ඩයලොග් ඩේටා සොරාකෑම
උඹල සමහරවිට දකින්ඩත් ඇති මම මේ ටිකේ වින්ඩෝස් 10 වලෛන් ඩේටා කන එක ගැන ත්රෙඩ් දාලා තිබ්බා..මම අප්ඩේට් සහ තවත් අනනන්මනම් ඩිසේබල් කලත් මේ අව්ලම තිබ්බා...
මම පාවිච්චි කරන්නේ ඩයලොග් 2ජීබී වලෛන් පස්සේ ස්ලොව් වෙන පැකේජ් එක,මේක නිසාම මම ඩව්න්ලෝඩ් කරන්නේ නෑ..ගොඩක්ම ඔය බ්රව්සින් තමා...
(TutorialsPoint,stackoverflow,fb)
මම ඊයේ රෑ 11 .30 ට විතර පැකේජ් එකේ ඩේටා යූසේජ් එක බලද්දි මේහෙම ආවා....
හවස 6ට වගේ බලද්දි යූසේජ් එක පෙන්නුවේ 490MB යි,
පස්සේ මම ඩිස්කනෙක්ට් කරලා ආයිත් 12ට වගේ නිකන් යූසේජ් එක බැලුවා මෙන්න බොලේ නෙට් ගිහින් නැතුවත් 160MB ක් විතර යූස් වෙලා...
(mobile partner වලින් ඩිස්කනෙක්ට්කරලා තියෙද්දිත්)
මම අද ඩයලොග් එකට ගිහින් කම්ප්ලේන් එකක් දැම්මා,හවසට කෝල් කරයි කිව්වා..තාම නෝ කෝල්...ඇයි බන් මෙහෙම වෙන්නේ....

ඩයලොග් ඩේටා සොරාකෑම 

උඹල සමහරවිට දකින්ඩත් ඇති මම මේ ටිකේ වින්ඩෝස් 10 වලෛන් ඩේටා කන එක ගැන ත්රෙඩ් දාලා තිබ්බා..මම අප්ඩේට් සහ තවත් අනනන්මනම් ඩිසේබල් කලත් මේ අව්ලම තිබ්බා...

මම පාවිච්චි කරන්නේ ඩයලොග් 2ජීබී වලෛන් පස්සේ ස්ලොව් වෙන පැකේජ් එක,මේක නිසාම මම ඩව්න්ලෝඩ් කරන්නේ නෑ..ගොඩක්ම ඔය බ්රව්සින් තමා...
(TutorialsPoint,stackoverflow,fb)මම ඊයේ රෑ 11 .30 ට විතර පැකේජ් එකේ ඩේටා යූසේජ් එක බලද්දි මේහෙම ආවා....

හවස 6ට වගේ බලද්දි යූසේජ් එක පෙන්නුවේ 490MB යි,
පස්සේ මම ඩිස්කනෙක්ට් කරලා ආයිත් 12ට වගේ නිකන් යූසේජ් එක බැලුවා මෙන්න බොලේ නෙට් ගිහින් නැතුවත් 160MB ක් විතර යූස් වෙලා...
(mobile partner වලින් ඩිස්කනෙක්ට්කරලා තියෙද්දිත්)
මම අද ඩයලොග් එකට ගිහින් කම්ප්ලේන් එකක් දැම්මා,හවසට කෝල් කරයි කිව්වා..තාම නෝ කෝල්...ඇයි බන් මෙහෙම වෙන්නේ....

Last edited:
net limiter මම දාලා තියෙන්නේත් 