මචෝ තියෙනව නම් චන්දන ලියනආරච්චි SF එක්ක ගහපු album ටික දාහන් නැත්නම් මිනිහගේ පරණ සින්දු ටික දාහන්


මචන් අර රූකාන්ත ගේ නන්ස්ටොප් එක " රූ හැදු ගී " එකද නැත්නම් වෙන එකක්ද ?


එල එල මචන් අයින් කරා![]()

පැටලිලා යකොව් ඉන්නේ..එහෙනම් අද උදේ බා ගන්න ඇත්තේ..
මම ලංකාවෙ නෙමෙයි බං ඉන්නේ..
එහෙනම් උබ 99 කාඩ් එවන්න කතා කරේ 
දැන් හරි මචන්.. ලස්සනට ඩවුන්ලෝඩ් උනා මේ පාරනම්.. ස්තූතියි හොඳේ..


Albums ගොඩක් download කරගත්තා.. ඔබට පිං!
මචං රෝහණ බෝගොඩ මහත්තයගෙ Original Music තියෙන Album එකක් නැද්ද මචං?

මචං මේ දෙකේම තිය්න්නෙ එකම Link එක නේද ?


ස්තූතියි මමත් download කරගත්තා. rep 2+.

ස්තූතියි මේ album එකටත්.

මේ album එකත් ගන්නවා මම ස්තූතියි.

මචෝ තියෙනව නම් චන්දන ලියනආරච්චි SF එක්ක ගහපු album ටික දාහන් නැත්නම් මිනිහගේ පරණ සින්දු ටික දාහන්

පරණ පිටු පොඩ්ඩක් බලන්න 
signshop ඒක අයින් කරගත්තට මගේ එකේ අයින් කරන්න බෑ 





එහෙනම් උබ 99 කාඩ් එවන්න කතා කරේ
![]()
උඹට ඒ දෙක තමයි දෙන්න හදුවේ..

මගේ පෝස්ට් එකේ edit ඔප්ෂන් එක නෑනේ බන්signshop ඒක අයින් කරගත්තට මගේ එකේ අයින් කරන්න බෑ
![]()

එයාටෙල් කාඩ් දෙකක් පර්ස් එකේ අස්සක තිබිල හම්බ උනා බං..උඹට ඒ දෙක තමයි දෙන්න හදුවේ..
ඕනෙ නම් දෙන්නම්.. කොමියුනිකේෂන් එකක් තියෙන ඒ දෙක හච් 198 එකකට මාරු කර ගනින්...
පොස්ට් එක දාල පැය 24ක් ගියාට පස්සේ එඩිට් කරන්න බෑ බන්.. එකයි කේස් එක..
හූරපු ඒවා ගන්න කැමති නෑනේ බන් කස්ටමර්ලා
අවුලක් නෑ..මම කොමියුනිකේශන් එකක් තමයි බන් කරන්නේහූරපු ඒවා ගන්න කැමති නෑනේ බන් කස්ටමර්ලා
අවුලක් නෑ..
හැබයි ඉතින් හූරල තමයි උඹට නම්බර් එක දෙන්න වෙන්නෙ..






(සුපිරි කාවඩි බීට් නන්ස්ටොප්)
හූරල නෑ යකෝ.. අලුත්ම එකක්..හැබයි ඉතින් හූරල තමයි උඹට නම්බර් එක දෙන්න වෙන්නෙ..
