අනේ මට එකක් ගන්න ඕනේ...
අලුත් එක නම් මෙලෝ රහක් නෑ... 60 එකයි 61 එකයි තමයි පට්ටම...
රෙප්+15


එල. රූප නම් ටිකක් පොඩි කරන්න වෙයි මචං. නැත්තං බලන්න ගියාම ඔල්මොරොන්දම් වෙනවා.
මේකේ ඉන්නවා ඩයල් එකක් මේ ත්රෙඩ් එක දැක්කොත් නම් ආයි පොරගේ පිස්සුව තද වෙනවා.





















අනේ මට එකක් ගන්න ඕනේ...
අලුත් එක නම් මෙලෝ රහක් නෑ... 60 එකයි 61 එකයි තමයි පට්ටම...
රෙප්+15
පරන ඒවගෙ මහ මරුමුස් පෙනුමක් තියෙන්නේ...![]()

රත්තරං;20498234 said:Y61 එක අදටත් හදනවා මචන්,.. 61 එකයි 62 එකයි දෙකම ගන්න පුලුවන් බ්රෑන්ඩ් නිව්


රත්තරං;20498255 said:

මාව අල්ලන්න වුනේ නෑ පොරට.
කාර් එකෙන් බාගයක් විතර දිගයිනෙ බොනට් එක.
61 තමයි මට ඕනේ... අදත් එකක් දැක්කා... හූල්ල හූල්ල අවා..![]()

මං දවසක් ඕකක් එක්ක ගියා පොඩි රේස් එකක්...මාව අල්ලන්න වුනේ නෑ පොරට.
කාර් එකෙන් බාගයක් විතර දිගයිනෙ බොනට් එක.
![]()
රත්තරං;20498281 said:ස්පීඩ් එක නෙමේ ඕකේ සීන් එක ඕෆ් රෝඩ් කේපබිලිටි එක...
අලියෙක්ට ගස් නගින්න කිව්ව වගේ වැඩක් ඒක. හැබැයි අරාබිකාරයො ඕව මොඩිෆයි කරල මාර ආතල්නෙ ගන්නේ.
ඔව් ඔව් මාමේ..අලියෙක්ට ගස් නගින්න කිව්ව වගේ වැඩක් ඒක. හැබැයි අරාබිකාරයො ඕව මොඩිෆයි කරල මාර ආතල්නෙ ගන්නේ.
![]()
රත්තරං;20498334 said:මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා සහෝ![]()
