USED CAR VS BRAND NEW CAR

Sammy25

Junior member
  • Jun 7, 2016
    34
    3
    8
    Mamanm pudgalikawa indian wahana walata kamathi na. parana unath japan wahanayka thiyna sapa pahasuwa indian wahana walata wada hndai kiyalai mata hithenne.mage gwa thiyenne toyota EE90 18 car ekk.mn aragena dan 5yr wenawa.methek kalekata garage ekakata giye CV joint,racer danna witharai. engine ekata athawath thiyala na thama. brand new car ganna tharam salli na. aye gathath ganne japan used car ekkma thamai
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,144
    113

    පරණ වාහනයි අලුත් වාහනයි කම්පෙයාර් කරන්න බෑ... ඒක තේරුමක් නැති වැඩක්... මගේ වාහනේ ගියර් බොක්ස් ඔයිල් ලෙවල් බලන්න ඩිප් ස්ටික් එකක් වත් නෑ... අඩු ගානේ ඔයිල් වල පාට වත් බලාගන්න... ෆුල් සීල්....:dull:

    සීල් සිස්ටම් වලත් ඔයිල් මාරු කරන්න ඕන නේද කාලෙකින්?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    891
    113
    Thama math hoyanooo....
    එක එක වාහන බන් manual තමා හැම එකක් ම

    මාත් සදා මැනුවල් තමා. පැඩල් ශිෆ්ට් එකක් පැදල බලන්න ඕන ඒකවත් හොදයිද කියල. ඉවෝ එකේ ආව ඕටොමෙටඩ් මැනුවල් එක නම් හොද්යි කියල දැක්කා. කොහොමද දන්නෙ නෑ.

    මැනුවලුයි සීවීටී බොක්සුයි කම්පෙයාර් කරන්න පුලුවන්ද බන්? තනි මැකෑනිකල් ගියර් බොක්ස් නේ ගොඩක් ඒවා.තල්ලුවක් දුන්නොත් කැරකෙනවා...
    එහෙනම් බන් අර අවුරුදු 60, 70 පරන මොරිස් මයිනර් තාම දුවන්නේ...
    මම පොඩි කාලෙ ඉඳන් අපේ ගෙදර තිබ්බෙ මැනුවල්... කිසි ලෙඩක් නෑ... ඊට පස්සෙ අවුරුදු 10ක් නිසාන් සනී ඔටෝ 1ක් තිබ්බා... කිසි අවුලක් නෑ...

    සීවීටී එකෙයි ප්‍රශ්නේ ආවේ.... මමත් 50K දුවපු වාහනයක් අරන් 30K දුවලා 80K දි වික්කා නම් මටත් කියන්න තිබ්බ ... පිස්සුද සීවීටී මරු බොක්ස් එක කිසි අවුලක් නෑ කියලා.. ඒ උනාට මටත් 100K කිට්ටු වෙද්දි කේස් එක ආව ගොඩක් උන්ට වගේ.. දැන් නම් ඒක හදලා දුවනවත් එක්ක...ගියර් බොක්ස් එකක් තියන එක මහ දෙයක්ද බන් මිනිස්සු ක්ම්ප්ලීට් එන්ජිම පිටින් තියන්නේ.

    පරණ වාහනයි අලුත් වාහනයි කම්පෙයාර් කරන්න බෑ... ඒක තේරුමක් නැති වැඩක්... මගේ වාහනේ ගියර් බොක්ස් ඔයිල් ලෙවල් බලන්න ඩිප් ස්ටික් එකක් වත් නෑ... අඩු ගානේ ඔයිල් වල පාට වත් බලාගන්න... ෆුල් සීල්....:dull:

    වාහන ඔහොම තමා කැඩෙනවා... හදාගන්න තමන් දැනගන්න ඕනි...

    අපි දවසක් වෑන් එකක් බලන්න ගියහම අයිති කාර මහත්තයා කියනවා... නියම වාහනේ... එන්ජිමට අතවත් තියලා නෑ කියලා... අපිත් එක්ක හිටපු මැකැනික් කිව්වා... ඔව් එන්ජිමට අත නම් තියලා නැතුව ඇති.... යතුරු නම් ගොඩක් තියල ඇති කියලා...:rofl:

    අර මම හදපු තැන අලුත්ම ලෙක්සස් හයිබ්‍රිඩ් හැරියර් එකක් තිබ්බෙ ගියර් බොක්ස් ගිහින්.... මගෙ එක හොඳයි කියල හිතුනා..:P

    වාහන ඔහොම තමා. සංකීර්න වෙන්න වෙන්න පහසුව වැඩී. කල් පැවැත්ම අඩු වෙනව. ගන්නකොට බලල ගන්න ඕන. ඊට පස්සෙ හරියට මේන්ටේන් කරන්න ඕන.
     
    nirosh551

    Active member
  • Jun 9, 2014
    606
    126
    43
    මුට විතරයි හැම දේම වෙලා තියෙන්නේ අපි දැන් 25yr ඉදලා ජාපන් වාහන පදින්නේ අපිට ඔය පස්න ඇවිත් නැ, යකෝ තමන් ගන්න වාහනේ ගැන දැන ගෙන ගන්න ඕනෑ ලොල්

    එහෙනම් ලෙඩක් ලගදිම එයි.
    :P
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මනුවල් හොදයි කියන්වනම් සමාර්ට් ෆොන් ගන්නත් එපා පරන ගඩොල් බාගයක්ම පාවිච්ච් කරපන්.සී.වී.ටී නැති ගියර් බොක්ස් නම් රු 25000.00 තිස්දාහෙ කෙස් එකක් නේ. සි.විටි වුනත් සෙකන් හැන්ඩ් දාගත්තැකි අඩුවට.
    වාහන වල බය වෙනවනම් ගියර් බොක්ස් වලට වඩා කොච්චර ඒවා තියේනවද?2007 ඇක්සියො එක මල්ලි අරන් ගිහින් කූලන්ට් හොස් එකක් ගිහින් මූ ටික වෙලාවක් යනකොට චෙක් එන්ජින් එනක්න දැකල නෑ. හොස් එක දැම්මා තව කිලොමිටර් 2000 ක් විතර ගියාම ගෑස්කට් ගියා. රු 25000 කින් වැඩෙ ඉවාර කලා.දැන් අවුලක් නෑ. තව ටිකක් එහේඅ මෙහා වුනානම් ඇන්ජිමක් තියන්න වෙනවා
    ඇක්සියො ගත්තම ගියර් බොක්ස් එක කෙසේ වෙතත් කොම්ප්‍රෙසර් එක දාන්න ලෑස්ති වෙන්න ඔනෙ 80000ක්ම් න් විතර මේක ක්ලච් මොඩල් ඩිසෙන්ගෙජ් වෙන එකක් නෙමෙයි වැල්ව් මොඩල් එකක් අනිවා යන්වා රු 25000 කි එකත් ගොඩ දාගත්තැකි
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,986
    3,441
    113
    Battaramulla, Sri Lanka

    oya compressor seen ekath Axio, Allion/Premio, Vitz, Belta okkotama common. Owage enne Denso sensor based variable load compressor ekak. samahra maka bass la normal compressor fit karanawa. eka wahaneta hondha ne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,144
    113
    මනුවල් හොදයි කියන්වනම් සමාර්ට් ෆොන් ගන්නත් එපා පරන ගඩොල් බාගයක්ම පාවිච්ච් කරපන්.සී.වී.ටී නැති ගියර් බොක්ස් නම් රු 25000.00 තිස්දාහෙ කෙස් එකක් නේ. සි.විටි වුනත් සෙකන් හැන්ඩ් දාගත්තැකි අඩුවට.
    වාහන වල බය වෙනවනම් ගියර් බොක්ස් වලට වඩා කොච්චර ඒවා තියේනවද?

    CVT එකේ විශේෂ පහසුවක් නැහැ නේ Fuel Savings ඇරුණාම?
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මනුවල් හොදයි කියන්වනම් සමාර්ට් ෆොන් ගන්නත් එපා පරන ගඩොල් බාගයක්ම පාවිච්ච් කරපන්.

    එහම කියන්න් බෑ එක එක්කෙනාගෙ කැමැත්ත නේ. ස්මාට්ෆෝන් තියෙද්දි ඒවා නොගෙන නොකියා 1280 පාවිච්චි කරන උනුත් ඉන්නේ
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එහම කියන්න් බෑ එක එක්කෙනාගෙ කැමැත්ත නේ. ස්මාට්ෆෝන් තියෙද්දි ඒවා නොගෙන නොකියා 1280 පාවිච්චි කරන උනුත් ඉන්නේ

    Absolutly
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    CVT එකේ විශේෂ පහසුවක් නැහැ නේ Fuel Savings ඇරුණාම?

    1. පාටියකට ගොස් හිතේ හැටියට බොන්න පුලුවන්.මොකද වයිෆ්ට පුලුවන් ඉතා පහසුවෙන් මාවත් දාගෙන ගෙදරට එන්න.
    2.ට්‍රෆික් එකකදී ශපාන් එකේ යන්න පුලුවන් .
    3. දුර ගමනක් ගොස් එනවිට මහන්සිය අඩුයි .කොච්චර නෑ කිව්වත් මැනුවල් ආතල් කිව්වත් ඇගට අමාරුයි. එකක් මහන්සිය අනික වයිබ්‍රෙශන්
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    සීල් සිස්ටම් වලත් ඔයිල් මාරු කරන්න ඕන නේද කාලෙකින්?

    ඔව් ඔව්, අනිවාර්යෙන් ඔයිල් මාරු කරන්න ඕනි... ඔටෝ ගියර් එකකට වඩා කලින් මාරු කරනවනම් හොඳයි.. සීල් කියන්නේ, සම්ප් එකේ ඇනේ තියනවා. තව ඔයිල් ෆිලර් පෝර්ට් එකක් තියනවා. ඒකත් ඇනේකින් වහලා තියෙන්නේ...

    වාහන ඔහොම තමා. සංකීර්න වෙන්න වෙන්න පහසුව වැඩී. කල් පැවැත්ම අඩු වෙනව. ගන්නකොට බලල ගන්න ඕන. ඊට පස්සෙ හරියට මේන්ටේන් කරන්න ඕන.

    ඇත්ත මචන්... ඔතන ප්‍රශ්නේ තියෙන්නේ බන් අපිට බ්‍රෑන්ඩ් නිව් වාහනේකට යන්න බැරි කමනේ... නැතිනම් අලුතෙන්ම අරන් සැපට පැදල ඇවුරුදු 5කින් දෙන්න පුලුවන්නේ...

    මනුවල් හොදයි කියන්වනම් සමාර්ට් ෆොන් ගන්නත් එපා පරන ගඩොල් බාගයක්ම පාවිච්ච් කරපන්.සී.වී.ටී නැති ගියර් බොක්ස් නම් රු 25000.00 තිස්දාහෙ කෙස් එකක් නේ. සි.විටි වුනත් සෙකන් හැන්ඩ් දාගත්තැකි අඩුවට.

    ඇක්සියො ගත්තම ගියර් බොක්ස් එක කෙසේ වෙතත් කොම්ප්‍රෙසර් එක දාන්න ලෑස්ති වෙන්න ඔනෙ 80000ක්ම් න් විතර මේක ක්ලච් මොඩල් ඩිසෙන්ගෙජ් වෙන එකක් නෙමෙයි වැල්ව් මොඩල් එකක් අනිවා යන්වා රු 25000 කි එකත් ගොඩ දාගත්තැකි

    ලොල්.. සිරා කතාව...
    බඩු පාවිච්චි කරද්දි කැඩෙනවා තමා... ඒ උනාට මේ ගියර් බොක්ස් එක කොච්චර සැප පහසුද මැනුවල් කෙසේ වෙතත් ඔටෝ එකකටත් වඩා...

    ඔව් මචන් මගේ යාලුවෙකුත් කම්ප්‍රෙසර් එක මාරු කලා.... ඕකේ මොකක්ද කෑල්ලක් හරි වයර් එකක් හරි එනවා කිව්වා ඒක දාන්න 14000 ක් ඉල්ලලා... පස්සේ ඒක දාන වෙලේ කම්ප්‍රෙසර් එකම දානවා කියල දාල තිබ්බ.. ඌටත් විසි ගානක් ගිහින් තිබ්බා...

    ඒකනේ ඌ ගද්දි කාර් එකේ ඒසී වැඩ සුපිරියට... හොඳට කූල්... අරන් දවසකින් හරි මාස ගානකින් හරි අවුරුද්දකින් හරි කම්ප්‍රෙසර් එක යන විදිහ බලලා ගන්න නම් ඌ දන්නෙත් නෑ... මම දන්නෙත් නෑ... ටොයෝටා ලන්කා එක දන්නෙත් නෑ...:lol::rofl:

    ඒත් මට පේන විදිහට සමහරු නම් දන්නවා...:eek:

    oya compressor seen ekath Axio, Allion/Premio, Vitz, Belta okkotama common. Owage enne Denso sensor based variable load compressor ekak. samahra maka bass la normal compressor fit karanawa. eka wahaneta hondha ne.

    මචන්, පොදු ලෙඩ ගොඩයි වගේ.....:lol::dull:
    අනේ දැන්මම කම්ප්‍රෙසර් එක නම් ලෙඩ දෙන්න එපා:baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,144
    113
    1. පාටියකට ගොස් හිතේ හැටියට බොන්න පුලුවන්.මොකද වයිෆ්ට පුලුවන් ඉතා පහසුවෙන් මාවත් දාගෙන ගෙදරට එන්න.
    2.ට්‍රෆික් එකකදී ශපාන් එකේ යන්න පුලුවන් .
    3. දුර ගමනක් ගොස් එනවිට මහන්සිය අඩුයි .කොච්චර නෑ කිව්වත් මැනුවල් ආතල් කිව්වත් ඇගට අමාරුයි. එකක් මහන්සිය අනික වයිබ්‍රෙශන්

    නෑ නෑ මං ඇහුවේ Conv. Auto එකකට සාපේක්ෂව, Conv. Auto එකේ Reliability Sacrifice කරන්න තරම් CVT එකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා :nerd:
    :yes:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,986
    3,441
    113
    Battaramulla, Sri Lanka
    ඒක වාසියක් වෙන්නෙ කොහොමේ :frown:

    ekath machan eka ekage kamaththa. samahara ewun kamathi ne. samaharu kamathyi. normal auto ekak drive karapu ekek godak welwata awul yanawa CVT ekak padinakota.

    man nam manual ma drive karala thama kelinma CVT ekata maru une. mata nam ganak ne :P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,598
    2
    54,144
    113
    normal auto ekak drive karapu ekek godak welwata awul yanawa CVT ekak padinakota.

    man nam manual ma drive karala thama kelinma CVT ekata maru une
    . mata nam ganak ne :P

    Lancer එකක් නේද තිබ්බෙ කලින් (CB2?) :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සීන් එක තමා ලන්කාවෙ ඇක්සියෝ එකම එකක් පෙන්නපන් ලක්ශ 2ක් දුවපු. හැමදාම මහ පාරෙ දකින 121 ඇක්සියො බෙල්ට විට්ස් උනාට එකම එක වාහනයක් නෑ ලක්ශෙට වඩා දුවපු. හේතුව ඕවා ඔක්කොම මාස 2-3කට සැරයක් මීටර් කැරකිලා ඉක්මන්.lk එකට වැටෙන එක. :lol::lol::lol:

    මොඩල් එකට තමා මීටරේත් තියෙන්නෙ.

    උදාහරන :P:P:lol:

    ඇක්සියො 80000-120000
    121 120000-160000
    FB15 120000-160000
    FB14 140000-190000
    Vitz 60000-90000

    :frown::frown: මගේ FB15 එකේ තවම 78000Km :D:love: