කුකුලණි ප්‍රශ්නයක්
පොසසර් ගැන
i5 6 ජෙන් එකකුයි
i7 2ජෙන් එකකුයි ගත්තොත්
පර්ෆෝමන්ස් වැඩි මොකෝද ??
හරියටම කියන්න අමාරුයි.
නොම්මර කෑලි 2 තිබ්බොත් compare කරලා බලන්න දෙනවා intel site එකෙන්ම.
කුකුලණි ප්‍රශ්නයක්
පොසසර් ගැන
i5 6 ජෙන් එකකුයි
i7 2ජෙන් එකකුයි ගත්තොත්
පර්ෆෝමන්ස් වැඩි මොකෝද ??


ඔන්න ඉතින් අඩ ජාඩියේ බ්රේක් හදලා එහෙම පොඩි ටෙස්ට් රන් එකක් දිව්වා..දැන් ඉතින් ඔන්න මට අමතනවා එහෙම නෙමෙයි










..ඔච්චරම යන්න ඕනේ නං game එකක් ගහන්....






උබ අනාතයෙක්ද????ගොන් බුරු ප%$
තොපි ඔහොම ගියා වගේ නෙමේ තොපිලගේ ගෙවල් වල මිනිස්සු තමා විදවන්නේ ඊට පස්සේ..ඔච්චරම යන්න ඕනේ නං game එකක් ගහන්....
![]()



ඉසුරුවා...
පරිස්සමින් පැදපන්.. ජාඩිය හොඳට යනවා...![]()


දෙයියනේ කියලා කිසිම අවුලක් නන් නැහැ බන්..![]()
වොෂර් ගිහිල්ල තිබ්බෙත් නෑ ආයි ඒ අවුල ආවෙත් නෑ. කාලයක් එක තැන තිබ්බ නිසා වුනාද මන්ද.
ඔව් බන්මගෙත්, ඒක මදි බං දැන් -_-ටිකක් අප්ග්‍රේඩ් වෙන්ටෝන..![]()
තිබුනානම් හුගක් ලොකු මිලමුදල් මගෙ අතේ .... මටත් ඕකක් ගන්ට තිබ්බ 
නියමයි ආආඔන්න ඉතින් අඩ ජාඩියේ බ්රේක් හදලා එහෙම පොඩි ටෙස්ට් රන් එකක් දිව්වා..දැන් ඉතින් ඔන්න මට අමතනවා එහෙම නෙමෙයි![]()


උබ අනාතයෙක්ද????ගොන් බුරු ප%$තොපි ඔහොම ගියා වගේ නෙමේ තොපිලගේ ගෙවල් වල මිනිස්සු තමා විදවන්නේ ඊට පස්සේ
..ඔච්චරම යන්න ඕනේ නං game එකක් ගහන්....
![]()



මොකක්ගැනද ඔය කියන්නෙ ?මං දවසක් කකුල හොඳ වුනාට පස්සෙ අරක කලාම අරක බැස්ස කියහන්කෝ එකපාරට. ආයි අතෑරල ඇල්ලුවම අරක අහුවුනේ. එකපාරට අරක ඇකිලුනාහරි මොකක්හරි වුනා බන්.අරක කාලයක් එක තැන තිබ්බ නිසා වුනාද මන්ද.
![]()




ඔන්න ඉතින් අඩ ජාඩියේ බ්රේක් හදලා එහෙම පොඩි ටෙස්ට් රන් එකක් දිව්වා..දැන් ඉතින් ඔන්න මට අමතනවා එහෙම නෙමෙයි![]()
හරියටම කියන්න අමාරුයි.
නොම්මර කෑලි 2 තිබ්බොත් compare කරලා බලන්න දෙනවා intel site එකෙන්ම.



ඔව් බන්තිබුනානම් හුගක් ලොකු මිලමුදල් මගෙ අතේ .... මටත් ඕකක් ගන්ට තිබ්බ
![]()
අතේ එච්චර සල්ලිත් නෑ නේ 
ඔන්න ඉතින් අඩ ජාඩියේ බ්රේක් හදලා එහෙම පොඩි ටෙස්ට් රන් එකක් දිව්වා..දැන් ඉතින් ඔන්න මට අමතනවා එහෙම නෙමෙයි









මදි යකෝ..![]()
160 අල්ලන්න තිබුනා උඹට..
ඕකේ මැද කලර් ලයිට් එකක් වත් නෑ නේද ??


ටයර් බ්රේක් බලලා පැදපන්.. මං දවසක් කකුල හොඳ වුනාට පස්සෙ GN ඇරලා බ්රේක් කලාම ලිවර් එක බැස්ස කියහන්කෝ එකපාරට. ආයි අතෑරල ඇල්ලුවම බ්රේක් අහුවුනේ. එකපාරට පොම්පෙ වොෂර් එක ඇකිලුනාහරි මොකක්හරි වුනා බන්.වොෂර් ගිහිල්ල තිබ්බෙත් නෑ ආයි ඒ අවුල ආවෙත් නෑ. කාලයක් එක තැන තිබ්බ නිසා වුනාද මන්ද.
![]()

ඒම කියලා දන්නෑ
සාමාන්‍යෙයන් වෙන විදිහ කියාන් කෝ..
මට ලොකු දෙයක් කරන්නත් නෙමෙයි ඉතින්
හදිසියට photo කෑල්ලක් එඩිට් කරගන්න
video එකක් render කරගන්න එහෙම බං.
මටත් නෑ බං
රෝල තමා..
අතේ ලොකු ගානක් තිබුනා නම් කොඩ ගනන් ඩීල් එකක් වත් දානවා..
අතේ එච්චර සල්ලිත් නෑ නේ
![]()
ඔන්න ඉතින් අඩ ජාඩියේ බ්රේක් හදලා එහෙම පොඩි ටෙස්ට් රන් එකක් දිව්වා..දැන් ඉතින් ඔන්න මට අමතනවා එහෙම නෙමෙයි

Colour light 3k thiyanawa ban..mama 3nedima bike aeka slow kara..mokada othana race yana hinda da manda kawadawath colour light 3ma green watenne nan naha..
Mama ithin meke 170 allala thiyanawa![]()

වීඩියෝ රෙන්ඩ් කරන්නනම් හොඳ VGA එකකුයි RAM එකකුයි තියෙන එකක් ගනින්.
අයියෝ 120 ද...ජාඩියක් පදින කොල්ලෙක් උනාම 180 ටම යන්ඩ ඕනේ....
- සමස්ථ ලංකා මල් ශාලා හිමියන්ගේ සංගමය