වොලී බැස්ටියන්ගේ සිංදු තියෙනවාද බන්......?

එල මචන් වෙල්කම්![]()
මචන් නාමල්ගේ මේ සෙට් එකේ එකක් දෙකක් ඇරෙන්න ඔක්කොම සන්ෆ්ලවර්ස් ගහපු ඒවා. මේවා ඔක්කොම මගේ ලග තියෙනවා. මම හිතුවේ ඔරිජිනල් කියලා. මගේ ලග නාමල්ගේ පලවෙනි ඇල්බම් එකේ ඔරිජිනල්ම එකයි තව සිංදු දෙකතුනක් ඔරිජිනල්ම ඒවා ඇති. පුලුවන් වෙලාවක අප්ලොඩ් කරලා දාන්නම්. ගොඩක් තෑන්ක්ස් මචන් මහන්සියට..

එල එල මචන්.. සන්ෆ්ලවර් අවුල්ද?![]()

අවුල් නෑ මචන්. සන්ෆ්ලවර්ස්ලා ගායකයොන්ගේ ගොඩක් සිංදු කාබාසිනියා කරලා දැම්මා. ඩොක්ක ඩොඩොක් කියලා බීට්ස් දාලා. ඔක්ටෆෑඩ් ඩ්‍රම්ස් ඕනවට වඩා මික්ස් කරලා අමු අමුවේ සිංදු කෑවා. හොද ඒවා නැතුවම නෙවෙයි. ඔරිජිනල් සිංදුවක් අහනවා වගේ නෙවෙයි බන් සන්ෆ්ලවර්ස් ගහපුවා අහනකොට. කනට අමිහිරි කරදරකාරී සංගීතයක් වගේ. මේ මගේ හැගීම මචන්. අනික් අයගේ චොයිස් එක වෙනස් වෙන්න පුලුවන්.![]()

ඒත් සමහර ඒවනම් අවුලක් නෑ..
ගුණදාස කපුගේ උනත් ගොඩක් දුක් උනා කියනවනේ සන්ෆ්ලවර් එක්ක කරපු කැසට් එක ගැන..
සල්ලි නැතිකමට කරන්න සිද්ද උනාලු ඒ දවස්වල..

නෑ නෑ.. ඔය කතාවෙ ඇත්තක් තියෙනවා.. සන්ෆ්ලවර් ලගේ ටකරන් සද්දෙ ටිකක් වැඩි ගතියක් තියෙනවා..ඒත් සමහර ඒවනම් අවුලක් නෑ..
ගුණදාස කපුගේ උනත් ගොඩක් දුක් උනා කියනවනේ සන්ෆ්ලවර් එක්ක කරපු කැසට් එක ගැන..
සල්ලි නැතිකමට කරන්න සිද්ද උනාලු ඒ දවස්වල..
කපුගේ සකුරා රාත්‍රිය ඕනද?

නන්ස්ටොප් එකක් තියෙනවා ෆුල් මික්ස්.. ගෲප් එක දන්නේ නෑ.. සිංදු කියන්නේ ඔරිජිනල් ගායකයෝ සහ ගෲප් වල අය..
මමනම් මාරම කැමති නන්ස්ටොප් එකක්ඕනනම් දෙන්නම්..

ප්‍රින්ස් උදය ප්‍රියන්තගෙ සින්දුවකින්ද පටන් ගන්නේ..

නෑ.. ප්‍රින්ස්ගේ සිංදු එකේ නෑ.. මගරිනා සිංදුවෙන් පටන්ගන්නේ.. ජිප්සිස්, මේරියන්ස්, තට්ටය, අතුල, සමිතා, ග්‍රැන්විල් රොද්‍රිගෝ, රනිල්, මාමයි බෑනයි,ඉන්ද්‍රානි, මරියසෙල්. මධුමාදව වගේ ගොඩක් අය සිංදු කියනවා![]()
අද වෙනකම් එකෙක්වත් රුපියලක්වත් රීලෝඩ් කරලා නෑ
ඉට්ස් ඕකේ බේබි..![]()

මම එදාම උඹේ නම්බර් එකත් වෙනම ලියා ගත්තා..

මගේ ගාව ඒක තිබුණ වගේ මතකයි..
198 කාඩ් එකක් දාන්න ක්‍රමයක් හොයන්නම්...මම එදාම උඹේ නම්බර් එකත් වෙනම ලියා ගත්තා..
දන්න එකෙකුට කියල දැම්මුවත් ඌටත් සල්ලි දෙන්න ක්‍රමයක් හොයා ගන්න ඕනෙනේ..

ado dapankoනෑ.. ප්‍රින්ස්ගේ සිංදු එකේ නෑ.. මගරිනා සිංදුවෙන් පටන්ගන්නේ.. ජිප්සිස්, මේරියන්ස්, තට්ටය, අතුල, සමිතා, ග්‍රැන්විල් රොද්‍රිගෝ, රනිල්, මාමයි බෑනයි,ඉන්ද්‍රානි, මරියසෙල්. මධුමාදව වගේ ගොඩක් අය සිංදු කියනවා![]()
අද වෙනකම් එකෙක්වත් රුපියලක්වත් රීලෝඩ් කරලා නෑ
ඉට්ස් ඕකේ බේබි..![]()