Elakiri Mazda Club

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,181
    113
    CM කියන්නේ Mazda dealers ල බන්. මම වාහනේ ගත්ත මුල උන්ගෙන් ගොඩක් ටෙක්නිකල් දේවල් අහ ගත්ත. මැනුවල් නම් මම හොයා ගත්ත නෙට් එකෙන්. ඒ උනාට උන්ගේ practical knowledge හොදට තියෙනවා අපරාදේ කියන්න බැහැ.

    එහෙනං නම් හොඳයි :yes:
    United Motors කියන්නෙ Authorized Dealer for Mitsubishi Motors :yes: ඒත් මට අර ඔයිල් වැඩෙන් පස්සෙ ෂුවර් නෑ එච්චර :sorry: ෂුවර් වුනත් ළඟ ඉන්නව වාහනේ hoist කරන්නෙත් ඔතන විතරනේ ඉතිං undercarriage තත්වේ එහෙම බලන්න එපෑ :yes:
     

    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    දාල ගියොත් නම් කොතනින්වත් වැඩේ හරියට කරන්නෙ නෑ :no:
    (CM එකට ගිහිල්ල නෑ මෙතෙක් ගිහිං තියෙන තැන්වල දාල ගිය වාහනවල වැඩ කෙරෙන හැටි බලල එහෙම අදහසක් ඇවිත් තියෙන්නෙ) :yes:

    අනිවා.. CM එකටත් ඕක එහෙමම තමා. ලග හිටියොත් තමන්ට හොදයි. අත්දැකීමෙන් කියන්නේ :yes:
     

    SaLiTHaS77

    Well-known member
  • Guys, mama Mazda Axela (hybrid) ekak gatta.. Freaking Awesome... pattama Handling + Power car ekak....!!! :love::love::love::cool::cool:

    DSCN1557.jpg


    DSCN1554.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,181
    113
    Guys, mama Mazda Axela (hybrid) ekak gatta.. Freaking Awesome... pattama Handling + Power car ekak....!!! :love::love::love::cool::cool:

    DSCN1557.jpg


    DSCN1554.jpg

    Congratulations!!! Look එකනං :love::love::love:
    Ground Clearance Prius එකේ ගානමද බන් looks lower than a mazda 3
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,615
    2
    54,181
    113
    machan,mage yaluweke Prius ekak tiyenawa with low profile tyres..ita wada nam meke ground clearance eka wadi machan..

    එහෙනම් හොඳයි බන් ලංකාවේ පාරවල අඩු ගානෙ 160mm වත් තිබ්බොත් තමා බයක් නැතුව ටිකක් පාගන්න පුළුවන්, ප්‍රියස් 2015 එකේ පාරෙ බම්ප් එකක් උඩින් ස්පීඩ් එකේ ගියොත් වදිනවා යට :baffled:
     

    SaLiTHaS77

    Well-known member
  • එහෙනම් හොඳයි බන් ලංකාවේ පාරවල අඩු ගානෙ 160mm වත් තිබ්බොත් තමා බයක් නැතුව ටිකක් පාගන්න පුළුවන්, ප්‍රියස් 2015 එකේ පාරෙ බම්ප් එකක් උඩින් ස්පීඩ් එකේ ගියොත් වදිනවා යට :baffled:
    eka nam sirawatama attha machan..
    meke 150-160mm wage tiyenawa