ඩොක්ටර් සනියේ ඩිම් එකට හෙඩ් ලයිට් 2 ම වැඩ. ෆුල් දාපුවමහ එක පැත්තක් විතරයි වැඩ. ඔන් ඕෆ් කීප සැරයක් කරපුවහම වෙලාවකට ලයිට් 2ම වැඩ කරනවා. මොකක් වෙන්න ඇතිද අවුල? කොතන හරි ලූස් එකක් තියෙනවා වගේ තේරෙන්නේ මොකද නැත්නම් වෙලාවකට වැඩ කරන්න විදිහක් නෑනේ.

වින්ඩ්ස්ක්රීන් ක්ලීනර් එකක් දාලා ක්ලීන් කරලා බලන්න මල්ලි. සමහර කාර් වොශ් නිසත් ඔය වගේ සීන් වෙනවා.

ඔලුවට දාන ෂැම්පු වලින් නැත්නම් විම් වගේ එකකින් වින්ඩ්ෂීල්ඩ් එක විතරක් හෝදල බලන්න... අපෙත් ඔය පැන පැන යන ලෙඩේ ආවා. වයිපර් බ්ලේඩ් මාරු කලත් හරිගියෙ නෑ. පස්සෙ හිතවතෙක් කියපු නිසා ෂැම්පු වලින් හෝදල බැලුවා, ඒකෙන් වැඩේ හරිගියා. වින්ඩ්ෂීල්ඩ් එකේ උඩ තෙල්ගතියක් වගේ තියෙනකොට තමා ඔහොම වෙන්නේ මම හිතන්නෙ![]()

ඩිම් එකට හෙඩ්ලයිට් දෙකම වැඩ කිව්වෙ ඩිම් දැම්මාම හෙඩ් පත්තු වෙනවද

අෆොයි![]()
මොකද්ද බං උනේ
![]()
කවුද ඇවිත් ඉම්බේ![]()
මොකාද මේ අසමජ්ජාති වැඩේ කලේ![]()

ලේලන්ඩ් බස් එකක් වත්ද?
රත්තරං;20470877 said:මැස්ඩා බ්රව්නි ස්කූල් වෑන් එකක් වැදුනේ. හරියටම රෝදෙට.. දොර බේරුනා. වීදුරුව බේරුනා ලයිට් එකත් බේරුනා..ට්රැෆික් එකේ රින්ගන්න ගියා ඌ.. ඉස්සරහ එකා බ්රේක් කලා මාත් කලා ඌට ලයින් එක චෙන්ජ් කරන්න ගත්ත පාරට නවත්ත ගන්න බැරි උනා
අඩෝ බ්රව්නියේ බෆර් එකයි කෑලි පස්සේ දොර ඇරලා දාගත්තේ![]()

උඹ ඌට ඇමතුවද