සුපිරිම මාල ටිකක්...

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,616
    1
    10,861
    113
    සුපිරිම මාල ටිකක්...

    t.gif
    r.gif
    e.gif
    e.gif
    empty.gif
    empty.gif
    o.gif
    f.gif
    empty.gif
    empty.gif
    l.gif
    i.gif
    f.gif
    e.gif
    empty.gif
    empty.gif
    n.gif
    e.gif
    c.gif
    k.gif
    l.gif
    a.gif
    c.gif
    e.gif




    Celina Ortiz සහ එයාගේ මහත්තයා තමා මේ අපූරු මාල නිර්මාණය කරන්නේ.
    ගහක හැඩේට තඹ සහ ඇලුමිනියම් කම්බි,
    ගල් පෙන්ඩන්ට් වල ඔතලා තමයි මෙයාලා මේ නිර්මාණ කරලා තියෙන්නේ.
    Tree of Life necklaces කියලා තමා මේවට නම දාලා තියෙන්නේ.
    වෙනස් වෙනස් පාට සහ ගල් වලින් මේක තවත් ලස්සන කරනවලු...:cool:



    මේ තියෙන්නේ ඒ නිර්මාණ කීපයක්,

    il_570xN.660805310_d83u.jpg


    il_570xN.728545506_40hi.jpg


    il_570xN.883298520_cm6n.jpg


    il_570xN.663926796_4m3w.jpg


    il_570xN.930202801_8420.jpg


    il_570xN.571951495_igue.jpg


    il_570xN.953015212_fi3n.jpg


    il_570xN.854183823_r12m.jpg


    il_570xN.934139428_p0av.jpg


    il_570xN.978201664_bwn9.jpg


    il_570xN.844183053_2gls.jpg


    il_570xN.733325749_fu82.jpg


    il_570xN.953010608_2j2n.jpg



    il_570xN.1043564555_30pp.jpg


    :cool::cool::cool:

    මේවා ගන්ඩ කැමති සින්හළුන්ට මෙතන තව ඩිසයින් ගොඩක් තියෙනවා...:D

    https://www.etsy.com/shop/RecycledBeautifully?source=aw&awc=6220_1470818566_9c8307176d3ccf6a1b3388b83090f23a&utm_source=affiliate_window&utm_medium=affiliate&utm_campaign=us_location_buyer&utm_content=259915

    හොඳයි නන් සලකලා බම්පියක් එහෙම දාගෙනම යන්න...;)
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,739
    28,093
    113
    පට්ට බන්, :love: ගනන් එහෙම කොහොමද දන්නෑ නේ