⚾|| Australia Tour of Sri Lanka 2016||⚾|Jul 26- Sep 9|3 Tests|5 ODIs| 2 T20Is||෴

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Kusal Mendis has 72.8% of Sri Lanka's runs in this innings so far. Record in Tests still Charles Bannerman's 67.35% in the first ever Test.

    :O
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113
    ඒක තමයි බන් මාත් හිතුවේ, ගිය සැරේ පක්කු එළවලා ගැහුවා නෙහ් 382 පල්ලෙකැලේ දී :baffled:

    අර ඕස්ට්‍රේලියන් කාරයා ඊයේ පිච් එකට චූ කරලවත් ද මන්දා...:baffled:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    :lol: uba wage dekai panahe diwa deke game anathayek kiyana ewa moke wath ganan ganne na ban :lol:

    අනේ යකෝ තොට මේ පාර තෙඩ් එක දාන්න එපා කියලා කි දෙනෙක් කිව්වද :rofl::rofl:

    හෙන්රි =මුසලයා :cool::cool:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අනේ යකෝ තෝ මේ series එකත් දැම්මා නම් ගු ගහන පාරදයි :rofl::rofl:

    KMC දැම්මා නිසා උබේ වැදුන අපේ අඩු වෙලා දැන් ටික ටික දුරු වෙමින් තියෙන්නේ :P:P

    එළකිරියේ ලොකුම මුසලයා,කුහකයා උබ තමා :yes::yes:


    උබලා දෙන්නා මෙතන ඇරගත්තට ලන්කාවේ ක්‍රිකට් හැදෙන්නෑ

    :lol::lol::lol:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අර ඕස්ට්‍රේලියන් කාරයා ඊයේ පිච් එකට චූ කරලවත් ද මන්දා...:baffled:

    වැස්සේ යකෝ ඊයේ අම්බානකට :P:P
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උබලා දෙන්නා මෙතන ඇරගත්තට ලන්කාවේ ක්‍රිකට් හැදෙන්නෑ

    :lol::lol::lol:

    හරි උබ අවංකව කියපන්... උබ කැමතිද මු තෙඩ් දානවට :D:D
     
    Last edited:

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    ඒක තමයි බන් මාත් හිතුවේ, ගිය සැරේ පක්කු එළවලා ගැහුවා නෙහ් 382 පල්ලෙකැලේ දී :baffled:

    Amihiri mathaka..:yes:
    Awlak na eke herath hitiye na meke innwane..
    sandakanut innwane...
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අනේ යකෝ තොට මේ පාර තෙඩ් එක දාන්න එපා කියලා කි දෙනෙක් කිව්වද :rofl::rofl:

    හෙන්රි =මුසලයා :cool::cool:

    :rofl::rofl: sirawata paw ban uba wage job ekak nathuwa wale wal nathuwa idala moko me online pora wenne gihin diyunu wenna balapan car ekak wath ganna :rofl:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113

    වැස්සේ යකෝ ඊයේ අම්බානකට :P:P

    උෟ වැසිකිළියක් හොයලා දුවලා තියෙන්නෙ....පව් අහිංසකයා...:sorry: හිරෙත් දාලා....:(
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    සදකැන්
    මෙන්ඩිස්
    සිල්වා

    අලුත් උන් ඒ නිසා තව චාන්ස් දුන්නට කිසිම වරදක් නෑ :yes::yes:
    මෙන්ඩිස් නම් කොහොමත් එල :yes::yes:

    අර දසුන් ශානකට ටෙස්ට් චාන්ස් දෙන්න ඕන ඌව කැපුව නේ :angry::angry:

    මොකද සනාගේ ගොටු ටික ගන්න :angry::angry:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උෟ වැසිකිළියක් හොයලා දුවලා තියෙන්නෙ....පව් අහිංසකයා...:sorry: හිරෙත් දාලා....:(

    මම හිතුවේ ලන්කාවේ එකක් කියලා බලනකොට සුද්දෙක් නේ ලන්කාවේ එකෙක් ගියානම් ඉතින් ඉවරයි පුතා ගුටිකාල මැරෙන්නේ :yes::yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,003
    113

    මම හිතුවේ ලන්කාවේ එකක් කියලා බලනකොට සුද්දෙක් නේ ලන්කාවේ එකෙක් ගියානම් ඉතින් ඉවරයි පුතා ගුටිකාල මැරෙන්නේ :yes::yes:

    :(
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    උබට උ ගහන හේතුව තේරුනේ නැද්ද :P:P

    හෙන්රියගේ අපලේ නිසා අපේ උන් මෙච්චර දවසක් ගැහුවේ නැත්තේ :rofl::rofl:

    දැන් බලපන්කො එකා දෙන්නා අයිමත් ෆෝම් වෙන හැටි :cool::cool:

    කිරියේ ඉන්න ලොකුම මුසලයා හෙන්රි කියලා අයිමත් පාරක් හැමෝම තේරුණා :yes::yes:

    හෙන්රියගේ අපලේ නිසා අපේ උන් මෙච්චර දවසක් ගැහුවේ නැත්තේ :rofl::rofl:

    :rofl:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    අර පො** ඩිමුත්කාරයඉ සිල්වා කරයයි මොකට ගත්ත ද මන්දා බන් කඩවල් දෙකක් නේ ඔකුන් මතක ඇති කාලේක 100ක් ගහල නෑ :angry::angry:

    තව චාන්ස් දෙන්න ඕන තරම් උන් ඉන්නව නේ :yes::yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    Goda dawasakata passe test match 1kak gedara idan balanne maybe its my charm rather than Henry bad luck