රවට්ටනව වත්ද??(ස්වර්නවාහිනිය) ස්වර්නවාහිනියේ දැන් යන බැතිගී ප්‍රසංගයේ සින්දු ලයිව් කියනවද? කලින් කරපු රෙකෝඩින් එකකට කට හොල්ලනවද? මට හිතේන්නේම රෙකෝඩින් එකක් කියල,,,:rolleyes::rolleyes:එහෙම හිතෙනකොට නිකන් රැවටිලා බලාගෙන ඉන්නවා වගේ කියල හිතේන...