awlak na ahu unath.. mama thawama ekakata wath apply kare na.. mata tiyena job eka mama me tike digatama karagena yanawa.. itapasse eyagema anith jobs gannawa.. lesi wede.. thawama apply karanna adahasak na..

    meka maru a unata.. Upwork eka wage newe.. game ekak wage.. $ netat level eka wath tiyenawa try karanna lol
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිරාවටම උබේ රෑන්ක් එක 2000 :shocked: :shocked:
    උබේ review කියක් විතර තියේද :P:P

    ado man ooke wada karala ne bun godak.review 200tath adui :P profile eka hambunoth methana danna epa :rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    bayawenne nedda lol.. mage nama wenas ban.. awlak na ahu unath.. mama thawama ekakata wath apply kare na.. mata tiyena job eka mama me tike digatama karagena yanawa.. itapasse eyagema anith jobs gannawa.. lesi wede.. thawama apply karanna adahasak na..

    එල එල..උබ එකම කෙනාගේ වැඩ ගත්තත් හොයා ගන්න නම් විදියක් තියෙනවා :baffled::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ado man ooke wada karala ne bun godak.review 200tath adui :P profile eka hambunoth methana danna epa :rofl::rofl:

    :shocked::shocked:

    උබේ review 200 වගේ තියෙන නිසා Level 20 නොගියා නම් පුදුමේ...මගේ review 40ට අඩුයි බන් :baffled::rofl::P

    විලි ලැජ්ජයි වගේ කියන්නත් :lol::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked::shocked:

    උබේ review 200 වගේ තියෙන නිසා Level 20 නොගියා නම් පුදුමේ...මගේ review 40 බන් :baffled::rofl::P

    විලි ලැජ්ජයි වගේ කියන්නත් :lol::dull:

    40ta hodaine bun :love::love: digatama koran yaman :yes::yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    :shocked::shocked:

    උබේ review 200 වගේ තියෙන නිසා Level 20 නොගියා නම් පුදුමේ...මගේ review 40ට අඩුයි බන් :baffled::rofl::P

    විලි ලැජ්ජයි වගේ කියන්නත් :lol::dull:

    mata thawama 0i ban.. beriweida danne na upwork eke tiyena 300 gana mekata ganna :(:(
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    40ta hodaine bun :love::love: digatama koran yaman :yes::yes:

    design කරන එකේ වාසිය,මන් එක දවසකුත් උබට කිව්වේ..design කරන අයගේ review count වැඩි නිසා පට්ට රෑන්ක්... :):)

    මචන් total earning 7.0 යන්න මුළු ගාන 28000$ වගේ ඕන..දැන් උපරිම ටයි එක ඕකට යන්න...තාම බැරි උනා :(:)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mata thawama 0i ban.. beriweida danne na upwork eke tiyena 300 gana mekata ganna :(:(

    මචන් credit 1000 exam 1 free ගන්න පුළුවන්..දැනටම credit 479 තිබ්බනේ..ඕකෙන් 1000 එකතු කරන කරපන්..මොකටද සල්ලි දෙන්නේ :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Profile eka danagaththa kiyala mokada ban wenne? mata nam therenne na ooke thiyena prashne mokadda kiyala :no::no::no::shocked:

    ප්‍රශ්නයක් නැහැ මචන්..කිරියේ අය විස්තර දෙන්න බයයිනේ එකයි... :dull::)
     
    udana.udayanga

    Junior member
  • Jun 20, 2016
    99
    7
    8
    Kadawatha
    ප්‍රශ්නයක් නැහැ මචන්..කිරියේ අය විස්තර දෙන්න බයයිනේ එකයි... :dull::)

    mama nam mekata aluth. ai ban meke inna ewun mechchara baya? profile eka api api danagaththata mokada ban? apita competition eka thiyenne anith asian countries walin. ane manda ochchara monawa parissam karanawada kiyala :no::no:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mama nam mekata aluth. ai ban meke inna ewun mechchara baya? profile eka api api danagaththata mokada ban? apita competition eka thiyenne anith asian countries walin. ane manda ochchara monawa parissam karanawada kiyala :no::no:

    ටික දවසක් ගියාම උබට තේරෙයි..මේකේ ඔන්ලයින් මරා ගන්න හදනවනේ...මෙතන Freelancing profile case එකක් ඇත්තෙම නැහැ...

    ඔන්ලයින් මඩ ගැසීම්..කඩු කිනිසි අරන් ඔනල්යින් මඩ ගැහීම් නිසා ගොඩක් අය ඉන්නේ හොරට පරිස්සමින් :)
     
    udana.udayanga

    Junior member
  • Jun 20, 2016
    99
    7
    8
    Kadawatha
    ටික දවසක් ගියාම උබට තේරෙයි..මේකේ ඔන්ලයින් මරා ගන්න හදනවනේ...මෙතන Freelancing profile case එකක් ඇත්තෙම නැහැ...

    ඔන්ලයින් මඩ ගැසීම්..කඩු කිනිසි අරන් ඔනල්යින් මඩ ගැහීම් නිසා ගොඩක් අය ඉන්නේ හොරට පරිස්සමින් :)

    අනේ මම නම් ඇල්වතුරත් නිවාලයි බොන්නේ. මම මේ නමින්ම FB එකෙත් ඉන්නවා ඇත්තටම ඔය තර්ක වලට නම් මම බය නෑ. :lol::lol::lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මචන් credit 1000 exam 1 free ගන්න පුළුවන්..දැනටම credit 479 තිබ්බනේ..ඕකෙන් 1000 එකතු කරන කරපන්..මොකටද සල්ලි දෙන්නේ :)

    ow ow ban.. mata wede meter una.. den nam level 6 da kohedo.. :) freelancer android app ekath maru.. upwork eka wage newe :) ela ela..

    credits walin exams liyanna yanakota membership eka upgrade karanna kiyanawa ne ban..

    mama default membership eke inne.. mokadda me 30 day trial upgrade now kiyanne magula.. professional membership eka salli deela ganna oneda?
     
    Last edited:

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ow ow ban.. mata wede meter una.. den nam level 6 da kohedo.. :) freelancer android app ekath maru.. upwork eka wage newe :) ela ela..

    credits walin exams liyanna yanakota membership eka upgrade karanna kiyanawa ne ban..

    mama default membership eke inne.. mokadda me 30 day trial upgrade now kiyanne magula.. professional membership eka salli deela ganna oneda?

    ah owne..reward active kara ganna membership ekak tiyenna ona..trial kiyanne masayak free lebenava un kjiyana membership eka..mathaka aethuva membership page ekata gihin balapan trial eka ivara vena davasa..ita davasakata kalin downgrade karapana..nathnam auto card eken kapanava :baffled:

    trial ekata salli yanne nahe machan..okata thama man kivve payment verified kalama dena chance eka..masayak free membership :rofl:
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    mama nam mekata aluth. ai ban meke inna ewun mechchara baya? profile eka api api danagaththata mokada ban? apita competition eka thiyenne anith asian countries walin. ane manda ochchara monawa parissam karanawada kiyala :no::no:
    මම වෙන සයිට් එකක එළිපිට ෆීලාන්සර් ප්‍රොෆයිල් එක දාන් හිටියා
    අප්පා කට්ටිය සල්ලි වියදම් කරන් නෙගටිව් ෆීඩ්බැක් දුන්නේ
    සින්හලෙන් බැනලා කඩ්ඩෙන් නෙගටිව් දාන නිසා අයින් කර ගන්නත් මාස 6ක් ඉන්න උනා

    පස්සෙ මම අළුත් ප්‍රොෆයිල් එකක් හැදුවා
    ඒ එක්කම තමා අර ෆ්‍රීලාන්සර් අප්ඩේට් එක ආවෙ
    දැන් නම් මලාට කාටවත් කියන්නෙ නැහැ සල්ලි හොයන තැන් ගැන
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මම වෙන සයිට් එකක එළිපිට ෆීලාන්සර් ප්‍රොෆයිල් එක දාන් හිටියා
    අප්පා කට්ටිය සල්ලි වියදම් කරන් නෙගටිව් ෆීඩ්බැක් දුන්නේ
    සින්හලෙන් බැනලා කඩ්ඩෙන් නෙගටිව් දාන නිසා අයින් කර ගන්නත් මාස 6ක් ඉන්න උනා

    පස්සෙ මම අළුත් ප්‍රොෆයිල් එකක් හැදුවා
    ඒ එක්කම තමා අර ෆ්‍රීලාන්සර් අප්ඩේට් එක ආවෙ
    දැන් නම් මලාට කාටවත් කියන්නෙ නැහැ සල්ලි හොයන තැන් ගැන

    :shocked::shocked:

    mara unnne ban inne

    mokadda ban uba kiyana ෆ්‍රීලාන්සර් අප්ඩේට් එක :nerd:
     
    udana.udayanga

    Junior member
  • Jun 20, 2016
    99
    7
    8
    Kadawatha
    මම වෙන සයිට් එකක එළිපිට ෆීලාන්සර් ප්‍රොෆයිල් එක දාන් හිටියා
    අප්පා කට්ටිය සල්ලි වියදම් කරන් නෙගටිව් ෆීඩ්බැක් දුන්නේ
    සින්හලෙන් බැනලා කඩ්ඩෙන් නෙගටිව් දාන නිසා අයින් කර ගන්නත් මාස 6ක් ඉන්න උනා

    පස්සෙ මම අළුත් ප්‍රොෆයිල් එකක් හැදුවා
    ඒ එක්කම තමා අර ෆ්‍රීලාන්සර් අප්ඩේට් එක ආවෙ
    දැන් නම් මලාට කාටවත් කියන්නෙ නැහැ සල්ලි හොයන තැන් ගැන

    සිංහල එවුන්ගේ ජන්ම ගතිය මචන්. අපි හැමදාම සංවර්දනය වෙමින් පවතින්නේ ඕක තම. අපේ එවුන් වැඩිපුර කරන්නේ අනිත් එවුන්ගේ ඒවා හොයල ඊරිසිය කරන එක. මේ වගේ attitude කවද වෙනස් වෙයිද මන්ද :no::no: