Elaඅද ගිහිං බස් රථයේ මූන පින්තාරු කරගෙන ආවා![]()
දාමුකෝ photosBattery එක දාන්න සෙට් වෙලා තින්නේ 12v 45amp
අද ගනන් මෙසේය
amaron 10200.00
Exide 9950.00
Panasonic9900.00
Panasonic (seal type) 10700.00
මොකක්ද මේකෙන් හොද?
මොක දැම්මත් බන් බැට්රි එක අවුරැදු 2 නැතත්න් 3 දුවන්නේ.... සාධාරණ ගානක බැටරි එකක් දාපන් ඒ ඇති...
අව්රුදු 2ට 3ට වැඩිය නම් පුලුවන් මචං.
ඒ ඉතින් වාහනේ හැමදාම වගේ දිව්වොත් නේ... සතියකට සැරයක් වගේ පදිනවා නන් 2 තමා කොහොමත්...

මොක දැම්මත් බන් බැට්රි එක අවුරැදු 2 නැතත්න් 3 දුවන්නේ.... සාධාරණ ගානක බැටරි එකක් දාපන් ඒ ඇති...
Battery එක දාන්න සෙට් වෙලා තින්නේ 12v 45amp
අද ගනන් මෙසේය
amaron 10200.00
Exide 9950.00
Panasonic9900.00
Panasonic (seal type) 10700.00
මොකක්ද මේකෙන් හොද?

800i අඩුකලේ..ඇමරොන් එකක් දැම්මා....3years warrenty......ඇමරොන් එක හොඳයි. පරණ බැට්රිය දුන්නම 1000ක් අඩු කරනවදත් කොහෙද![]()
diesal wala neda. petrol wala eeta wada puluwan macho. api ekak 8 years wage diwwa
Battery එක දාන්න සෙට් වෙලා තින්නේ 12v 45amp
අද ගනන් මෙසේය
amaron 10200.00
Exide 9950.00
Panasonic9900.00
Panasonic (seal type) 10700.00
මොකක්ද මේකෙන් හොද?

ඔච්චර ගණන් ගිහින්ද බං....
කඩුවෙල කිට්ටුව ඉන්නවා නම් එක්සයිඩ් නම් අඩුවට අරන් දෙන්නම්... 
ඔච්චර ගණන් ගිහින්ද බං....
කඩුවෙල කිට්ටුව ඉන්නවා නම් එක්සයිඩ් නම් අඩුවට අරන් දෙන්නම්...
![]()

ඔච්චර ගණන් ගිහින්ද බං....
කඩුවෙල කිට්ටුව ඉන්නවා නම් එක්සයිඩ් නම් අඩුවට අරන් දෙන්නම්...
![]()

රත්තරං;20443242 said:මචන් උබ අර ස්ටෙන්සිල් එකක් කැපුවේ එක්සයිඩ් කියලා. අර ස්ප්‍රේ ටින් වගේකුත් ගත්තේ.. අර අර කාටවත් කියන්නත් එපයි කිව්වේ. ඒ ඔය බිස්නස් එකද බන්?![]()

හයිප්රෙෂර් එකෙන් බැට්රිය හේදුවා.. තියන නම තිනර් ගාල යැව්වා.. ස්ටෙන්සිල් එක තියලා ස්ප්‍රේ කලා... ඊට පස්සෙ ඉතින් අලුතින් එක්සයිඩ් කියල විකුණනවා..![]()
ඊයෙම දැම්මා මචන් ඇමරොන් එකක් ..ඔච්චර ගණන් ගිහින්ද බං....
කඩුවෙල කිට්ටුව ඉන්නවා නම් එක්සයිඩ් නම් අඩුවට අරන් දෙන්නම්...
![]()