Elakiri Mazda Club

RageGTR

Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    Menna pics tikak :D
    .
    .
    .
    BoqOy6v.jpg

    පට්ට පට පට.... සන්තෝසයි සන්තෝසයි! :D
     

    SaLiTHaS77

    Well-known member
  • මං අර මුලිනුත් කිව්වා වගේ axela එකේ ලොකුම සිද්දිය ලේසියෙන් අවුලක් ගියොත් ලග පාත ගරාජ් එකකට දාල ගොඩ දාගන්න තියන අමාරු කම. Skyactiv-hybrid technology එක ටිකක් advanced බං එහෙම දාල ගොඩ දාගන්න තරං. කොහේ හරි දුර ගමනක් ගිහින් ඉන්න වෙලාවක engine trouble එකක් අවොත් සෑහෙන risk එකක්. අනිත් එක M3 එකත් එක්ක බලද්දී Axela එකකට යන්න හේතුව fuel economy එක නං, ඔය car දෙකේ price diff1 check කරලා බලපන් උඹේ running need එකත් එක්ක දුවන අවුරුදු 4,5 ට ඒ ගානට හරියන්න පෙට්‍රෝල් ගහයිද කියල. කොහොමත් මං දන්නා තරමින් 3-5 lakhs වත් අඩුම diff එකක් have. එත් ඉති උඹ daily දුර දුවන එකෙක්නන්, අඩුම මාසෙට 5000> වත් අදිනවනං axela එකකට invest කලාට අවුලක් නෑ. හැබැයි ඉතින් අර risk එක එහෙමමයි.
    ThanX machan comment ekata..

    anith eka M3 lanakawata gennana eka & Axela eke tiyena option godak wenas ne.. (Bose Sounds, HUD, Dual Zone A/C, Leather Seats, Etc)
     

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    ThanX machan comment ekata..

    anith eka M3 lanakawata gennana eka & Axela eke tiyena option godak wenas ne.. (Bose Sounds, HUD, Dual Zone A/C, Leather Seats, Etc)

    M3 factory sound system1 ලොකු වෙනසක් තේරෙන් නෑ මටනං. Hud/traction control/Auto AC/Bi Xenon HID ටික තමයි එහෙම බැලුවොත් value කරන්න තියෙන්නෙ. ඒත් ඔය options ටික value addition එකක් විදිහට එකතු වුනාට වාහනේක තියෙන්නම ඕනෙ කියල සිද්දියක් නෑ feature wise බලද්දි. මටත් උඹ ඔය අද ඉන්න doubt එක තිබ්බ කාලෙකට කලියෙන්. ඒත් බං ඔය options ටික තරාදියක පැත්තකට දාල වෙන්න පුලුවං චාර්ටර්ම සිද්දි ටික
    අනික් පැත්තට දැම්මම මගේ ඔලුවට ආවේ M3 එක. මොක ගෙනාවත්, කොහෙන් ගෙනාවත් අම්මප ලංකාවේ එපැයි මෙව්ව දුවන්ඩ. :D
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    අපිත් ආස එකක් තමයි.... එත් අපිට තියෙන්නෙ වෙන වර්ගයක්නෙ බොල..... හි හි

    මැස්ඩා රොක්ස්........................................................

    Toyota kannada bola
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle

    අරුන ඔයා........... ඔයාද මෙ....... ඇත්තද... හු හු හු.......

    දැනට බෆර් එක කැවා සහො..... හි හි

    කන්න බැරි නම් ලෑටි ගාපන් :lol:

    ඔව් මම තමා, මම ටොයෝට විරෝධී නේ
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    club එකට සෙට් වෙනවා කිව්වට post එකක්වත් දන්නා බැරි උනානේ.

    මටම කියල මන් ගත්ත මගේ පලවෙනි කාර් එක.
    හොදියිද බලහන්. ලොකුවට වාහන ගැන නම් දන්නේ නෑ.
    ඉස්සරහට පුළුවන් උනොත් හොද වහනෙකට යනකන් ඉතින් මේක පාවිච්චි කරන්න තමයි අදහස.

    ඇයි මේක හොඳ නැද්ද :confused:


    :love::rolleyes:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    Mazda Repair සඳහා Mazna Motors හැර වෙනත් හොඳ ගරාජයක් තිබේද?

    වැඩ අතගාන්නෙ නැතුව ඉක්මනට කරන තැනක්? Mazna උන් නම් ඉක්මනට කරනවා.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    Mazda Repair සඳහා Mazna Motors හැර වෙනත් හොඳ ගරාජයක් තිබේද?

    වැඩ අතගාන්නෙ නැතුව ඉක්මනට කරන තැනක්? Mazna උන් නම් ඉක්මනට කරනවා.
    Colonial Motors Service Center Palawatte :yes::yes: