මොකක්ද නම්බර් එක ? DSL ලගෙන් ගනින්.මාත් ගත්ත හොදයි අවුලක් නෑඅද පල්සරේට ස්පාර්ක් ප්ලග් හෙව්වා...... NGK Japan (DSL ගෙන්වන එක ) 650/= ක්.... බජාජ් උන් ගෙන්වන එක 420ක්.....![]()

සතුටු විය..අර ජේඩ් අනාතයා ඔයින් 4ක්ම දාන්න එපැයි![]()
![]()

මන් ගෙන්නපු එකද දන්නෑ උබ ඔය කියන්නෙ.මන් ගත්තෙනම් මේකක් මචන්.හොදයි අවුලක් නෑ.ගොඩක් වැඩ ගත්ත දැනට.ebay එකෙන් මල්ටි මීටරයක් ගෙන්නපු එකක් දාල තිබ්බා නේ මේකේ ලින්ක් please![]()


ලොකු විස්තරයක් නම් දැන්නෑ. MC14/17/19/22 වල එන්ජින් කෑලි ගොඩක් ජේඩ් එකෙන් හොරකන් කොලා කියලනම් දන්නව



හොදට කියල තිබ්බ නේ. මතක විදියට hurricane, gullarm, fireblade(detuned version of 92-93 rr) ගැන කියල තිබ්බේ.
ලියල තියෙන විදිහෙ පොඩි අවුලක් මගෙ 
මන් වැඩිය රේස් කර කර යන්නැති හින්ද වෙන්නැති ඔය ගාන