මචන්,, අපි එක දෙයක් හිතා ගන්න ඔනි..ලසන්තගේ කෙරුවාව මෙතන කියවලා වැඩක් නෑ,,ඌ මොන විදිහට හම්බකරත් ලසන්ත කියන පුද්ගලයා අද ඉන්නේ හොද තැනක..එකට සන්තෝස වෙන එක වෙනවම දෙයක්..ඒත් ඌ කරපු එක හරි, කරන්න යන එක පස්සේ දුවලා ඒකම කරන්න ගිහින් පුක බිම ඇනගන්න එක ගැනනන් පොඩ්ඩක් හිතුවොත් හොදයි..
මචන් මිනිස්සු එකිනේකාට වෙනස්..අපි ඔක්කෝම ඉන්ජිනේරුවෝ, දොස්තරලා, බිස්නස් කාරයෝ උනොත්, අපේ අනිත් වැඩ කරගන්න කවුද ඉන්නේ, කොටින්ම මිනියක් එම්බාම් කරන්න එකෙක් නැතිවෙයි..
අපි මුලින්ම හොයාගන්න ඔනි අපි කරන්න ඕනේ මොකක්ද කියලා..ගොඩාක් උන් ට්‍රෙන්ඩ් එකට උපාදි ගහලා, එක ඉවර උනාමතමයි කල්පනා කරන්නේ දැන් මොකද කියලා..
ඉස්සරහ පේන්නේ නෑ,,එත් පොඩි හරි ලැහැස්තියක් තිබුනොත් හොඳ නැද්ද?
අපි ඔක්කෝටම ඔනේ සල්ලි හම්බකරන්න,,කොට්පතියෙක් වෙන්න..මචන් කරන්න පුලුවන්, මුලින් හොයාගන්නින් උබ දක්ශ මොකටද කියලා..වෙන කට්ටිය කරන එක අනුකරනය කරන්නේ නැතුව, ට්‍රෙන්ඩ් එකට දුවන්නේ නැතුව, THINK OUT OF THE BOX, වෙනස් ඩිහිහකට හොයලා උබ ඒ පාත් එකේ ඩොමිනන්ට් වෙන්න ට්‍රය් කරපන්..එතකොට උබ ගොඩ..හැමෝම කරන එක කරද්දි පට්ට රිස්ක්..උබ අත ගහන්නේ ඩේලි කොල අතගාපු කට්ටිය ඉන්න බූරුපොලකට වගේ කියලා මතක තියා ගනින්,,සල්ලි විසිකරන්න තියනවා නන් කමක් නෑ..නැතිනන් උබ උබේම බුරුපොලක් දාගන එකේ ගුරා වෙයන්. කාටවත් වට්ටන්න බෑ.
උබ මේක දාලා තියෙන්නේ මහන්සිවෙලා..එක අගය කරනවා..මේක කියවලා එකෙන් අදහසක් ගමු..හීනයක් කරගමු අපිත් කවදා හරි මෙහෙම වෙනවා කියලා..පස්සෙ ඉක්මනටම ඒ හීනේ සැබැ කරගන්න පටන් ගනින්..
ජයෙන් ජය
මමත් ජුන්ටා මොඩල් වගේ නිකාන් දුවලා,,අමාරුවෙන් අ ට්‍රැක් එකෙන් පිටට පැනගෙන් අද ගින්දර පඩියක් එක්ක අමාත්‍ය0ශයක ඒජන්ත ආයතනයක වැඩකරනවා මචන්, මම අමාරුවෙන් කට්ටකාපු කාලේ කරපු ඉන්වෙස්මන්ට් එකක් දැන් ගොඩ එන ගමන් ඉන්නේ..තව අවුරුදු 5යි ඔනේ..
ආ තව එකක්,,කවදාවත් උබේ ඉදිරි සැලසුම් ගැන කාටවත් කියන්න යන්න එපා..උදව්වක් ගන්න, හිතාගන්න අමාරු තැනක නන් අම්මාගෙන්, තාත්තාගෙන් අහපන්..අනික මචන් මට අම්ම්බානට හොද මිනිස්සු හම්බවෙලා තියනවා,,මම පට්ට කට්ටක් කෑවේ,,මට අදහස් දීලා, මට හරිපාර පෙන්නපු අයත් ගොඩාක් හිට්යා..
Good Advice Machan











