වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Battery එක දාන්න සෙට් වෙලා තින්නේ 12v 45amp
    අද ගනන් මෙසේය

    amaron 10200.00
    Exide 9950.00
    Panasonic9900.00
    Panasonic (seal type) 10700.00
    මොකක්ද මේකෙන් හොද?

    ‍මොක දැම්මත් බන් බැට්රි එක අවුරැදු 2 නැතත්න් 3 දුවන්නේ.... සාධාරණ ගානක බැටරි එකක් දාපන් ඒ ඇති...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ‍මොක දැම්මත් බන් බැට්රි එක අවුරැදු 2 නැතත්න් 3 දුවන්නේ.... සාධාරණ ගානක බැටරි එකක් දාපන් ඒ ඇති...

    අව්රුදු 2ට 3ට වැඩිය නම් පුලුවන් මචං.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අව්රුදු 2ට 3ට වැඩිය නම් පුලුවන් මචං.

    ඒ ඉතින් වාහනේ හැමදාම වගේ දිව්වොත් නේ... සතියකට සැරයක් වගේ පදිනවා නන් 2 තමා කොහොමත්...
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    ‍මොක දැම්මත් බන් බැට්රි එක අවුරැදු 2 නැතත්න් 3 දුවන්නේ.... සාධාරණ ගානක බැටරි එකක් දාපන් ඒ ඇති...

    diesal wala neda. petrol wala eeta wada puluwan macho. api ekak 8 years wage diwwa
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Battery එක දාන්න සෙට් වෙලා තින්නේ 12v 45amp
    අද ගනන් මෙසේය

    amaron 10200.00
    Exide 9950.00
    Panasonic9900.00
    Panasonic (seal type) 10700.00
    මොකක්ද මේකෙන් හොද?

    ඇමරොන් එක හොඳයි. පරණ බැට්‍රිය දුන්නම 1000ක් අඩු කරනවදත් කොහෙද :rolleyes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    ඇමරොන් එක හොඳයි. පරණ බැට්‍රිය දුන්නම 1000ක් අඩු කරනවදත් කොහෙද :rolleyes:
    800i අඩුකලේ..ඇමරොන් එකක් දැම්මා....3years warrenty......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Battery එක දාන්න සෙට් වෙලා තින්නේ 12v 45amp
    අද ගනන් මෙසේය

    amaron 10200.00
    Exide 9950.00
    Panasonic9900.00
    Panasonic (seal type) 10700.00
    මොකක්ද මේකෙන් හොද?

    :rolleyes::rolleyes: ඔච්චර ගණන් ගිහින්ද බං.... :( කඩුවෙල කිට්ටුව ඉන්නවා නම් එක්සයිඩ් නම් අඩුවට අරන් දෙන්නම්... :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes::rolleyes: ඔච්චර ගණන් ගිහින්ද බං.... :( කඩුවෙල කිට්ටුව ඉන්නවා නම් එක්සයිඩ් නම් අඩුවට අරන් දෙන්නම්... :D

    බොරදියේ මාලු බෑම.:rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :rolleyes::rolleyes: ඔච්චර ගණන් ගිහින්ද බං.... :( කඩුවෙල කිට්ටුව ඉන්නවා නම් එක්සයිඩ් නම් අඩුවට අරන් දෙන්නම්... :D

    මචන් උබ අර ස්ටෙන්සිල් එකක් කැපුවේ එක්සයිඩ් කියලා. අර ස්ප්‍රේ ටින් වගේකුත් ගත්තේ.. අර අර කාටවත් කියන්නත් එපයි කිව්වේ. ඒ ඔය බිස්නස් එකද බන්?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20443242 said:
    මචන් උබ අර ස්ටෙන්සිල් එකක් කැපුවේ එක්සයිඩ් කියලා. අර ස්ප්‍රේ ටින් වගේකුත් ගත්තේ.. අර අර කාටවත් කියන්නත් එපයි කිව්වේ. ඒ ඔය බිස්නස් එකද බන්?:rolleyes:

    හයිප්‍රෙෂර් එකෙන් බැට්‍රිය හේදුවා.. තියන නම තිනර් ගාල යැව්වා.. ස්ටෙන්සිල් එක තියලා ස්ප්‍රේ කලා... ඊට පස්සෙ ඉතින් අලුතින් එක්සයිඩ් කියල විකුණනවා..:dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    හයිප්‍රෙෂර් එකෙන් බැට්‍රිය හේදුවා.. තියන නම තිනර් ගාල යැව්වා.. ස්ටෙන්සිල් එක තියලා ස්ප්‍රේ කලා... ඊට පස්සෙ ඉතින් අලුතින් එක්සයිඩ් කියල විකුණනවා..:dull:

    ඔය බඩා මාමා ඉස්සර ග්‍රාමසේවක කෙනෙක්.. රස්සා නැති උන්ට ගෑනු පිරිමි කරලා පිරිමි ගෑනු කරලා සහතික දීලා රස්සාවලට දාලා අහුවෙලා අයින් කලේ.. ඉතින් බැට්‍රි ගේම සුලු දෙයක්

    මම කිව්ව කියන්න එපා. හොද හිත මෙව්ව වෙයි
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    :rolleyes::rolleyes: ඔච්චර ගණන් ගිහින්ද බං.... :( කඩුවෙල කිට්ටුව ඉන්නවා නම් එක්සයිඩ් නම් අඩුවට අරන් දෙන්නම්... :D
    ඊයෙම දැම්මා මචන් ඇමරොන් එකක් ..
     
    Status
    Not open for further replies.