ස්පීඩ් මල්ලිගෙයි ජන්තු අයියගෙයි නැන්දම්මලට මේ ත්රෙඩ් එක කවුරු හරි යවලko ban speedmalli ?

දුව ඕනනම් මේකට එන එක වහාම නවත්තන්න කියල 
තදින් අවවාද කරල මුදා හැරල 
ඒකයි එච්චර එන්නැත්තෙ 

ස්පීඩ් මල්ලිගෙයි ජන්තු අයියගෙයි නැන්දම්මලට මේ ත්රෙඩ් එක කවුරු හරි යවලko ban speedmalli ?

දුව ඕනනම් මේකට එන එක වහාම නවත්තන්න කියල 
තදින් අවවාද කරල මුදා හැරල 
ඒකයි එච්චර එන්නැත්තෙ 

ස්පීඩ් මල්ලිගෙයි ජන්තු අයියගෙයි නැන්දම්මලට මේ ත්රෙඩ් එක කවුරු හරි යවලදුව ඕනනම් මේකට එන එක වහාම නවත්තන්න කියල
තදින් අවවාද කරල මුදා හැරල
ඒකයි එච්චර එන්නැත්තෙ
![]()
.......පෙනේද..පෙනේද ..පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච ගමන මඩ ගහනවා අපේ හාමුදුරුවනේ
...ස්පීඩ් මල්ලිගෙයි ජන්තු අයියගෙයි නැන්දම්මලට මේ ත්රෙඩ් එක කවුරු හරි යවලදුව ඕනනම් මේකට එන එක වහාම නවත්තන්න කියල
තදින් අවවාද කරල මුදා හැරල
ඒකයි එච්චර එන්නැත්තෙ
![]()

ආ සිංහලුනේ.. පල්සර් ක්ලබ් එක නිසා ජන්තු අයියට වීසා කැන්සල් වෙලා වගේ..![]()

දැන් discover 150 එන්නෙ නෑ කියන්නෙ ඇත්තද ?
ජපන් ගැටලු 

මන්නම් දන්නෑ මචෝ. කවුරුහරි මේ යාලුවට උදව්වක් දෙන්නබයික් ගැන තියන ත්රෙඩ් එකේ මේවට උත්තර දෙන්නෙ නැද්ද කවුරුත්. දන්න කෙනෙක් කියපල්ලකෝ
බයික් ගැන තියන ත්රෙඩ් එකේ මේවට උත්තර දෙන්නෙ නැද්ද කවුරුත්. දන්න කෙනෙක් කියපල්ලකෝ
ජපන් ගැටලු
මචන්ල MC14E එන්ජින් එකේ වෑල්ව් සිස්ටම් එක සමහර බයික් වල එනව වගේ rocker arms නැතිව shim under bucket විදිහට ඇවිල්ල තියෙන්නෙ ඇයි ? මොනවද ඒකේ වාසිය ? ගෙවෙන එක අඩුද ?
දැන් පරන 4 cylinder බයික් වල සිලින්ඩර් ටික වටේ එන්ජින් බ්ලොක් එකේ ෆින්ස් එනව නේද ? ඒත් අලුත් ඒවගෙ ඒ ඔක්කොම ෆැල්ට් නේද ? hornet 6 රවුම් ලයිට් එකට පස්සෙ ආව එකේ එහෙම. ඒ මොකෝ ? ඒවයෙ කූලින් සිස්ටම් එක අපේ ඒවට වඩා කාර්යක්ශම ඇතිද ?![]()
ඔය ලොකු එව්වයි ලොකු මෙව්වා එනවා නේ (රේඩියේටර්) ඉතින් 250 එව්වට වඩා මෙව්වා ඇති..
තව එව්වායේ මක්කා හරි ඇති ඉතින් දන්නෑ
අනික බලහන් කෝ ඔය රේඩියේටරේ සයිස් එකට එන්ජින් එකට හුලගක් වදින්න ඉඩ තියේද කියලා![]()
![]()
දුකාති හයිපර් 796 එක ඒම එයාර් කූලින් නේ..
බලපන් කෝ උන් මරුටියක එන්ජිමක් හුලගින් නිවනවා..![]()
උඩ පස්නේ නම් දන්නෑ..
ජපන් ගැටලු
මචන්ල MC14E එන්ජින් එකේ වෑල්ව් සිස්ටම් එක සමහර බයික් වල එනව වගේ rocker arms නැතිව shim under bucket විදිහට ඇවිල්ල තියෙන්නෙ ඇයි ? මොනවද ඒකේ වාසිය ? ගෙවෙන එක අඩුද ?
දැන් පරන 4 cylinder බයික් වල සිලින්ඩර් ටික වටේ එන්ජින් බ්ලොක් එකේ ෆින්ස් එනව නේද ? ඒත් අලුත් ඒවගෙ ඒ ඔක්කොම ෆැල්ට් නේද ? hornet 6 රවුම් ලයිට් එකට පස්සෙ ආව එකේ එහෙම. ඒ මොකෝ ? ඒවයෙ කූලින් සිස්ටම් එක අපේ ඒවට වඩා කාර්යක්ශම ඇතිද ?![]()

ගන්ජ ගහලද ?ඔය ලොකු එව්වයි ලොකු මෙව්වා එනවා නේ (රෙක්ටි) ඉතින් 250 එව්වට වඩා මෙව්වා ඇති..තව එව්වායේ මක්කා හරි ඇති ඉතින් දන්නෑ අනික බලහන් කෝ ඔය රෙක්ටියෙ සයිස් එකට එන්ජින් එකට හුලගක් වදින්න ඉඩ තියේද කියලා![]()
![]()

cab shaft type valve mechanism wala engine valve kriyaakarithvaya karyaksahamai, shakthi haniya adui, wadi balayak wadi RPM agayak ara ganna puluwan.. gewima adui....ou Liquid cooling karyakshama wadi mevaye and loku engine nisa water jackets yannat ida tiyanava...