ඕක පැට්‍රෝල් නෙමෙයි ඩීසල්! අනේ උඹ දන්න ජීප#

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මට එකක් ගන්න ඕනේ... :(:(

    අලුත් එක නම් මෙලෝ රහක් නෑ... 60 එකයි 61 එකයි තමයි පට්ටම... :)

    රෙප්+15

    පරන ඒවගෙ මහ මරුමුස් පෙනුමක් තියෙන්නේ...:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    එල. රූප නම් ටිකක් පොඩි කරන්න වෙයි මචං. නැත්තං බලන්න ගියාම ඔල්මොරොන්දම් වෙනවා.
    මේකේ ඉන්නවා ඩයල් එකක් මේ ත්‍රෙඩ් එක දැක්කොත් නම් ආයි පොරගේ පිස්සුව තද වෙනවා.

    මට අම්ම ඕනේ:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අනේ මට එකක් ගන්න ඕනේ... :(:(

    අලුත් එක නම් මෙලෝ රහක් නෑ... 60 එකයි 61 එකයි තමයි පට්ටම... :)

    රෙප්+15

    Y61 එක අදටත් හදනවා මචන්,.. 61 එකයි 62 එකයි දෙකම ගන්න පුලුවන් බ්‍රෑන්ඩ් නිව්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    පරන ඒවගෙ මහ මරුමුස් පෙනුමක් තියෙන්නේ...:yes::yes:

    1360654604_25.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පරන ඒවගෙ මහ මරුමුස් පෙනුමක් තියෙන්නේ...:yes::yes:

    සිරාවට.... ඕකක් තියෙනව්නම් ත්‍රී වීල් කාරයෝ එකෙක්වත් එන්නේ නෑ අස්සෙන් ගහන්න... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;20498234 said:
    Y61 එක අදටත් හදනවා මචන්,.. 61 එකයි 62 එකයි දෙකම ගන්න පුලුවන් බ්‍රෑන්ඩ් නිව්

    61 තමයි මට ඕනේ... අදත් එකක් දැක්කා... හූල්ල හූල්ල අවා.. :(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    උබලා නිසාන් පැට්‍රෝල් එකස්පර්ට් කෙනෙක් නෙමේනම් කිසිම දවසක ලංකාවේ නිසාන් පැට්‍රෝල් ගන්න යන්න එපා තනියම. 99.99%ක් වයි60 තියෙන්නේ හොර වාහන.

    65- / 61-(bus) වගේ සෙට් වෙනවනම් බය නැතුව ගන්න

    32 ඒවා තියෙන තරමක් 180 සීරීස් කොට දික් කරපුවයි 60 කරපුවයි තියෙන්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20498255 said:

    මං දවසක් ඕකක් එක්ක ගියා පොඩි රේස් එකක්...:P:P මාව අල්ලන්න වුනේ නෑ පොරට.:rofl: කාර් එකෙන් බාගයක් විතර දිගයිනෙ බොනට් එක.:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    61 තමයි මට ඕනේ... අදත් එකක් දැක්කා... හූල්ල හූල්ල අවා.. :(:(

    61 එකේ 3000cc ටර්බෝ එකකුයි 4200 cc ටීඩී42 තියෙන එකකුයි දෙකක් එනවා.. මටනම් ඉතින් ඇන්ජිම ටීඩී 42 තමා:)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මං දවසක් ඕකක් එක්ක ගියා පොඩි රේස් එකක්...:P:P මාව අල්ලන්න වුනේ නෑ පොරට.:rofl: කාර් එකෙන් බාගයක් විතර දිගයිනෙ බොනට් එක.:yes:

    ස්පීඩ් එක නෙමේ ඕකේ සීන් එක ඕෆ් රෝඩ් කේපබිලිටි එක...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;20498281 said:
    ස්පීඩ් එක නෙමේ ඕකේ සීන් එක ඕෆ් රෝඩ් කේපබිලිටි එක...

    ඔව් ඔව් මාමේ.. :yes: අලියෙක්ට ගස් නගින්න කිව්ව වගේ වැඩක් ඒක. හැබැයි අරාබිකාරයො ඕව මොඩිෆයි කරල මාර ආතල්නෙ ගන්නේ.:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔව් ඔව් මාමේ.. :yes: අලියෙක්ට ගස් නගින්න කිව්ව වගේ වැඩක් ඒක. හැබැයි අරාබිකාරයො ඕව මොඩිෆයි කරල මාර ආතල්නෙ ගන්නේ.:yes:

    ඔව්..61 එක 62 එක තියෙද්දි මිනිස්සු ගන්නේ හේතු ඇතිව
    එකක් වාහනේ ඔප්ශන් හුගාක් අඩුයි,හදල තියෙන්නේ වතුරේ හරි ඔබන්න.. ඕනේ ජල්බරියක ගිහින් පන පිටින් ඈවහැකි. 62 එකේ බපර් එකක හාවෙක් වැදුනනම් කැලේ ඇතුලේ එයාබෑග් දිග ඇරන් නිදාගන්නයි වෙන්නේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;20498334 said:
    මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා සහෝ:(

    මම නං නෙවෙයි ඕං වැඩේ කොරේ :nerd: