ඩයලොග් ඩේටා සොරාකෑම

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    ඩයලොග් ඩේටා සොරාකෑම

    ඩයලොග් ඩේටා සොරාකෑම :angry:

    උඹල සමහරවිට දකින්ඩත් ඇති මම මේ ටිකේ වින්ඩෝස් 10 වලෛන් ඩේටා කන එක ගැන ත්‍රෙඩ් දාලා තිබ්බා..මම අප්ඩේට් සහ තවත් අනනන්මනම් ඩිසේබල් කලත් මේ අව්ලම තිබ්බා... :(

    මම පාවිච්චි කරන්නේ ඩයලොග් 2ජීබී වලෛන් පස්සේ ස්ලොව් වෙන පැකේජ් එක,මේක නිසාම මම ඩව්න්ලෝඩ් කරන්නේ නෑ..ගොඩක්ම ඔය බ්‍රව්සින් තමා... :) (TutorialsPoint,stackoverflow,fb)

    මම ඊයේ රෑ 11 .30 ට විතර පැකේජ් එකේ ඩේටා යූසේජ් එක බලද්දි මේහෙම ආවා.... :frown:

    WfpTlKr.png


    හවස 6ට වගේ බලද්දි යූසේජ් එක පෙන්නුවේ 490MB යි, :angry: පස්සේ මම ඩිස්කනෙක්ට් කරලා ආයිත් 12ට වගේ නිකන් යූසේජ් එක බැලුවා මෙන්න බොලේ නෙට් ගිහින් නැතුවත් 160MB ක් විතර යූස් වෙලා... :angry: (mobile partner වලින් ඩිස්කනෙක්ට්කරලා තියෙද්දිත්)

    CQgUFQz.png


    මම අද ඩයලොග් එකට ගිහින් කම්ප්ලේන් එකක් දැම්මා,හවසට කෝල් කරයි කිව්වා..තාම නෝ කෝල්...ඇයි බන් මෙහෙම වෙන්නේ....:angry::(
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    හැමෝම ඔය හොරාකෑම කරනව බන් එකාගෙන් සතේ ගානේ ගත්තත් උන්ට ශුද්ධ ලාබෙ :(

    මේවගේ හොරා කන උන්ට බඩ යන්ඩ ඕනි බන්,ජරාම යක්කු,යන්තම් දෙයක් ඉගෙන ගන්ඩ අපි පොඩි පැකේජ් එකක් යූස් කරන්නේ....මුන් ඒකෙනුත් කෙලවනවා බන්...

    ලංකාවේ තමා බන් ඩේටා වලට මේ වගේ පුක දෙන්ඩ ඕනි :angry:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    වින්ඩෝස් 10ට පුලුවන් mobile partner disconnect කලත් connection හදාගන්න

    නෑ මචෝ මම මේ වැඩේ අල්ලන්ඩම හෙන මීටරෙන් හිටියේ,නෙට් කනෙක්ට් උනේ නෑ... :yes: net limiter මම දාලා තියෙන්නේත් :)
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හැමෝම ඔය හොරාකෑම කරනව බන් එකාගෙන් සතේ ගානේ ගත්තත් උන්ට ශුද්ධ ලාබෙ :(
    SLT, ලංකාබෙල් ඒවත් ඔහොමද? මොනාද අප්පා, ඔක්කොම බලන් ඉන්නේ අපෙන් ගසාකන්න්ද බන්:(
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    SLT, ලංකාබෙල් ඒවත් ඔහොමද? මොනාද අප්පා, ඔක්කොම බලන් ඉන්නේ අපෙන් ගසාකන්න්ද බන්:(

    බලු වැඩ බන් මේවා,අපි තාම ඉගෙන ගන්න කොල්ලෝ.මුන් මහ කැ* යක්කු බන්... වෙනදට 2GB දවස් 20-25 ක් යූස් කරනවා බන් මම...:(
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    ( jara wada bn man balanneth nah un kelinwada danne nah :(

    මම මේ 2ජීබී හින්දම හෙන පරිස්සමෙන් ඩේටා යූස් කරන්නේ.බලපන් බන්, :(
    මට ටයිප් කරගන්ඩ බෑ එන කේන්තියට,වේස ප*කු :angry:
     

    ishan0001

    Active member
  • Jan 19, 2010
    350
    26
    28
    මාත් ඉස්සර ඩයලොග් 649 පැකේජ් එක පාවිච්චි කරේ බන්. දඩ බඩ ගාල ඉවර වෙනව. දැන් SLT 4g එකක් ගත්ත දැන් අර වැඩ ටිකම කරලත් ඒ තරම් ඩේට යන්නෙ නෑ බන්. හොදට තේරෙනව වෙනස
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මම මේ 2ජීබී හින්දම හෙන පරිස්සමෙන් ඩේටා යූස් කරන්නේ.බලපන් බන්, :(
    මට ටයිප් කරගන්ඩ බෑ එන කේන්තියට,වේස ප*කු :angry:

    :( eka thamai bn un maha balu wada karanne :(
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    dialog fb page1ta daapan,maath oya pak 1 thama pawichchi karanne balanna ona maath..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ පයියක් කතා කරනවා
    මගේ 20 gb ඉවර වෙලා සති 2 න්
    ඉතුරු සහි දෙක ගෙවන්නේ කොහොමද කියල මං මේ හිතන්නේ
    film එකක්වත් බවේ නෑ බං
    data වලට අරියාද මන්ද මුන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ පයියක් කතා කරනවා
    මගේ 20 gb ඉවර වෙලා සති 2 න්
    ඉතුරු සහි දෙක ගෙවන්නේ කොහොමද කියල මං මේ හිතන්නේ
    film එකක්වත් බවේ නෑ බං
    data වලට අරියාද මන්ද මුන්

    ඇයි උඹ රෑට රෑට හොරෙන් බලන ඒවට කැපෙන්නෙ කොස් ඇට වලින්ද ? ඒවට කැපෙන්නෙත් ඩේට තමා :P
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    මගේ තියෙන්නේ 3Gb පැකේජ් එක. අපි Internet බලන ගමන් Data Balance එක බැලුවොත් එන්නේ අපි Internet කනෙක්ට් වෙන වෙලාවේ තිබුණ Balance එක මචන්. අපි Internet ඩිස්කනෙක්ට් කරලා Balance එක බැලුවොත් හරියටම Data Balance එක එනවා. උබ Internet කනෙක්ට් වෙලයි Data Balance එක බලන්න ඇත්තේ. එකයි උබට හරියට ඇවිල්ලා නැත්තේ නැතුව Dialog එකෙන් හොරා කාලා නමේ මචන් මන් හිතන්නේ


    වෙන්ඩ බෑ මචෝ,මම ඩිස්කනෙක් කරලා බැලුවේ,උඹ කියන විදිහ දෙයක් වෙනවනම්,අපි ඩිස්කනෙක්ට් නොකර එක දිගට කනෙක්ට් කරන් හිටියොත් අපිට 2 වලට වඩා යූස් කරන්ඩ පුලුවන් වෙන්ඩ ඕනි නේද :)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    උබ පයියක් කතා කරනවා
    මගේ 20 gb ඉවර වෙලා සති 2 න්
    ඉතුරු සහි දෙක ගෙවන්නේ කොහොමද කියල මං මේ හිතන්නේ
    film එකක්වත් බවේ නෑ බං
    data වලට අරියාද මන්ද මුන්

    මම වැල,‍ෆිල්ම්,ගේ ම් බාන එකෙක් නෙමේ බන්,අහින්සක කමට කෝඩ් කරද්දි එරර් එකක් ආවොත් ඒක හොයන් එදා වේල ගත කරන එකෙක්,දවස් 5යි පැකේජ් එක රිනිව් වෙලා,මුන් මට ඇරියා මුන් මට ඇරියා, :angry: