Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඉන්ද්‍රජිත් දොලමුල්ල ගී 16 :cool::love::yes::yes::yes:

    අහලම බලන්න.. ලස්සන සිංදු සෙට් එකක් තියෙන්නේ :cool:

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මචන් උඹ දාපුවගෙන් 80%ක් වගේ ඩවුන් කෙරුවා :shocked:අද තමයි කමෙන්ට් එකක් දාන්නෙ:dull:.සොරි වේවා.මචන් චමිල් විජේනායකගෙ සිංදු රීමේක් කරපු ඇල්බම් එකක් ආවා,:cool:ඒක අප් කරහන් තියනවා නම්,:baffled:තව මොනවද බන් උඹ ලග නව රිද්ම ඇල්බම් තියෙන්නෙ:eek:.ඒ ෆෝල්ඩරේ ස්ක්‍රීන් ශොට් එකකුත් දාහන්.:nerd:රේප් පස්සෙලු:(

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් උඹ දාපුවගෙන් 80%ක් වගේ ඩවුන් කෙරුවා :shocked:අද තමයි කමෙන්ට් එකක් දාන්නෙ:dull:.සොරි වේවා.මචන් චමිල් විජේනායකගෙ සිංදු රීමේක් කරපු ඇල්බම් එකක් ආවා,:cool:ඒක අප් කරහන් තියනවා නම්,:baffled:තව මොනවද බන් උඹ ලග නව රිද්ම ඇල්බම් තියෙන්නෙ:eek:.ඒ ෆෝල්ඩරේ ස්ක්‍රීන් ශොට් එකකුත් දාහන්.:nerd:රේප් පස්සෙලු:(

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    රී මේක් කියලා වෙනම ෆෝල්ඩරයක් නෑ මචන්.. ගායකයින්ගේ නම් වලින් ෆෝල්ඩර් හදල තියෙන්නේ.. ඒවයේ ගායකයන්ගේ හැම ඇල්බම් එකක්ම තියෙනවා.. නන්ස්ටොප් වෙනම තියෙනවා :):)
    තැන්ක්ස් ෆෝ කමන්ට් මචෝ :cool::):)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන් උඹ දාපුවගෙන් 80%ක් වගේ ඩවුන් කෙරුවා :shocked:අද තමයි කමෙන්ට් එකක් දාන්නෙ:dull:.සොරි වේවා.මචන් චමිල් විජේනායකගෙ සිංදු රීමේක් කරපු ඇල්බම් එකක් ආවා,:cool:ඒක අප් කරහන් තියනවා නම්,:baffled:තව මොනවද බන් උඹ ලග නව රිද්ම ඇල්බම් තියෙන්නෙ:eek:.ඒ ෆෝල්ඩරේ ස්ක්‍රීන් ශොට් එකකුත් දාහන්.:nerd:රේප් පස්සෙලු:(

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    මෙන්න චමිල් විජේනායක ගී 16 (අළුත් මියුසික් තමයි) :yes::yes::cool:
    තව ඇල්බම් එකක් තියෙනවා.. ඒකත් ඕනනම් දෙන්නම් ;)
    ඔක්කොම හොද මියුසික් තමයි :lol:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :O :shocked:තැන්ක්ස් අ ලොට් මචෝ :love::love::rolleyes:
    ඩේටා නැති නිසා නෙවෙයි දාන එක අඩු කරන්නේ.. ඉල්ලීම් අඩු නිසා :lol::cool:

    දැම්මම තැන්ක් යූ කියන්න එපා බං.. මෙහෙ ඉඳන් ඕව කෝඩිනේට් කරන්න හෙන අමාරුයි අම්මලා එක්ක.. :(
    අනික ඒ අයට ඇත්තම හේතුව තේරුම් කරවන්න බෑනේ බන් කොච්චර උනත්..:baffled:
    අනිත් උන් වෙනුවෙන් උඹ වෙන මහන්සිය සිරාවටම අගය කරනවා..:)

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Untitled.jpg

    :shocked::cool: අම්මෝ පිස්සු හැදෙනවා :eek: