ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද පල්සරේට ස්පාර්ක් ප්ලග් හෙව්වා...... NGK Japan (DSL ගෙන්වන එක ) 650/= ක්.... බජාජ් උන් ගෙන්වන එක 420ක්..... :angry:
    මොකක්ද නම්බර් එක ? DSL ලගෙන් ගනින්.මාත් ගත්ත හොදයි අවුලක් නෑ :yes:

    සතුටු විය..අර ජේඩ් අනාතයා ඔයින් 4ක්ම දාන්න එපැයි :angry: :P
    :shocked::shocked:

    ebay එකෙන් මල්ටි මීටරයක් ගෙන්නපු එකක් දාල තිබ්බා නේ මේකේ ලින්ක් please :D
    මන් ගෙන්නපු එකද දන්නෑ උබ ඔය කියන්නෙ.මන් ගත්තෙනම් මේකක් මචන්.හොදයි අවුලක් නෑ.ගොඩක් වැඩ ගත්ත දැනට.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    CBR ගැන දන්න කුකුලෝ කෝ ?
    මට CBR ගැන කියලා දීපල්ලාකො.. ආපු වර්ශන් ටික පිලිවෙලට :D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    CBR ගැන දන්න කුකුලෝ කෝ ?
    මට CBR ගැන කියලා දීපල්ලාකො.. ආපු වර්ශන් ටික පිලිවෙලට :D

    250 නේද මචන් ? පහල පින්තූරෙ බලපන් මචන් :) ලොකු විස්තරයක් නම් දැන්නෑ. MC14/17/19/22 වල එන්ජින් කෑලි ගොඩක් ජේඩ් එකෙන් හොරකන් කොලා කියලනම් දන්නව :eek:

    nqd5iq.jpg
     
    • Like
    Reactions: King_cobra

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    250 නේද මචන් ? පහල පින්තූරෙ බලපන් මචන් :) ලොකු විස්තරයක් නම් දැන්නෑ. MC14/17/19/22 වල එන්ජින් කෑලි ගොඩක් ජේඩ් එකෙන් හොරකන් කොලා කියලනම් දන්නව :eek:
    බොහොම ස්තූතියි මචං
    You must spread some Reputation around before giving it to agrmrs again.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    250 නේද මචන් ? පහල පින්තූරෙ බලපන් මචන් :) ලොකු විස්තරයක් නම් දැන්නෑ. MC14/17/19/22 වල එන්ජින් කෑලි ගොඩක් ජේඩ් එකෙන් හොරකන් කොලා කියලනම් දන්නව :eek:

    ජාඩියෙන් හොරකම් කරේ නෑ කුකුලෝ. mc14 cbr250f එකේ 4 cylinder එන්ජිම තමයි එක එක විදියට වෙනස් කරලා cbr250r, cbr250rr, jade, hornet වලට තිබ්බේ.
    ජාඩියට වඩා cbr වල redline එක උඩ තියෙන්නේ. top speed වැඩියි එක නිසා.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    CBR ගැන දන්න කුකුලෝ කෝ ?
    මට CBR ගැන කියලා දීපල්ලාකො.. ආපු වර්ශන් ටික පිලිවෙලට :D

    honda අනාතයා :love: හොදට කියල තිබ්බ නේ. මතක විදියට hurricane, gullarm, fireblade(detuned version of 92-93 rr) ගැන කියල තිබ්බේ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජාඩියෙන් හොරකම් කරේ නෑ කුකුලෝ. mc14 cbr250f එකේ 4 cylinder එන්ජිම තමයි එක එක විදියට වෙනස් කරලා cbr250r, cbr250rr, jade, hornet වලට තිබ්බේ. ජාඩියට වඩා cbr වල redline එක උඩ තියෙන්නේ. top speed වැඩියි එක නිසා.
    මන් කිව්වෙ ජේඩ් එක විසින් හොරකන් කොලා කියල.ඒ කිව්වෙ හොරා තමා ජේඩ් එක :rofl: ලියල තියෙන විදිහෙ පොඩි අවුලක් මගෙ :P
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මන් කිව්වෙ ජේඩ් එක විසින් හොරකන් කොලා කියල.ඒ කිව්වෙ හොරා තමා ජේඩ් එක :rofl: ලියල තියෙන විදිහෙ පොඩි අවුලක් මගෙ :P

    පරිවර්තන දෝෂය නිසා හටගත් අපහසුතාවයට බලවත් කනගාටුව පළකර සිටිමි.
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තෙල් කෙරුවාව ඔන්න අද තමා බැලුවෙ :yes: 29ක් කොරල තිබ්බ ට්‍රැෆික් + නෝමල් රයිඩ් එකේදි :oo: මන් හිතන්නෙ ස්පීඩ් යනවනම් මීට අඩුවෙයි :yes: මන් බලාපොරොත්තු උනේනම් 25ක් වගේ තමා හිටන් :rolleyes: මන් වැඩිය රේස් කර කර යන්නැති හින්ද වෙන්නැති ඔය ගාන :eek: