සුපිරිම මාල ටිකක්...
Celina Ortiz සහ එයාගේ මහත්තයා තමා මේ අපූරු මාල නිර්මාණය කරන්නේ.
ගහක හැඩේට තඹ සහ ඇලුමිනියම් කම්බි,
ගල් පෙන්ඩන්ට් වල ඔතලා තමයි මෙයාලා මේ නිර්මාණ කරලා තියෙන්නේ.
Tree of Life necklaces කියලා තමා මේවට නම දාලා තියෙන්නේ.
වෙනස් වෙනස් පාට සහ ගල් වලින් මේක තවත් ලස්සන කරනවලු...
මේ තියෙන්නේ ඒ නිර්මාණ කීපයක්,

මේවා ගන්ඩ කැමති සින්හළුන්ට මෙතන තව ඩිසයින් ගොඩක් තියෙනවා...
https://www.etsy.com/shop/RecycledBeautifully?source=aw&awc=6220_1470818566_9c8307176d3ccf6a1b3388b83090f23a&utm_source=affiliate_window&utm_medium=affiliate&utm_campaign=us_location_buyer&utm_content=259915
හොඳයි නන් සලකලා බම්පියක් එහෙම දාගෙනම යන්න...

ගනන් එහෙම කොහොමද දන්නෑ නේ