ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ko ban speedmalli ?
    ස්පීඩ් මල්ලිගෙයි ජන්තු අයියගෙයි නැන්දම්මලට මේ ත්‍රෙඩ් එක කවුරු හරි යවල :sorry::sorry: දුව ඕනනම් මේකට එන එක වහාම නවත්තන්න කියල :sorry::sorry: තදින් අවවාද කරල මුදා හැරල :yes::yes: ඒකයි එච්චර එන්නැත්තෙ :sorry::sorry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ස්පීඩ් මල්ලිගෙයි ජන්තු අයියගෙයි නැන්දම්මලට මේ ත්‍රෙඩ් එක කවුරු හරි යවල :sorry::sorry: දුව ඕනනම් මේකට එන එක වහාම නවත්තන්න කියල :sorry::sorry: තදින් අවවාද කරල මුදා හැරල :yes::yes: ඒකයි එච්චර එන්නැත්තෙ :sorry::sorry:

    ඔහේ හිටු හිබුටා:angry:.......පෙනේද..පෙනේද ..පොඩ්ඩක් එහෙ මෙහෙ වෙච්ච ගමන මඩ ගහනවා අපේ හාමුදුරුවනේ:sorry:...
     
    • Like
    Reactions: agrmrs

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ස්පීඩ් මල්ලිගෙයි ජන්තු අයියගෙයි නැන්දම්මලට මේ ත්‍රෙඩ් එක කවුරු හරි යවල :sorry::sorry: දුව ඕනනම් මේකට එන එක වහාම නවත්තන්න කියල :sorry::sorry: තදින් අවවාද කරල මුදා හැරල :yes::yes: ඒකයි එච්චර එන්නැත්තෙ :sorry::sorry:

    :baffled::baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ සිංහලුනේ.. පල්සර් ක්ලබ් එක නිසා ජන්තු අයියට වීසා කැන්සල් වෙලා වගේ..:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :oo: ජපන් ගැටලු :oo:

    මචන්ල MC14E එන්ජින් එකේ වෑල්ව් සිස්ටම් එක සමහර බයික් වල එනව වගේ rocker arms නැතිව shim under bucket විදිහට ඇවිල්ල තියෙන්නෙ ඇයි ? මොනවද ඒකේ වාසිය ? ගෙවෙන එක අඩුද ? :rolleyes::rolleyes:

    BD-13Th.jpg

    දැන් පරන 4 cylinder බයික් වල සිලින්ඩර් ටික වටේ එන්ජින් බ්ලොක් එකේ ෆින්ස් එනව නේද ? ඒත් අලුත් ඒවගෙ ඒ ඔක්කොම ෆැල්ට් නේද ? hornet 6 රවුම් ලයිට් එකට පස්සෙ ආව එකේ එහෙම. ඒ මොකෝ ? ඒවයෙ කූලින් සිස්ටම් එක අපේ ඒවට වඩා කාර්යක්ශම ඇතිද ? :rolleyes::rolleyes:

    hqdefault.jpg

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බයික් ගැන තියන ත්රෙඩ් එකේ මේවට උත්තර දෙන්නෙ නැද්ද කවුරුත්. දන්න කෙනෙක් කියපල්ලකෝ
    මන්නම් දන්නෑ මචෝ. කවුරුහරි මේ යාලුවට උදව්වක් දෙන්න
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :oo: ජපන් ගැටලු :oo:

    මචන්ල MC14E එන්ජින් එකේ වෑල්ව් සිස්ටම් එක සමහර බයික් වල එනව වගේ rocker arms නැතිව shim under bucket විදිහට ඇවිල්ල තියෙන්නෙ ඇයි ? මොනවද ඒකේ වාසිය ? ගෙවෙන එක අඩුද ? :rolleyes::rolleyes:

    දැන් පරන 4 cylinder බයික් වල සිලින්ඩර් ටික වටේ එන්ජින් බ්ලොක් එකේ ෆින්ස් එනව නේද ? ඒත් අලුත් ඒවගෙ ඒ ඔක්කොම ෆැල්ට් නේද ? hornet 6 රවුම් ලයිට් එකට පස්සෙ ආව එකේ එහෙම. ඒ මොකෝ ? ඒවයෙ කූලින් සිස්ටම් එක අපේ ඒවට වඩා කාර්යක්ශම ඇතිද ? :rolleyes::rolleyes:

    ඔය ලොකු එව්වයි ලොකු මෙව්වා එනවා නේ (රේඩියේටර්) ඉතින් 250 එව්වට වඩා මෙව්වා ඇති..
    තව එව්වායේ මක්කා හරි ඇති ඉතින් දන්නෑ
    අනික බලහන් කෝ ඔය රේඩියේටරේ සයිස් එකට එන්ජින් එකට හුලගක් වදින්න ඉඩ තියේද කියලා :D :D

    දුකාති හයිපර් 796 එක ඒම එයාර් කූලින් නේ..
    බලපන් කෝ උන් මරුටියක එන්ජිමක් හුලගින් නිවනවා.. :shocked:

    උඩ පස්නේ නම් දන්නෑ..
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    Hyermotard ekat liquid cooling machan....
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :oo: ජපන් ගැටලු :oo:

    මචන්ල MC14E එන්ජින් එකේ වෑල්ව් සිස්ටම් එක සමහර බයික් වල එනව වගේ rocker arms නැතිව shim under bucket විදිහට ඇවිල්ල තියෙන්නෙ ඇයි ? මොනවද ඒකේ වාසිය ? ගෙවෙන එක අඩුද ? :rolleyes::rolleyes:
    දැන් පරන 4 cylinder බයික් වල සිලින්ඩර් ටික වටේ එන්ජින් බ්ලොක් එකේ ෆින්ස් එනව නේද ? ඒත් අලුත් ඒවගෙ ඒ ඔක්කොම ෆැල්ට් නේද ? hornet 6 රවුම් ලයිට් එකට පස්සෙ ආව එකේ එහෙම. ඒ මොකෝ ? ඒවයෙ කූලින් සිස්ටම් එක අපේ ඒවට වඩා කාර්යක්ශම ඇතිද ? :rolleyes::rolleyes:

    මචන්ල MC14E එන්ජින් එකේ වෑල්ව් සිස්ටම් එක සමහර බයික් වල එනව වගේ rocker arms නැතිව shim under bucket විදිහට ඇවිල්ල තියෙන්නෙ ඇයි ? මොනවද ඒකේ වාසිය ? ගෙවෙන එක අඩුද ? :rolleyes::rolleyes:

    cab shaft type valve mechanism wala engine valve kriyaakarithvaya karyaksahamai, shakthi haniya adui, wadi balayak wadi RPM agayak ara ganna puluwan.. gewima adui....

    දැන් පරන 4 cylinder බයික් වල සිලින්ඩර් ටික වටේ එන්ජින් බ්ලොක් එකේ ෆින්ස් එනව නේද ? ඒත් අලුත් ඒවගෙ ඒ ඔක්කොම ෆැල්ට් නේද ? hornet 6 රවුම් ලයිට් එකට පස්සෙ ආව එකේ එහෙම. ඒ මොකෝ ? ඒවයෙ කූලින් සිස්ටම් එක අපේ ඒවට වඩා කාර්යක්ශම ඇතිද ? :rolleyes::rolleyes:

    ou Liquid cooling karyakshama wadi mevaye and loku engine nisa water jackets yannat ida tiyanava...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය ලොකු එව්වයි ලොකු මෙව්වා එනවා නේ (රෙක්ටි) ඉතින් 250 එව්වට වඩා මෙව්වා ඇති..තව එව්වායේ මක්කා හරි ඇති ඉතින් දන්නෑ අනික බලහන් කෝ ඔය රෙක්ටියෙ සයිස් එකට එන්ජින් එකට හුලගක් වදින්න ඉඩ තියේද කියලා :D :D
    ගන්ජ ගහලද ? :eek::eek:

    cab shaft type valve mechanism wala engine valve kriyaakarithvaya karyaksahamai, shakthi haniya adui, wadi balayak wadi RPM agayak ara ganna puluwan.. gewima adui....ou Liquid cooling karyakshama wadi mevaye and loku engine nisa water jackets yannat ida tiyanava...

    තැන්ක්ස් මචෝ විස්තරේට :cool::cool: