පටන් ගන්නේ මචන් මල්වත්ත පාර සෙත්සිරි මියුසික් සෙන්ටර් ..... ඔන්න ඔහොම කියලා.
හොද සිංදු සෙට් එකක් තියෙන්නේ..
පුන්සිරි , සතීශ් , හිල්මි , ශෙල්ටන් මුතුනමගේ , නාමල් , රනිල් , ආත්මා
එල මේක මම ගාව නෑ.. හෙට ගන්නවා මචන්

පටන් ගන්නේ මචන් මල්වත්ත පාර සෙත්සිරි මියුසික් සෙන්ටර් ..... ඔන්න ඔහොම කියලා.
හොද සිංදු සෙට් එකක් තියෙන්නේ..
පුන්සිරි , සතීශ් , හිල්මි , ශෙල්ටන් මුතුනමගේ , නාමල් , රනිල් , ආත්මා

මචන් මර්වින් පෙරේරාගේ පරණ මියුසික් තියන ඇල්බම් එකක් නැද්ද...


Machan , Do you have any good sinhala/Hindi Instrumentals ?
Ex: Whistling Nihal, Jagath Wickramasinghe ,Sumith Priyankara etc ?



සන්ෆ්ලවර් වෙඩින්ග් සෝන්ග්ස් ඇල්බම් එකක් තියෙනවා,
ඒකේ අන්තිම ට්රැක් එක මියුසික් ඔන්ලි..
තව පවනට සැලෙනා කියලා ඇල්බම් එකක් තියෙනවා![]()

තව කලෙක්ෂන් එකක් තියෙනවා සිංදු 100ක
සිංදු 51 මිල්ටන්
49ක් ක්ලැරන්ස්..
පරණ මියුසික් තමයි..
කොලිටි හොදයි![]()
banawa machan godaaak thanks
album 01 patan ganne godak normal song walin.mata nama mathaka nane.sathuta godak sindu kiyanawa.nanda malanige,prinsge ehema.senanayakage dohoth mudun di wanda ape budun api wanda kiyana sinduwa chamara kiyanne.










machan ahenam miltonge 51 danna puluwanda?

