අනික ටොයෝටා ලන්කා එකෙනුත් කිව්වා කාර් එක හොඳයි කියලා...
![]()
Toyota Lanka is shit.
අනික ටොයෝටා ලන්කා එකෙනුත් කිව්වා කාර් එක හොඳයි කියලා...
![]()
අනේ මන්ද බන්, මගේ යාලුවෙක්ගෙ වියොස් 1ක් තියනවා මැනුවල්... ඌ සර්විස් එකේදි ගියර් ඔයිල් මාරු කරලා රු.2500ලු.ඌත් එක්ක ගිහින් ඔයිල් කෑන් 2ක ගත්තේ. ඌ කියනවා මැනුවල් සැපයිලු මේකේ ගාන දැක්කම...
ගියර් බොක්ස් එක කැලිබ්‍රේට් කලා. ඔයිල් ලීටර් 5ක් දැම්මා... ආයේ කෙලවෙයිද දන්නේ නෑ...
හැබැයි ඌ 3න්පාරකට විතර සම්ප් එකේ ඇනේ බුරුල් කර කර චෙක් කර කර දැම්මේ... එක පාරක් එන්ජිම ස්ටර්ට් කලා... ඊට පස්සේ සම්ප් ඇනේ තියන බටෙන් ඔයිල් එනකම් දැම්මා..
ඔව් බන් ලන්කාවෙ ගැරෙජ් කාරයෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ. ලෙඩේ හරි ගියොත් හරි... නැතිනම් අරක මාරු කරල බලන්න ඕනි... මේක මාරු කරල බලන්න ඕනි. සමහරවිට අරක වෙන්න පුලුවන්. සමහරවිට මේක වෙන්න පුලුවන්. හොඳ කෑලි ටිකකුත් මාරු කරන් ලෙඩෙත් එහෙම්මම තියන් එන්න පුලුවන්..
ඇක්සියෝ නම් ටැක්සි දුවනවා... ටුවරිසම් කරනවා... මීටරේ කැරකුවා වෙන්න පුලුවන්... 121 නම් කතා කරලා වැඩක් නෑ.
ඒත් විට්ස් එක එහෙම ලොකුවට රෙන්ට් කරනවද? ගොඩක් පර්සනල් යූස් නේද?
එහෙම පට්ට ගහන කාර් එකක් නෙමෙයි නේද?
මම ගද්දි ස්ටීරින්ග් වීල් එක, ගියර් නොබ් එක, බ්‍රේක් පෙඩල් එක ඩ්‍රයිවින් සීට් එක, යතුරු කට, ඩ්‍රයිවර් සයිඩ් දොර, දොර පින්, දොර ලොක්,බීඩින් ඔය ඔක්කොම බැලුවා.. එහෙම පට්ට ගහපු ගතියක් පෙනුනේ නෑ.
අනික ටොයෝටා ලන්කා එකෙනුත් කිව්වා කාර් එක හොඳයි කියලා...
ලන්කාවේ මීටර් කරකවලාම කියමු... එතකොට අනික් රටවල උන් දාලා තියන ඒවා... උනුත් මීටර් කරකවලාද?
මට මේ කේස් එක උන ගමන් මට හිතුනේ ටොයොටා ලන්කා එකේ ඔයිල් චේන්ජ් එකේදි උන් අතින් මොකක් හරි අවුලක් වෙන්න ඇති කියලා.
උන්ට කියන්න හැදුවෙ. ඒත් හොයලා බලද්දි ඉන්ෂුවරන්ස් වල මගෙ යාලුවොන්ට කියල බලද්දි මේ ගියර් බොක්ස් එක කෙලවුන උන් ඕනි තරම් සෙට් උනා.
මම හදපු තැන ගලවලා දාල තිබ්බා අලුත්ම ලෙක්සස් හයිබ්‍රිඩ් හැරියර් එකක්. ගියර් බොක්ස් එක ගිහින්... එකේ ඇතුලේ කොයිල් 1ක් අවුල් ගිහිල්ලලු... ඒ ජාතියේ කොයිල් 18ක් තියනවලු ගියර් බොක්ස් එකේ.. ගොඩ දාන්න බැලුවලු හරි ගියේ නෑලු.ආයෙත් ලෙඩේ එනවලු... අයිති කාරයා වෙන ගියර් බොක්ස් එකක් ජපානෙන් ගෙන්නනවලු ලක්ශ 6ක් දීලා... (ටොයෝටා ලන්කා එකේ මගේ එකට ලක්ශ 18ක් කිව්වා... මෙකේ ගාන කීයද දන්නෙ නෑ...)
ඒකෙත් මීටරේ කරකවල වෙන්න බෑනේ බන්.![]()




මැනුවල් දාහෙන් සම්පතක් තමා ඉතින්. දැන් බ්‍රොකර්ල කාර් බයින් ඇන්ඩ් සෙලින් කරන උන් විසින් ඇති කරපු කෘතිම වාහන මාකට් එකක් තියෙන්නෙ. මෙලො රහක් නැති මල ජරාව පට්ට ගනන් වලට විකුනන. මම නවාරා කැබ් එක අවුරුද්දක් දිව්ව සුපර් ඩීසල් ගහලත් ගෙදර අනික් කාර් එකත් එක්ක වියදම සමානයි ඒකෙ. ඩිෆරන්සල් ඔයිල් ගියර් ඔයිල් නිකන් බැරල් එකෙන් අරන් දැම්මත් කිසි අවුලක් නෑ මැනුවල් වාහනයක් කියන්නෙ රෑට හොදට නින්ද යනව බයක් නැතුව![]()

CVT නැතුව Conventional Auto එකක් ගත්තනං හරිනෙ![]()
ඒ කියන්නෙ CVT ගියර්බොක්ස් 100k kms ගියාම ඉවරද?
![]()
Dan Godak enne CVT ban. Karanna deyak na. Habai fuel savings thiyenawa.


oh yaaa. 3 laks gemak naa.

ubata pissu ban, amu kawilada manda.
Maruti karayange ad ekakda kiyalath sakai ban dannam mata ....
meka kisima ad ekak newei. mama alto ekak gaththa eken ath widina nidahasa share karapu ekai kale. anika samaharu kiwwa mama wahana check karanna danne na kiyala. a ayyalata mama kiyanna yanne na mage technical background eka gana. oya kiyana vahana kaaparlath ahu wechcha welawal ona tharam thiyenawa. alto ma ganna kiyala mama kiyanne na. mama kiyanne brand new ganna kiyala. but brand new ganna 5 mil nathinam athe thiyena ganata puluwan brand new ekak ganna kiyala thama kiyanne. doesnt matter whether its indian or korean.. go for it






මැනුවල් දාහෙන් සම්පතක් තමා ඉතින්. දැන් බ්‍රොකර්ල කාර් බයින් ඇන්ඩ් සෙලින් කරන උන් විසින් ඇති කරපු කෘතිම වාහන මාකට් එකක් තියෙන්නෙ. මෙලො රහක් නැති මල ජරාව පට්ට ගනන් වලට විකුනන. මම නවාරා කැබ් එක අවුරුද්දක් දිව්ව සුපර් ඩීසල් ගහලත් ගෙදර අනික් කාර් එකත් එක්ක වියදම සමානයි ඒකෙ. ඩිෆරන්සල් ඔයිල් ගියර් ඔයිල් නිකන් බැරල් එකෙන් අරන් දැම්මත් කිසි අවුලක් නෑ මැනුවල් වාහනයක් කියන්නෙ රෑට හොදට නින්ද යනව බයක් නැතුව![]()
ඇක්සියෝ නම් ටැක්සි දුවනවා... ටුවරිසම් කරනවා... මීටරේ කැරකුවා වෙන්න පුලුවන්... 121 නම් කතා කරලා වැඩක් නෑ.
ඒත් විට්ස් එක එහෙම ලොකුවට රෙන්ට් කරනවද? ගොඩක් පර්සනල් යූස් නේද?
එහෙම පට්ට ගහන කාර් එකක් නෙමෙයි නේද?
උඹ ඉතින් වාහනයක් ගන්න කලින් එ්ක ගැන බලන්න දන්ෙන නැති හරෙකක් ෙන්....
මුට විතරයි හැම දේම වෙලා තියෙන්නේ අපි දැන් 25yr ඉදලා ජාපන් වාහන පදින්නේ අපිට ඔය පස්න ඇවිත් නැ, යකෝ තමන් ගන්න වාහනේ ගැන දැන ගෙන ගන්න ඕනෑ ලොල්
මට මේක කියන්න හිතුනේ මගෙ අත් දැකීම බෙදා ගැනීමක් පිනිස වේ. ගොඩක් කට්ටිය මම දැක්කා ජපන් පරන එකක් උනත් කමක් නැ ඉන්දියන් එවා ගන්න එප කියලා. මම පාවිච්චි කරන ලද ජපන් වාහන පවිච්චි කරපු කෙනෙක්. මට doctor sunny , toyota town ace , vanette, corona , axio තිබ්බ. එ හැම එකකම මට මාසෙකට දෙපාරක් විතර ගරාජ් එකට යන්න උනා මොකක් හරි ලෙඩක් එන නිසා. මම අන්තිමට ගත්තු ඇක්සියො එක මාස දෙකයි පාවිච්චි කලේ ගියර් බොක්ස් එක කැඩුනා. ඒක ගොඩ දා ගන්න ලක්ශ 4 ක් වගෙ ගියා. ලක්ශ 32 ක් දීලත් හිතෙ බයක් නතිව පාරෙ යන්න බැරි උන. පස්සෙ ඒකත් විකුනල මමගත්ත brand new අල්ටො එකක් ගත්ත. දන් නම් හිතෙ නිදහසෙ ගමන්ක් බිමනක් යනව. අල්ටො එක අරන් දැන් 1 year විතර වෙනව. ගැරාජ් එකක් පලාතෙ ගියේ නැ. සල්ලිත් ඉතුරුයි. ඉතින් මම මගෙ අදහස නම් , අතේ තියෙන ගානට හරියන brand new කාර් එකක්ම ගන්න කියලයි. අතෙ ලක්ශ 20 ක් තියෙන මනුස්සය ජපන් used කරපු එකක් ගන්නව brand new එකක් ගන්න පුලුවන් කම තියෙද්දි. ඉතින් ඊට පස්සෙ හමදාම ගරාජ් වල.
25ක් පදිනව නම් මාම කෙනෙක්නෙ මේ.
කතාව ඇත්ත හැබැයි.
එක එක වාහන බන් manual තමා හැම එකක් ම





. AXIO එකේ Gear Box එක අලුතෙන්ම දාන්නත් යන්නේ උපරිම 2k වගේනේ . අනිත් එක හරියටම බලල ගත්තනම් ඔහොම ලෙඩ එන්නේ නැ බන් . AXIO කියන්නේ සුපිරි වාහනයක් 