ElaKiri Bajaj Pulsar Fan Club-4

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
කුකුලණි ප්‍රශ්නයක්

පොසසර් ගැන
i5 6 ජෙන් එකකුයි
i7 2ජෙන් එකකුයි ගත්තොත්

පර්ෆෝමන්ස් වැඩි මොකෝද ??

හරියටම කියන්න අමාරුයි.
නොම්මර කෑලි 2 තිබ්බොත් compare කරලා බලන්න දෙනවා intel site එකෙන්ම.
 
Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඔන්න ඉතින් අඩ ජාඩියේ බ්‍රේක් හදලා එහෙම පොඩි ටෙස්ට් රන් එකක් දිව්වා..දැන් ඉතින් ඔන්න මට අමතනවා එහෙම නෙමෙයි:P:P

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉසුරුවා...:baffled::baffled::baffled:

    පරිස්සමින් පැදපන්.. ජාඩිය හොඳට යනවා...:yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔන්න ඉතින් අඩ ජාඩියේ බ්‍රේක් හදලා එහෙම පොඩි ටෙස්ට් රන් එකක් දිව්වා..දැන් ඉතින් ඔන්න මට අමතනවා එහෙම නෙමෙයි:P:P

    උබ අනාතයෙක්ද????ගොන් බුරු ප%$ :angry::angry::angry::angry::angry::angry::angry:
    තොපි ඔහොම ගියා වගේ නෙමේ තොපිලගේ ගෙවල් වල මිනිස්සු තමා විදවන්නේ ඊට පස්සේ:angry::angry::angry::angry:..ඔච්චරම යන්න ඕනේ නං game එකක් ගහන්....:D:D:D:D:D:D:D
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    උබ අනාතයෙක්ද????ගොන් බුරු ප%$ :angry::angry::angry::angry::angry::angry::angry:
    තොපි ඔහොම ගියා වගේ නෙමේ තොපිලගේ ගෙවල් වල මිනිස්සු තමා විදවන්නේ ඊට පස්සේ:angry::angry::angry::angry:..ඔච්චරම යන්න ඕනේ නං game එකක් ගහන්....:D:D:D:D:D:D:D

    ඕකනේ ඉතින් උබලා බනිනවා නේ..මම මෙහෙම ගියේ කඩවත හයිවේ එන්ට්‍රන්ස් එකේ බන්..එතන ඉතින් පාර පනින් උන් නැහැ පාර හරහා වාහන දාන්නේ නැහැ ඒ නිසා සුවර්...නිකන් මහපාරේ 140ට යන්න බැහැනේ බන්:sorry::sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දෙයියනේ කියලා කිසිම අවුලක් නන් නැහැ බන්..:yes::yes:

    ටයර් බ්‍රේක් බලලා පැදපන්.. මං දවසක් කකුල හොඳ වුනාට පස්සෙ GN ඇරලා බ්‍රේක් කලාම ලිවර් එක බැස්ස කියහන්කෝ එකපාරට. ආයි අතෑරල ඇල්ලුවම බ්‍රේක් අහුවුනේ. එකපාරට පොම්පෙ වොෂර් එක ඇකිලුනාහරි මොකක්හරි වුනා බන්.:baffled: වොෂර් ගිහිල්ල තිබ්බෙත් නෑ ආයි ඒ අවුල ආවෙත් නෑ. කාලයක් එක තැන තිබ්බ නිසා වුනාද මන්ද.:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙත්, ඒක මදි බං දැන් -_-ටිකක් අප්ග්‍රේඩ් වෙන්ටෝන.. :yes:
    ඔව් බන් :( තිබුනානම් හුගක් ලොකු මිලමුදල් මගෙ අතේ .... මටත් ඕකක් ගන්ට තිබ්බ :(

    ඔන්න ඉතින් අඩ ජාඩියේ බ්‍රේක් හදලා එහෙම පොඩි ටෙස්ට් රන් එකක් දිව්වා..දැන් ඉතින් ඔන්න මට අමතනවා එහෙම නෙමෙයි:P:P
    නියමයි ආආ
    11.gif
    11.gif
    .... පරිස්සමින් පදිමු :cool::cool:

    උබ අනාතයෙක්ද????ගොන් බුරු ප%$ :angry::angry::angry::angry::angry::angry::angry:තොපි ඔහොම ගියා වගේ නෙමේ තොපිලගේ ගෙවල් වල මිනිස්සු තමා විදවන්නේ ඊට පස්සේ:angry::angry::angry::angry:..ඔච්චරම යන්න ඕනේ නං game එකක් ගහන්....:D:D:D:D:D:D:D
    :angry::angry::angry:

    මං දවසක් කකුල හොඳ වුනාට පස්සෙ අරක කලාම අරක බැස්ස කියහන්කෝ එකපාරට. ආයි අතෑරල ඇල්ලුවම අරක අහුවුනේ. එකපාරට අරක ඇකිලුනාහරි මොකක්හරි වුනා බන්.:baffled: අරක කාලයක් එක තැන තිබ්බ නිසා වුනාද මන්ද.:dull:
    මොකක්ගැනද ඔය කියන්නෙ ? :shocked::shocked::eek::eek:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔන්න ඉතින් අඩ ජාඩියේ බ්‍රේක් හදලා එහෙම පොඩි ටෙස්ට් රන් එකක් දිව්වා..දැන් ඉතින් ඔන්න මට අමතනවා එහෙම නෙමෙයි:P:P

    මදි යකෝ.. :angry:
    160 අල්ලන්න තිබුනා උඹට..
    ඕකේ මැද කලර් ලයිට් එකක් වත් නෑ නේද ??

    හරියටම කියන්න අමාරුයි.
    නොම්මර කෑලි 2 තිබ්බොත් compare කරලා බලන්න දෙනවා intel site එකෙන්ම.

    ඒම කියලා දන්නෑ
    සාමාන්‍යෙයන් වෙන විදිහ කියාන් කෝ.. :angry:
    මට ලොකු දෙයක් කරන්නත් නෙමෙයි ඉතින්
    හදිසියට photo කෑල්ලක් එඩිට් කරගන්න :baffled:
    video එකක් render කරගන්න එහෙම බං. :confused:

    ඔව් බන් :( තිබුනානම් හුගක් ලොකු මිලමුදල් මගෙ අතේ .... මටත් ඕකක් ගන්ට තිබ්බ :(

    මටත් නෑ බං
    රෝල තමා..
    අතේ ලොකු ගානක් තිබුනා නම් කොඩ ගනන් ඩීල් එකක් වත් දානවා..
    :eek: අතේ එච්චර සල්ලිත් නෑ නේ :(
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මදි යකෝ.. :angry:
    160 අල්ලන්න තිබුනා උඹට..
    ඕකේ මැද කලර් ලයිට් එකක් වත් නෑ නේද ??

    Colour light 3k thiyanawa ban..mama 3nedima bike aeka slow kara..mokada othana race yana hinda da manda kawadawath colour light 3ma green watenne nan naha..

    Mama ithin meke 170 allala thiyanawa:P:P
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ටයර් බ්‍රේක් බලලා පැදපන්.. මං දවසක් කකුල හොඳ වුනාට පස්සෙ GN ඇරලා බ්‍රේක් කලාම ලිවර් එක බැස්ස කියහන්කෝ එකපාරට. ආයි අතෑරල ඇල්ලුවම බ්‍රේක් අහුවුනේ. එකපාරට පොම්පෙ වොෂර් එක ඇකිලුනාහරි මොකක්හරි වුනා බන්.:baffled: වොෂර් ගිහිල්ල තිබ්බෙත් නෑ ආයි ඒ අවුල ආවෙත් නෑ. කාලයක් එක තැන තිබ්බ නිසා වුනාද මන්ද.:dull:

    Podi hari hulan tikak athule thiyenna athi ban..anika brake oil sawuththu unahamath aeka paarata ohoma wenawa neda??mama nan samanyen brake pad dekak maaru karaddi mey widihata full cleanup aekak deela oil tikath maaru karala daanawa..kokatath hithata hodoi ne ban..uparima onnan awuruddata deparai ne :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒම කියලා දන්නෑ
    සාමාන්‍යෙයන් වෙන විදිහ කියාන් කෝ.. :angry:
    මට ලොකු දෙයක් කරන්නත් නෙමෙයි ඉතින්
    හදිසියට photo කෑල්ලක් එඩිට් කරගන්න :baffled:
    video එකක් render කරගන්න එහෙම බං. :confused:

    මටත් නෑ බං
    රෝල තමා..
    අතේ ලොකු ගානක් තිබුනා නම් කොඩ ගනන් ඩීල් එකක් වත් දානවා..
    :eek: අතේ එච්චර සල්ලිත් නෑ නේ :(

    වීඩියෝ රෙන්ඩ් කරන්නනම් හොඳ VGA එකකුයි RAM එකකුයි තියෙන එකක් ගනින්.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,539
    1
    10,779
    113
    ඔන්න ඉතින් අඩ ජාඩියේ බ්‍රේක් හදලා එහෙම පොඩි ටෙස්ට් රන් එකක් දිව්වා..දැන් ඉතින් ඔන්න මට අමතනවා එහෙම නෙමෙයි:P:P

    අයියෝ 120 ද...ජාඩියක් පදින කොල්ලෙක් උනාම 180 ටම යන්ඩ ඕනේ....:yes:

    - සමස්ථ ලංකා මල් ශාලා හිමියන්ගේ සංගමය
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Colour light 3k thiyanawa ban..mama 3nedima bike aeka slow kara..mokada othana race yana hinda da manda kawadawath colour light 3ma green watenne nan naha..

    Mama ithin meke 170 allala thiyanawa:P:P

    අන්න ඒකනේ ..
    කටු හේත්තු කරපන් බං.. :yes:
    ගාවන මූඩ් එකේ ඉන්න වෙලාවට

    අපේ වාහෙල් කෑල්ල එක්ක තරහ උනාමයි,
    සතුටටයි වගේ ෆීලින් වලට නේ කටු හේතුත් කරන්න යන්නේ
    ඉතින් හැපිලා මැරෙන එක සාදාරණයි බං.. :confused:

    වීඩියෝ රෙන්ඩ් කරන්නනම් හොඳ VGA එකකුයි RAM එකකුයි තියෙන එකක් ගනින්.

    උඹ කියන්නේ i3 එකක් අරන්,
    හොද vga එකක්, රැම් ගැහුවම සේප් වෙයි කියලයි