Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    පටන් ගන්නේ මචන් මල්වත්ත පාර සෙත්සිරි මියුසික් සෙන්ටර් ..... ඔන්න ඔහොම කියලා.

    හොද සිංදු සෙට් එකක් තියෙන්නේ..

    පුන්සිරි , සතීශ් , හිල්මි , ශෙල්ටන් මුතුනමගේ , නාමල් , රනිල් , ආත්මා

    එල මේක මම ගාව නෑ.. හෙට ගන්නවා මචන් :love:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Machan , Do you have any good sinhala/Hindi Instrumentals ?

    Ex: Whistling Nihal, Jagath Wickramasinghe ,Sumith Priyankara etc ?
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Machan , Do you have any good sinhala/Hindi Instrumentals ?

    Ex: Whistling Nihal, Jagath Wickramasinghe ,Sumith Priyankara etc ?

    සන්ෆ්ලවර් වෙඩින්ග් සෝන්ග්ස් ඇල්බම් එකක් තියෙනවා,
    ඒකේ අන්තිම ට්‍රැක් එක මියුසික් ඔන්ලි..
    තව පවනට සැලෙනා කියලා ඇල්බම් එකක් තියෙනවා :yes::yes::yes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    සන්ෆ්ලවර් වෙඩින්ග් සෝන්ග්ස් ඇල්බම් එකක් තියෙනවා,
    ඒකේ අන්තිම ට්‍රැක් එක මියුසික් ඔන්ලි..
    තව පවනට සැලෙනා කියලා ඇල්බම් එකක් තියෙනවා :yes::yes::yes:

    ela ela eakath daapan.. patta sindu set ekak set una ube me Post eka nisa... ela ela :cool:
     

    gehan9229

    Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala

    තව කලෙක්ෂන් එකක් තියෙනවා සිංදු 100ක
    සිංදු 51 මිල්ටන්
    49ක් ක්ලැරන්ස්..
    පරණ මියුසික් තමයි..
    කොලිටි හොදයි:yes::yes:

    machan ahenam miltonge 51 danna puluwanda?
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    album 01 patan ganne godak normal song walin.mata nama mathaka nane.sathuta godak sindu kiyanawa.nanda malanige,prinsge ehema.senanayakage dohoth mudun di wanda ape budun api wanda kiyana sinduwa chamara kiyanne.

    ඔය කියන්නේ
    පර්පල් රේන්ජ් - රුහුණු වෙනස 3 නන්ස්ටොප් :yes::yes::yes::cool::cool::love:
    මේ තියෙන්නේ ඒක :yes::yes::yes:
    (කොලිටිනම් පොඩ්ඩක් අඩුයි) :( :rolleyes:


    https://www.mediafire.com/?h3v10owlclgxzn3