ඒක තමයි බන් මාත් හිතුවේ, ගිය සැරේ පක්කු එළවලා ගැහුවා නෙහ් 382 පල්ලෙකැලේ දී![]()

uba wage dekai panahe diwa deke game anathayek kiyana ewa moke wath ganan ganne na ban
![]()




අනේ යකෝ තෝ මේ series එකත් දැම්මා නම් ගු ගහන පාරදයි
KMC දැම්මා නිසා උබේ වැදුන අපේ අඩු වෙලා දැන් ටික ටික දුරු වෙමින් තියෙන්නේ
එළකිරියේ ලොකුම මුසලයා,කුහකයා උබ තමා![]()



අර ඕස්ට්‍රේලියන් කාරයා ඊයේ පිච් එකට චූ කරලවත් ද මන්දා...![]()


උබලා දෙන්නා මෙතන ඇරගත්තට ලන්කාවේ ක්‍රිකට් හැදෙන්නෑ


ඒක තමයි බන් මාත් හිතුවේ, ගිය සැරේ පක්කු එළවලා ගැහුවා නෙහ් 382 පල්ලෙකැලේ දී![]()

අනේ යකෝ තොට මේ පාර තෙඩ් එක දාන්න එපා කියලා කි දෙනෙක් කිව්වද
හෙන්රි =මුසලයා![]()

sirawata paw ban uba wage job ekak nathuwa wale wal nathuwa idala moko me online pora wenne gihin diyunu wenna balapan car ekak wath ganna 
වැස්සේ යකෝ ඊයේ අම්බානකට![]()
හිරෙත් දාලා....
Dimuth Pons Nam ain karanna thiyenne Kaushal Silvath A Team ekata hondai Bun gann aone ara Aselanka U 19 Team eke ann Batting![]()




Amihiri mathaka..
Awlak na eke herath hitiye na meke innwane..
sandakanut innwane...


හරි උබ අවංකව කියපන්... උබ කැමතිද මු තෙඩ් දානවට![]()

උෟ වැසිකිළියක් හොයලා දුවලා තියෙන්නෙ....පව් අහිංසකයා...හිරෙත් දාලා....
![]()


මම හිතුවේ ලන්කාවේ එකක් කියලා බලනකොට සුද්දෙක් නේ ලන්කාවේ එකෙක් ගියානම් ඉතින් ඉවරයි පුතා ගුටිකාල මැරෙන්නේ![]()

උබට උ ගහන හේතුව තේරුනේ නැද්ද
හෙන්රියගේ අපලේ නිසා අපේ උන් මෙච්චර දවසක් ගැහුවේ නැත්තේ
දැන් බලපන්කො එකා දෙන්නා අයිමත් ෆෝම් වෙන හැටි
කිරියේ ඉන්න ලොකුම මුසලයා හෙන්රි කියලා අයිමත් පාරක් හැමෝම තේරුණා![]()
හෙන්රියගේ අපලේ නිසා අපේ උන් මෙච්චර දවසක් ගැහුවේ නැත්තේ![]()




