Stock alloy wheels maru karanna idea ekak thiyanawa. Warranty void weida? Kauruhari mea gana dannawada?
ඇයි තොට ඔය අගේට තියන එක අවුල්ද ?

Stock alloy wheels maru karanna idea ekak thiyanawa. Warranty void weida? Kauruhari mea gana dannawada?

ThanX machan comment ekata..මං අර මුලිනුත් කිව්වා වගේ axela එකේ ලොකුම සිද්දිය ලේසියෙන් අවුලක් ගියොත් ලග පාත ගරාජ් එකකට දාල ගොඩ දාගන්න තියන අමාරු කම. Skyactiv-hybrid technology එක ටිකක් advanced බං එහෙම දාල ගොඩ දාගන්න තරං. කොහේ හරි දුර ගමනක් ගිහින් ඉන්න වෙලාවක engine trouble එකක් අවොත් සෑහෙන risk එකක්. අනිත් එක M3 එකත් එක්ක බලද්දී Axela එකකට යන්න හේතුව fuel economy එක නං, ඔය car දෙකේ price diff1 check කරලා බලපන් උඹේ running need එකත් එක්ක දුවන අවුරුදු 4,5 ට ඒ ගානට හරියන්න පෙට්රෝල් ගහයිද කියල. කොහොමත් මං දන්නා තරමින් 3-5 lakhs වත් අඩුම diff එකක් have. එත් ඉති උඹ daily දුර දුවන එකෙක්නන්, අඩුම මාසෙට 5000> වත් අදිනවනං axela එකකට invest කලාට අවුලක් නෑ. හැබැයි ඉතින් අර risk එක එහෙමමයි.
ඒකෙ kick එක මදිනෙඇයි තොට ඔය අගේට තියන එක අවුල්ද ?![]()
![]()
මන් ආස කලු පාටටThanX machan comment ekata..
anith eka M3 lanakawata gennana eka & Axela eke tiyena option godak wenas ne.. (Bose Sounds, HUD, Dual Zone A/C, Leather Seats, Etc)

ඒකෙ kick එක මදිනෙමන් ආස කලු පාටට

රොක්සි ඔයා,,,,,,![]()
අපිත් ආස එකක් තමයි.... එත් අපිට තියෙන්නෙ වෙන වර්ගයක්නෙ බොල..... හි හි
මැස්ඩා රොක්ස්........................................................
Toyota kannada bola
අරුන ඔයා........... ඔයාද මෙ....... ඇත්තද... හු හු හු.......
දැනට බෆර් එක කැවා සහො..... හි හි

machanla mazda bj5p 2000 kiyak withara weida ban dhan?
18ta aduwen ganda bari weida
club එකට සෙට් වෙනවා කිව්වට post එකක්වත් දන්නා බැරි උනානේ.
මටම කියල මන් ගත්ත මගේ පලවෙනි කාර් එක.
හොදියිද බලහන්. ලොකුවට වාහන ගැන නම් දන්නේ නෑ.
ඉස්සරහට පුළුවන් උනොත් හොද වහනෙකට යනකන් ඉතින් මේක පාවිච්චි කරන්න තමයි අදහස.



Mazda Repair සඳහා Mazna Motors හැර වෙනත් හොඳ ගරාජයක් තිබේද?
වැඩ අතගාන්නෙ නැතුව ඉක්මනට කරන තැනක්? Mazna උන් නම් ඉක්මනට කරනවා.


Colonial Motors Service Center Palawatte