. . . . . . . කොලඹ ගම්5 තියන ලස්සන තැන් මොනවද මචන්ලා... හැමතැනම ට්‍රිප් යන අපිට, අපිට ලග තැන් වලම කොච්චර ලස්සන තැන් මිස් වෙලා ඇද්ද...:confused::confused::confused: කට්ටිය දන්න දන්න තැන් දාමුද බලන්න.... :yes::yes::yes: