Exclusive For Elakirians..

Roxxx

Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    Albums ගොඩක් download කරගත්තා.. ඔබට පිං!

    මචං රෝහණ බෝගොඩ මහත්තයගෙ Original Music තියෙන Album එකක් නැද්ද මචං?
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    සන්ෆ්ලවර් ඩාන්සින් ස්ටාර් නන්ස්ටොප් - ෆේස් බුක් ඉල්ලීමකි :rolleyes:

    https://www.mediafire.com/?cm3eo99ncbsvwff

    සන්ෆ්ලවර් බොම්බේ මසාලා නන්ස්ටොප් - ෆේස්බුක් ඉල්ලීමකි :):yes::yes:

    https://www.mediafire.com/?cm3eo99ncbsvwff

    මචං මේ දෙකේම තිය්න්නෙ එකම Link එක නේද ?
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මචෝ තියෙනව නම් චන්දන ලියනආරච්චි SF එක්ක ගහපු album ටික දාහන් නැත්නම් මිනිහගේ පරණ සින්දු ටික දාහන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1752134

    මෙන්න මේ ත්‍රෙඩ් එක පැත්තෙත් රවුමක් දාල බලපං.. ;)
    සමහරවිට තියෙයි..:yes:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් අර රූකාන්ත ගේ නන්ස්ටොප් එක " රූ හැදු ගී " එකද නැත්නම් වෙන එකක්ද ?

    මම මචන් මේක රූකාන්ත නන්ස්ටොප් කියලා සේව් කරලා තියෙන්නේ.. නියම නම නම් දන්නේ නෑ.. ක්හොම උනත් රූකාන්ත ගැහුවෙ එක නන්ස්ටොප් එකයි :yes::yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    දැන් හරි මචන්.. ලස්සනට ඩවුන්ලෝඩ් උනා මේ පාරනම්.. ස්තූතියි හොඳේ..:cool:

    එල මචන්.. යාන්තම් ඇති :D:lol:

    Albums ගොඩක් download කරගත්තා.. ඔබට පිං!

    :love:

    මචං රෝහණ බෝගොඩ මහත්තයගෙ Original Music තියෙන Album එකක් නැද්ද මචං?

    රෝහණ බෝගඩගේනම්නෑ මචන් :(

    මචං මේ දෙකේම තිය්න්නෙ එකම Link එක නේද ?

    නෑ මචන් දෙක දෙකක් :yes::yes:

    ස්තූතියි මමත් download කරගත්තා. rep 2+.
    :love:
    ස්තූතියි මේ album එකටත්.
    :love:

    මේ album එකත් ගන්නවා මම ස්තූතියි.
    :love:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචෝ තියෙනව නම් චන්දන ලියනආරච්චි SF එක්ක ගහපු album ටික දාහන් නැත්නම් මිනිහගේ පරණ සින්දු ටික දාහන්

    චන්දන ලියනාරච්චි සන්ෆ්ලවර් සමග අප්ලෝඩ් කරලා තියෙන්නේ මචන්...:yes::yes: පරණ පිටු පොඩ්ඩක් බලන්න :cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    signshop ට කියල මේ කෝට් කරපු එකත් අයින් කරල කමෙන්ට් එක විතරක් ඉතුරු වෙන්න එඩිට් කරව ගනින්...:yes:

    මගේ පෝස්ට් එකේ edit ඔප්ෂන් එක නෑනේ බන් :shocked: signshop ඒක අයින් කරගත්තට මගේ එකේ අයින් කරන්න බෑ :(:eek:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :shocked: එහෙනම් උබ 99 කාඩ් එවන්න කතා කරේ :P

    එයාටෙල් කාඩ් දෙකක් පර්ස් එකේ අස්සක තිබිල හම්බ උනා බං..:lol: උඹට ඒ දෙක තමයි දෙන්න හදුවේ..;)
    ඕනෙ නම් දෙන්නම්.. කොමියුනිකේෂන් එකක් තියෙන ඒ දෙක හච් 198 එකකට මාරු කර ගනින්...:P

    මගේ පෝස්ට් එකේ edit ඔප්ෂන් එක නෑනේ බන් :shocked: signshop ඒක අයින් කරගත්තට මගේ එකේ අයින් කරන්න බෑ :(:eek:

    පොස්ට් එක දාල පැය 24ක් ගියාට පස්සේ එඩිට් කරන්න බෑ බන්.. එකයි කේස් එක..:confused:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    එයාටෙල් කාඩ් දෙකක් පර්ස් එකේ අස්සක තිබිල හම්බ උනා බං..:lol: උඹට ඒ දෙක තමයි දෙන්න හදුවේ..;)
    ඕනෙ නම් දෙන්නම්.. කොමියුනිකේෂන් එකක් තියෙන ඒ දෙක හච් 198 එකකට මාරු කර ගනින්...:P

    පොස්ට් එක දාල පැය 24ක් ගියාට පස්සේ එඩිට් කරන්න බෑ බන්.. එකයි කේස් එක..:confused:

    මම කොමියුනිකේශන් එකක් තමයි බන් කරන්නේ :P හූරපු ඒවා ගන්න කැමති නෑනේ බන් කස්ටමර්ලා :P අවුලක් නෑ..
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මම කොමියුනිකේශන් එකක් තමයි බන් කරන්නේ :P හූරපු ඒවා ගන්න කැමති නෑනේ බන් කස්ටමර්ලා :P අවුලක් නෑ..

    හූරල නෑ යකෝ.. අලුත්ම එකක්..:rofl: හැබයි ඉතින් හූරල තමයි උඹට නම්බර් එක දෙන්න වෙන්නෙ..:rolleyes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මෙන්න ඔබ බලා සිටි ඒ සොදුරු මොහොත :rolleyes::P:lol:

    පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ සුපිරිම නන්ස්ටොප් එක

    ශැඩෝව් ස්ටාර් :shocked::rolleyes::yes::yes: (සුපිරි කාවඩි බීට් නන්ස්ටොප්)

    http://www.mediafire.com/download/ypow471hhrew2i9/Shadow_Star_-_Purple_Range.rar
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    හූරල නෑ යකෝ.. අලුත්ම එකක්..:rofl: හැබයි ඉතින් හූරල තමයි උඹට නම්බර් එක දෙන්න වෙන්නෙ..:rolleyes:

    ඒක තමයි බන් කිව්වෙ.. හූරලනේ නම්බර් එවන්න වෙන්නේ :lol: