Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    වොලී බැස්ටියන්ගේ සිංදු තියෙනවාද බන්......?

    වොලි බැස්ටියන්ගේ නෑ ම්චන්.. බයිලා සැන්ටිගේනම් නන්ස්ටොප් එක්ක් අප්ලෝඩ් කරා :yes::yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    එල මචන් වෙල්කම් :)

    මචන් නාමල්ගේ මේ සෙට් එකේ එකක් දෙකක් ඇරෙන්න ඔක්කොම සන්ෆ්ලවර්ස් ගහපු ඒවා. මේවා ඔක්කොම මගේ ලග තියෙනවා. මම හිතුවේ ඔරිජිනල් කියලා. මගේ ලග නාමල්ගේ පලවෙනි ඇල්බම් එකේ ඔරිජිනල්ම එකයි තව සිංදු දෙකතුනක් ඔරිජිනල්ම ඒවා ඇති. පුලුවන් වෙලාවක අප්ලොඩ් කරලා දාන්නම්. ගොඩක් තෑන්ක්ස් මචන් මහන්සියට..
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් නාමල්ගේ මේ සෙට් එකේ එකක් දෙකක් ඇරෙන්න ඔක්කොම සන්ෆ්ලවර්ස් ගහපු ඒවා. මේවා ඔක්කොම මගේ ලග තියෙනවා. මම හිතුවේ ඔරිජිනල් කියලා. මගේ ලග නාමල්ගේ පලවෙනි ඇල්බම් එකේ ඔරිජිනල්ම එකයි තව සිංදු දෙකතුනක් ඔරිජිනල්ම ඒවා ඇති. පුලුවන් වෙලාවක අප්ලොඩ් කරලා දාන්නම්. ගොඩක් තෑන්ක්ස් මචන් මහන්සියට..

    එල එල මචන්.. සන්ෆ්ලවර් අවුල්ද? :eek:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    එල එල මචන්.. සන්ෆ්ලවර් අවුල්ද? :eek:

    අවුල් නෑ මචන්. සන්ෆ්ලවර්ස්ලා ගායකයොන්ගේ ගොඩක් සිංදු කාබාසිනියා කරලා දැම්මා. ඩොක්ක ඩොඩොක් කියලා බීට්ස් දාලා. ඔක්ටෆෑඩ් ඩ්‍රම්ස් ඕනවට වඩා මික්ස් කරලා අමු අමුවේ සිංදු කෑවා. හොද ඒවා නැතුවම නෙවෙයි. ඔරිජිනල් සිංදුවක් අහනවා වගේ නෙවෙයි බන් සන්ෆ්ලවර්ස් ගහපුවා අහනකොට. කනට අමිහිරි කරදරකාරී සංගීතයක් වගේ. මේ මගේ හැගීම මචන්. අනික් අයගේ චොයිස් එක වෙනස් වෙන්න පුලුවන්. :rolleyes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අවුල් නෑ මචන්. සන්ෆ්ලවර්ස්ලා ගායකයොන්ගේ ගොඩක් සිංදු කාබාසිනියා කරලා දැම්මා. ඩොක්ක ඩොඩොක් කියලා බීට්ස් දාලා. ඔක්ටෆෑඩ් ඩ්‍රම්ස් ඕනවට වඩා මික්ස් කරලා අමු අමුවේ සිංදු කෑවා. හොද ඒවා නැතුවම නෙවෙයි. ඔරිජිනල් සිංදුවක් අහනවා වගේ නෙවෙයි බන් සන්ෆ්ලවර්ස් ගහපුවා අහනකොට. කනට අමිහිරි කරදරකාරී සංගීතයක් වගේ. මේ මගේ හැගීම මචන්. අනික් අයගේ චොයිස් එක වෙනස් වෙන්න පුලුවන්. :rolleyes:

    ඔරිජිනල්ස්වල කොලිටි හොදනම් අප් කරපන් මචන් :yes::yes::rolleyes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අවුල් නෑ මචන්. සන්ෆ්ලවර්ස්ලා ගායකයොන්ගේ ගොඩක් සිංදු කාබාසිනියා කරලා දැම්මා. ඩොක්ක ඩොඩොක් කියලා බීට්ස් දාලා. ඔක්ටෆෑඩ් ඩ්‍රම්ස් ඕනවට වඩා මික්ස් කරලා අමු අමුවේ සිංදු කෑවා. හොද ඒවා නැතුවම නෙවෙයි. ඔරිජිනල් සිංදුවක් අහනවා වගේ නෙවෙයි බන් සන්ෆ්ලවර්ස් ගහපුවා අහනකොට. කනට අමිහිරි කරදරකාරී සංගීතයක් වගේ. මේ මගේ හැගීම මචන්. අනික් අයගේ චොයිස් එක වෙනස් වෙන්න පුලුවන්.:rolleyes:

    නෑ නෑ.. ඔය කතාවෙ ඇත්තක් තියෙනවා.. සන්ෆ්ලවර් ලගේ ටකරන් සද්දෙ ටිකක් වැඩි ගතියක් තියෙනවා..:yes:ඒත් සමහර ඒවනම් අවුලක් නෑ..:cool: ගුණදාස කපුගේ උනත් ගොඩක් දුක් උනා කියනවනේ සන්ෆ්ලවර් එක්ක කරපු කැසට් එක ගැන..:baffled: සල්ලි නැතිකමට කරන්න සිද්ද උනාලු ඒ දවස්වල..:sorry:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    නෑ නෑ.. ඔය කතාවෙ ඇත්තක් තියෙනවා.. සන්ෆ්ලවර් ලගේ ටකරන් සද්දෙ ටිකක් වැඩි ගතියක් තියෙනවා..:yes:ඒත් සමහර ඒවනම් අවුලක් නෑ..:cool: ගුණදාස කපුගේ උනත් ගොඩක් දුක් උනා කියනවනේ සන්ෆ්ලවර් එක්ක කරපු කැසට් එක ගැන..:baffled: සල්ලි නැතිකමට කරන්න සිද්ද උනාලු ඒ දවස්වල..:sorry:

    කපුගේ සකුරා රාත්‍රිය ඕනද?
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    නන්ස්ටොප් එකක් තියෙනවා ෆුල් මික්ස්.. ගෲප් එක දන්නේ නෑ.. සිංදු කියන්නේ ඔරිජිනල් ගායකයෝ සහ ගෲප් වල අය..
    මමනම් මාරම කැමති නන්ස්ටොප් එකක් :love: ඕනනම් දෙන්නම්..
     
    • Like
    Reactions: 7778

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    නන්ස්ටොප් එකක් තියෙනවා ෆුල් මික්ස්.. ගෲප් එක දන්නේ නෑ.. සිංදු කියන්නේ ඔරිජිනල් ගායකයෝ සහ ගෲප් වල අය..
    මමනම් මාරම කැමති නන්ස්ටොප් එකක් :love: ඕනනම් දෙන්නම්..

    ප්‍රින්ස් උදය ප්‍රියන්තගෙ සින්දුවකින්ද පටන් ගන්නේ..:rolleyes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ප්‍රින්ස් උදය ප්‍රියන්තගෙ සින්දුවකින්ද පටන් ගන්නේ..:rolleyes:

    නෑ.. ප්‍රින්ස්ගේ සිංදු එකේ නෑ.. මගරිනා සිංදුවෙන් පටන්ගන්නේ.. ජිප්සිස්, මේරියන්ස්, තට්ටය, අතුල, සමිතා, ග්‍රැන්විල් රොද්‍රිගෝ, රනිල්, මාමයි බෑනයි,ඉන්ද්‍රානි, මරියසෙල්. මධුමාදව වගේ ගොඩක් අය සිංදු කියනවා :love::cool:

    අද වෙනකම් එකෙක්වත් රුපියලක්වත් රීලෝඩ් කරලා නෑ :dull::no::(:shocked::eek:

    ඉට්ස් ඕකේ බේබි.. :baffled::eek::yes::yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    නෑ.. ප්‍රින්ස්ගේ සිංදු එකේ නෑ.. මගරිනා සිංදුවෙන් පටන්ගන්නේ.. ජිප්සිස්, මේරියන්ස්, තට්ටය, අතුල, සමිතා, ග්‍රැන්විල් රොද්‍රිගෝ, රනිල්, මාමයි බෑනයි,ඉන්ද්‍රානි, මරියසෙල්. මධුමාදව වගේ ගොඩක් අය සිංදු කියනවා :love::cool:

    අද වෙනකම් එකෙක්වත් රුපියලක්වත් රීලෝඩ් කරලා නෑ :dull::no::(:shocked::eek:

    ඉට්ස් ඕකේ බේබි.. :baffled::eek::yes::yes:

    මගේ ගාව ඒක තිබුණ වගේ මතකයි..:P
    198 කාඩ් එකක් දාන්න ක්‍රමයක් හොයන්නම්...:sorry: මම එදාම උඹේ නම්බර් එකත් වෙනම ලියා ගත්තා..;)
    දන්න එකෙකුට කියල දැම්මුවත් ඌටත් සල්ලි දෙන්න ක්‍රමයක් හොයා ගන්න ඕනෙනේ..:rolleyes:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මගේ ගාව ඒක තිබුණ වගේ මතකයි..:P
    198 කාඩ් එකක් දාන්න ක්‍රමයක් හොයන්නම්...:sorry: මම එදාම උඹේ නම්බර් එකත් වෙනම ලියා ගත්තා..;)
    දන්න එකෙකුට කියල දැම්මුවත් ඌටත් සල්ලි දෙන්න ක්‍රමයක් හොයා ගන්න ඕනෙනේ..:rolleyes:

    ඒක අවුලක් නෑ බන්.. ගොඩක් උන් නිකන්ම ඩවුන්ලෝඩ් කරගෙන යනවා කොමන්ට්වත් නෑ.. සල්ලි නැතත් ක්ට් වැටුනම හිතවත් පිරෙනවා :D

    ඒ නන්ස්ටොප් එක හෙට දාන්නම් :yes::yes::cool:
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164

    ado dapanko