CM කියන්නේ Mazda dealers ල බන්. මම වාහනේ ගත්ත මුල උන්ගෙන් ගොඩක් ටෙක්නිකල් දේවල් අහ ගත්ත. මැනුවල් නම් මම හොයා ගත්ත නෙට් එකෙන්. ඒ උනාට උන්ගේ practical knowledge හොදට තියෙනවා අපරාදේ කියන්න බැහැ.
එහෙනං නම් හොඳයි

United Motors කියන්නෙ Authorized Dealer for Mitsubishi Motors
ඒත් මට අර ඔයිල් වැඩෙන් පස්සෙ ෂුවර් නෑ එච්චර
ෂුවර් වුනත් ළඟ ඉන්නව වාහනේ hoist කරන්නෙත් ඔතන විතරනේ ඉතිං undercarriage තත්වේ එහෙම බලන්න එපෑ 




