රවට්ටනව වත්ද??(ස්වර්නවාහිනිය)

sandun999

Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    රවට්ටනව වත්ද??(ස්වර්නවාහිනිය)

    ස්වර්නවාහිනියේ දැන් යන බැතිගී ප්‍රසංගයේ සින්දු ලයිව් කියනවද? කලින් කරපු රෙකෝඩින් එකකට කට හොල්ලනවද?

    මට හිතේන්නේම රෙකෝඩින් එකක් කියල,,,:rolleyes::rolleyes:එහෙම හිතෙනකොට නිකන් ‍රැවටිලා බලාගෙන ඉන්නවා වගේ කියල හිතේන නිසයි ඇහුවෙ....:(:(
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,017
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Photo0257+-+Copy.jpg
     

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    owa hithanne nathuwa sindu ahapan.arthaya windapan


    මේවෙලාවෙ ‍ෆිලම් එකක් බලන් නැතුව බලන්නේ ආස නිසා තමයි..:):)ඒ උනාට නිකන් අවුල් වගේ..:(:(