වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

577

Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy
    ඩොක්ටර් සනියේ ඩිම් එකට හෙඩ් ලයිට් 2 ම වැඩ. ෆුල් දාපුවමහ එක පැත්තක් විතරයි වැඩ. ඔන් ඕෆ් කීප සැරයක් කරපුවහම වෙලාවකට ලයිට් 2ම වැඩ කරනවා. මොකක් වෙන්න ඇතිද අවුල? කොතන හරි ලූස් එකක් තියෙනවා වගේ තේරෙන්නේ මොකද නැත්නම් වෙලාවකට වැඩ කරන්න විදිහක් නෑනේ.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඩොක්ටර් සනියේ ඩිම් එකට හෙඩ් ලයිට් 2 ම වැඩ. ෆුල් දාපුවමහ එක පැත්තක් විතරයි වැඩ. ඔන් ඕෆ් කීප සැරයක් කරපුවහම වෙලාවකට ලයිට් 2ම වැඩ කරනවා. මොකක් වෙන්න ඇතිද අවුල? කොතන හරි ලූස් එකක් තියෙනවා වගේ තේරෙන්නේ මොකද නැත්නම් වෙලාවකට වැඩ කරන්න විදිහක් නෑනේ.

    ඩිම් එකට හෙඩ්ලයිට් දෙකම වැඩ කිව්වෙ ඩිම් දැම්මාම හෙඩ් පත්තු වෙනවද
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ස්විච් එක ගලවලා සුද්ද කරන්න.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වින්ඩ්ස්ක්‍රීන් ක්ලීනර් එකක් දාලා ක්ලීන් කරලා බලන්න මල්ලි. සමහර කාර් වොශ් නිසත් ඔය වගේ සීන් වෙනවා.

    එල බලමු ඒ වැඩේ කරල. :yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔලුවට දාන ෂැම්පු වලින් නැත්නම් විම් වගේ එකකින් වින්ඩ්ෂීල්ඩ් එක විතරක් හෝදල බලන්න... අපෙත් ඔය පැන පැන යන ලෙඩේ ආවා. වයිපර් බ්ලේඩ් මාරු කලත් හරිගියෙ නෑ. පස්සෙ හිතවතෙක් කියපු නිසා ෂැම්පු වලින් හෝදල බැලුවා, ඒකෙන් වැඩේ හරිගියා. වින්ඩ්ෂීල්ඩ් එකේ උඩ තෙල්ගතියක් වගේ තියෙනකොට තමා ඔහොම වෙන්නේ මම හිතන්නෙ :baffled:

    එල බන් කරල බලල කියන්නම් මං තත්වෙ.:yes::yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,986
    1,292
    113
    Kandy

    ඩිම් එකට හෙඩ්ලයිට් දෙකම වැඩ කිව්වෙ ඩිම් දැම්මාම හෙඩ් පත්තු වෙනවද

    ඔව් ඔව්. ෆුල් දාපු ගමන් එකක් ඕෆ්:oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වරෙං බලහං:sorry::sorry::sorry::sorry:

    image.jpg

    image.jpg

    image.jpg

    image.jpg

    image.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අෆොයි :baffled::sorry:

    :angry: මොකද්ද බං උනේ :sorry:

    කවුද ඇවිත් ඉම්බේ:sorry::sorry:

    මොකාද මේ අසමජ්ජාති වැඩේ කලේ :angry:

    මැස්ඩා බ්‍රව්නි ස්කූල් වෑන් එකක් වැදුනේ. හරියටම රෝදෙට.. දොර බේරුනා. වීදුරුව බේරුනා ලයිට් එකත් බේරුනා..ට්‍රැෆික් එකේ රින්ගන්න ගියා ඌ.. ඉස්සරහ එකා බ්‍රේක් කලා මාත් කලා ඌට ලයින් එක චෙන්ජ් කරන්න ගත්ත පාරට නවත්ත ගන්න බැරි උනා

    අඩෝ බ්‍රව්නියේ බෆර් එකයි කෑලි පස්සේ දොර ඇරලා දාගත්තේ:rofl:
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    රත්තරං;20470877 said:
    මැස්ඩා බ්‍රව්නි ස්කූල් වෑන් එකක් වැදුනේ. හරියටම රෝදෙට.. දොර බේරුනා. වීදුරුව බේරුනා ලයිට් එකත් බේරුනා..ට්‍රැෆික් එකේ රින්ගන්න ගියා ඌ.. ඉස්සරහ එකා බ්‍රේක් කලා මාත් කලා ඌට ලයින් එක චෙන්ජ් කරන්න ගත්ත පාරට නවත්ත ගන්න බැරි උනා

    අඩෝ බ්‍රව්නියේ බෆර් එකයි කෑලි පස්සේ දොර ඇරලා දාගත්තේ:rofl:
    :sorry::sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20470877 said:
    මැස්ඩා බ්‍රව්නි ස්කූල් වෑන් එකක් වැදුනේ. හරියටම රෝදෙට.. දොර බේරුනා. වීදුරුව බේරුනා ලයිට් එකත් බේරුනා..ට්‍රැෆික් එකේ රින්ගන්න ගියා ඌ.. ඉස්සරහ එකා බ්‍රේක් කලා මාත් කලා ඌට ලයින් එක චෙන්ජ් කරන්න ගත්ත පාරට නවත්ත ගන්න බැරි උනා

    අඩෝ බ්‍රව්නියේ බෆර් එකයි කෑලි පස්සේ දොර ඇරලා දාගත්තේ:rofl:

    :sorry: උඹ ඌට ඇමතුවද
     
    Status
    Not open for further replies.