මම කලේ SLIIT එකේ Bsc in IT (3 years) degree එක. මම බන් ජොබ් එකකට apply කරනවානං මොනවගේ companies ද දාන්න ඕනේ? මම යන්න හිතාගෙන ඉන්නේ developing side එකෙන්. QA(quality assurance) එහෙමනං මම ආසාවක් නැහැ. 
ඒත් බලන බලන ගොඩක් එවුන් යන්නේ QA නේ. Virtusa උනත් මගේ ගිහින් ඉන්න ගොඩක් යාලුවෝ ගිහින් ඉන්නේ QA. උන් ගන්නේ අපේ degree එකේ හැටියට QA විතරයි කියල තමයි ආරංචිය අවේ. මගේ degree එක ඉවර වෙන්නේ මේ අවුරුද්දේ. මට developing කරන අයගේ experience එක්ක යන්න හොඳ company එකක් දෙකක් කියන්න පුලුවන්ද CV එකක් දාන්න? ලොකු උදවුවක් වේවි!