Lanka Bell 4G Speed Problem හෙලුප් මි...
Lanka bell 4G speed aduyi නේද සිංහලු?
මම මේ ලඟදි SLT ඉඳන් Lanka bell මාරු උනා. 4Mbps කිව්වට 2Mbps wath download වෙන්නේ නෑ.
හැබැයි හොඳටම signal තියෙනවා. tower එකත් කිට්ටුව තියෙන්නේ.
හැබැයි බොහොම කලාතුරකින් 6-8 Mbps වගෙත් එනවා. පහුගිය දවස් ටිකේම 1Mbps වගේ තමා.(torrent, file hosts)
අනික Lanka bell free public ip එකක් දෙන්නෙත් නෑ. රු. 250/= + tax (RIP port forwarding )
ලාබ බඩුවේ හිල තමයි මේ......
මට තව එකක් තේරුණා. speed ටෙස්ට් එක ගොඩක් වෙලාවට 8Mbps වගේ පෙන්නනවා.
හැබැයි download වෙන්නේ 1Mbps වලින් වගේ. ?????(speedtest.net )
ඒවගේම ලංකාවේ සර්වර් එකක් සිලෙක්ට් කරාම 8-9 Mbps වගේ එනවා.
වෙන රටක දුන්නම, (උදා:ඉන්දියාව,යුරෝපය) එන්නේ 1-2 Mbps වගේ.
reply එකක් දමා සහයෝගය දක්වන්න. rep +11 බැගින් බෙදනු ලැබේ...
Lanka bell 4G speed aduyi නේද සිංහලු?
මම මේ ලඟදි SLT ඉඳන් Lanka bell මාරු උනා. 4Mbps කිව්වට 2Mbps wath download වෙන්නේ නෑ.
හැබැයි හොඳටම signal තියෙනවා. tower එකත් කිට්ටුව තියෙන්නේ.
හැබැයි බොහොම කලාතුරකින් 6-8 Mbps වගෙත් එනවා. පහුගිය දවස් ටිකේම 1Mbps වගේ තමා.(torrent, file hosts)
අනික Lanka bell free public ip එකක් දෙන්නෙත් නෑ. රු. 250/= + tax (RIP port forwarding )
ලාබ බඩුවේ හිල තමයි මේ......

මට තව එකක් තේරුණා. speed ටෙස්ට් එක ගොඩක් වෙලාවට 8Mbps වගේ පෙන්නනවා.
හැබැයි download වෙන්නේ 1Mbps වලින් වගේ. ?????(speedtest.net )ඒවගේම ලංකාවේ සර්වර් එකක් සිලෙක්ට් කරාම 8-9 Mbps වගේ එනවා.