උන් දත් ගලවල තව අත පයත් කඩනවා නේද?
කොහෙත්ම නැහැ, කියන දේ කරලා දෙනවා. හැබැයි හැම ගරාජ් එකකක්ම වගේ දැනගෙන යන්න ඕනේ. කියන කියන දේ කරන්න යන්න එපා. මුකුත් දන්නේ නැහැ කියල තෙරුත් තමයි වවාගෙන කන්න යන්නේ.

ne ba mama kiwwe charges wadi neda?
unge weda ikman da, normal garage nam atha gaga innawane, anith eka normal garage wala passen indagena unlawwa kiya kiya karawa ganna wenawa ne. wahane daala giyoth wade kerenne na.

දාල ගියොත් නම් කොතනින්වත් වැඩේ හරියට කරන්නෙ නෑ
(CM එකට ගිහිල්ල නෑ මෙතෙක් ගිහිං තියෙන තැන්වල දාල ගිය වාහනවල වැඩ කෙරෙන හැටි බලල එහෙම අදහසක් ඇවිත් තියෙන්නෙ)![]()

චාර්ජස් වැඩියි තමයි. නමුත් වැඩේ හොදට තියෙනවා. Track record මේන්ටේන් කරනවා. කියන දේ කරනවා අති පණ්ඩිත නැහැ.
වැඩේ ඉක්මනට කරනවා කියන්න පුළුවන්.
ඕනේ නම් මම කොන්ටක්ට් එකක් එවන්නම් PM කරලා. උගෙන් ඕනේ දෙයක් අහපන් ගානත් එක්ක. ඊට පස්සේ වාහනේ දෙන්න.
කලින් කියපන් මොකක්ද වාහනේ අවුල කියල?

machan contact eka ewapan..චාර්ජස් වැඩියි තමයි. නමුත් වැඩේ හොදට තියෙනවා. Track record මේන්ටේන් කරනවා. කියන දේ කරනවා අති පණ්ඩිත නැහැ.
වැඩේ ඉක්මනට කරනවා කියන්න පුළුවන්.
ඕනේ නම් මම කොන්ටක්ට් එකක් එවන්නම් PM කරලා. උගෙන් ඕනේ දෙයක් අහපන් ගානත් එක්ක. ඊට පස්සේ වාහනේ දෙන්න.
කලින් කියපන් මොකක්ද වාහනේ අවුල කියල?
අවුලක් නෑ. ඉදිරියට ඕන උනොත් කියල හොයන්නේ.
කන්ටැක්ට් එක එවපන් මචං
Mazda Rx7, Rx8 දැන් කීයක් වගේද ඉක්මන් එකේ ලකශ 35-40 වගේ තියෙනවා.
වාහනේ හොඳයිද? ඒ ගානට පාඩුද?
මං ගොඩක් ආසයි ඒ දෙකට. කට්ටිය පොඩ්ඩක් දන්න දේවල් ටිකක් කියාදෙන්න![]()
CM එකේ වාහනේ හදන තැනට ගිහින් ඉන්න බැහැ. බලන්න පුළුවන් ඕනේ නම්. ඉන්න දෙන්නේ නැහැ. එකට වෙනම customer area තියෙනවා.
ඒ මම එහෙම කරන්න කියන හින්ද
ඔයිල් drain plug එක ගලවන හැම සැරේම අලුත් ගෑස්කට් එකක් දාන්න (service manual එකේ එහෙම කරන්න කියන්නේ) කියලත් විශේෂයෙන් කියන්න ඕනෙ නැත්නම් එහෙම කරන්නේ නෑ 
)United Motors එකෙත් AC කරපු Customer Lounge එකක් තියෙනව Satellite TV එහෙම එක්ක හොඳට couch එහෙම තියලා.
ඒත් මං වාහනේ ළඟ ඉන්නව සර්විස් එකක් කරන්න ගියත්. මමනෙ සල්ලි දෙන්නෙ. ඉතිං මට ඕන තැන ඉන්න තියෙන්න ඕන.
මාස හයේ oil change එකට ගියත් Oil Filter එක මාරු කරද්දීත් වාහනේට Fix කරන්න කලින් Filter එකට oil පුරවල ඒක fix කරන්නෙ මගෙ වාහනේ විතරයිඒ මම එහෙම කරන්න කියන හින්ද
ඔයිල් drain plug එක ගලවන හැම සැරේම අලුත් ගෑස්කට් එකක් දාන්න (service manual එකේ එහෙම කරන්න කියන්නේ) කියලත් විශේෂයෙන් කියන්න ඕනෙ නැත්නම් එහෙම කරන්නේ නෑ
(එතන ඉන්න Mechanics ල මගෙ වාහනේ Service Manual කියවල නෑනෙ. එහෙම කරන්න ගියොත් කීයක කියල කියවන්නද? මගෙ එන්ජිමේ ඔයිල් කැපෑසිටි එකට වඩා ඔයිල් දැම්ම කියල බිලට දාල දුන්න එක පාරක්!)

එහෙම කරන එක හොඳයි. අපිට නම් වෙලාවක් නේ බං එහෙම කරන්න. AMW එකට ගිහිල්ල දල එනවා. උන් වැඩේ ඉවර උනාම ඔෆිස් එකෙන් පැනල ගිහින් අරං එනවා![]()
Mazda services krnwd bn AMW eke? Nathnam wena vehicle ekkda
AMW eke ona ekak service karanawa. mama oil & filters genihin denawa

Ammatasiri sirada? UM ekenam Mitsubishi arenna wena ekkwath dkla na![]()
United Motors එකෙත් AC කරපු Customer Lounge එකක් තියෙනව Satellite TV එහෙම එක්ක හොඳට couch එහෙම තියලා.